වාහන_බදු_යලිත්_ඉහලට

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආන්ඩුවේ කුණු හොද උනුත් දැන් දන්නවා මේ අණ්ඩුව චාටර් කියලා, එත් උන්ට කරන්න දෙයක් නැහැ, කෑ ගැහුවොත් යාන්තන් කටට වැටෙන කටු කෑලි ටිකවත් හම්බ වෙන්නේ නැහැනේ, ඒ කටු ටික නැති උනොත් මුන්ට කන්න වෙන්නේ ශ්‍රී ලංකාවේ ආශ්චර්ය තමයි, මොකද ඇඟපත මහන්සි කරලා දෑතේ රස්සාවක් කරන්න මුන් දන්න එකක්යෑ, දන්න එකම දේ තමයි රාජ පස්ස ලේව කන එක, මුන්ට ඉතින් අපි කියන එවා උහුල ගන්න බැරි උනාම කියන එකම දේ තමයි අපි UNP කියන එක, අපිට උබලා වගේ නෙමෙයි, අපිට පක්ෂ බේද නැහැ, අපි කියන්නේ කනට ඇහිලා, ඇහෙන් දකලා, හදවතට දැනෙන දේ, උන් ඉතින් අපෙන් අහනවා මේ ආණ්ඩුව පෙරලලා පත් කරන්නේ මොන ආණ්ඩුවද කියලා, මුන් බලාගෙන ඉන්නේ බැරිවෙලාවත් ආණ්ඩුව පෙරලුනොත් ඊලඟට පත් වෙන උන්ගෙත් කුණු හොදන්න ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්න වෙන්න ඇති, උන් අපිට කියනවා ආණඩුව පෙරලන්න කියලා, මුන්ට ඕනේ බළල්ලු ලවා කොස් ඇට බාවන්න,

    වාසි පැත්තට හොයියා කියන උබලනේ බන් මේ රටේ දියුණුව ගැන වද වෙන්නේ, දැන්වත් ඇත්ත කියලා හිගාකාපල්ලා, එක නම්බුයි.

    සමහරු දේශපාලනය ගැන කතා කරනවා, අපි දේශපාලනය දන්නේ නැහැ කියනවා, එත් උන් කරන්නේ දේශපාලනය කියලා ගව පාලනයද කොහෙද, මොකද මුන් නිකන් හරක් රැලක්නේ, අනිත් මිනිස්සුන්ට හෙන ගහලා ගියත් කමක් නැහැ තමන්ගේ බඩ කට පිරෙනවනම්. ගව පාලනය කරන උනුත් මුන්ට වැඩිය මේ ලොකේ ගැන දන්නවා, මොකද ඒ මිනිස්සු ගව පාලනය කරත් මහන්සි වෙලයි කීයක් හරි හොයා ගන්නේ, ඒ මිනිස්සු දන්නවා හම්බ කරන්න තියෙන අමාරු කම, පිනට කකා උඩුබුරන උන් දන්නවද බන් එකේ අමාරුව, තුක් නොදකින් අපිට පායන්නෙත් උබලා වගේ තිරිස්නුන්ට පායන ඉර හඳමනේ. අම්මා තාත්තා හම්බ කරපුවා කනකන් උබලට ආතල්, කවද හරි දවසක පොලවේ පය ගහන්න වෙච්ච දවසට, උබලට කරන්න තියෙන එකම රස්සාව තමයි ගුද මාර්ගය අදායම් මාරගයක් කරගන්න එක, එතකන් ගොටු අල්ල අල්ල පිනට කකා හිටපල්ලා.

    awlak ganna epa ban.......... umba umbe politics karapan api ape politics karanna....... anthimata thawa kaalekin apahu harila baluwama therei kauda hari kauda waradi kiyala.... :cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ unp කාරයන්ට කිසිම තාර්කික හැකියාවක් නැ ඔහේ කියන්නන් වාලේ මොනවා හරි කිවුවට,එවට උත්තර දුන්න ගමන් පැනල යනවා,නැත්තන් ෆේක් එකක් බස්සල කුණුහරපෙන් බනිනවා.unp කාරයා වනාහි අමු මෝඩයෙක් වේ,ඕකුන්ට කිසම වෙලාවක තීරණයක් රට ගැන හිතල ගන්ඩ බැ ඔක්කොටෝම බඩ ඉස්සර කරා ගන්නවා,මහ වසල හැත්තක්.
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    දැන් නංගි මල්ලියේ ඔයාගේ ගොන් ටෝල්ක් වල්ට හුරේ තියෙන්නෙ නැති හැමෝම UNP කාරයොද? :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආන්ඩුවේ කුණු හොද උනුත් දැන් දන්නවා මේ අණ්ඩුව චාටර් කියලා, එත් උන්ට කරන්න දෙයක් නැහැ, කෑ ගැහුවොත් යාන්තන් කටට වැටෙන කටු කෑලි ටිකවත් හම්බ වෙන්නේ නැහැනේ, ඒ කටු ටික නැති උනොත් මුන්ට කන්න වෙන්නේ ශ්‍රී ලංකාවේ ආශ්චර්ය තමයි, මොකද ඇඟපත මහන්සි කරලා දෑතේ රස්සාවක් කරන්න මුන් දන්න එකක්යෑ, දන්න එකම දේ තමයි රාජ පස්ස ලේව කන එක, මුන්ට ඉතින් අපි කියන එවා උහුල ගන්න බැරි උනාම කියන එකම දේ තමයි අපි UNP කියන එක, අපිට උබලා වගේ නෙමෙයි, අපිට පක්ෂ බේද නැහැ, අපි කියන්නේ කනට ඇහිලා, ඇහෙන් දකලා, හදවතට දැනෙන දේ, උන් ඉතින් අපෙන් අහනවා මේ ආණ්ඩුව පෙරලලා පත් කරන්නේ මොන ආණ්ඩුවද කියලා, මුන් බලාගෙන ඉන්නේ බැරිවෙලාවත් ආණ්ඩුව පෙරලුනොත් ඊලඟට පත් වෙන උන්ගෙත් කුණු හොදන්න ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්න වෙන්න ඇති, උන් අපිට කියනවා ආණඩුව පෙරලන්න කියලා, මුන්ට ඕනේ බළල්ලු ලවා කොස් ඇට බාවන්න,

    වාසි පැත්තට හොයියා කියන උබලනේ බන් මේ රටේ දියුණුව ගැන වද වෙන්නේ, දැන්වත් ඇත්ත කියලා හිගාකාපල්ලා, එක නම්බුයි.

    සමහරු දේශපාලනය ගැන කතා කරනවා, අපි දේශපාලනය දන්නේ නැහැ කියනවා, එත් උන් කරන්නේ දේශපාලනය කියලා ගව පාලනයද කොහෙද, මොකද මුන් නිකන් හරක් රැලක්නේ, අනිත් මිනිස්සුන්ට හෙන ගහලා ගියත් කමක් නැහැ තමන්ගේ බඩ කට පිරෙනවනම්. ගව පාලනය කරන උනුත් මුන්ට වැඩිය මේ ලොකේ ගැන දන්නවා, මොකද ඒ මිනිස්සු ගව පාලනය කරත් මහන්සි වෙලයි කීයක් හරි හොයා ගන්නේ, ඒ මිනිස්සු දන්නවා හම්බ කරන්න තියෙන අමාරු කම, පිනට කකා උඩුබුරන උන් දන්නවද බන් එකේ අමාරුව, තුක් නොදකින් අපිට පායන්නෙත් උබලා වගේ තිරිස්නුන්ට පායන ඉර හඳමනේ. අම්මා තාත්තා හම්බ කරපුවා කනකන් උබලට ආතල්, කවද හරි දවසක පොලවේ පය ගහන්න වෙච්ච දවසට, උබලට කරන්න තියෙන එකම රස්සාව තමයි ගුද මාර්ගය අදායම් මාරගයක් කරගන්න එක, එතකන් ගොටු අල්ල අල්ල පිනට කකා හිටපල්ලා.
    :lol::lol::lol::lol::lol: සැබෑ unp කාරයාගේ විලාපය. :lol::lol::lol::lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    තව ටික කාලෙකින් හැරිලා බැලුවම බොහොම ලස්සනට පෙනෙවි අපේ දරුවොයි, උන්ගේ දරුවොයි කොච්චර ලොකෙට ණයද කියලා, නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙනකන් ඉන්නේ නැතුව දැම්ම මේවා රන්ගොජාට තෙරුම් කරලා දෙන්න ක්‍රමයක් හොයා ගත්තේ නැත්තන් අපි හැමොටම සුභම සුභ අනාගතයක් නොඅනුමානයි. අන්න එදාට ඔය කොයි අයියත් කියයි අපිට මේවා ඒ දවස් වල තෙරුනේ නැහැනේ, අපි ඒ දවස් වල හිතුවේ ඒ වෙලාවට අපිට ලැබෙන ලාභ ප්‍රයොජන ගැන විතරයිනේ කියලා. අන්න ඒ දවස එනකන් හැමොටම බලාගෙන ඉන්න වෙනවා, එත් ඒ දවසනම් වැඩි ඈතක නැහැ, රන්ගොජා ණය අරගෙන අපිට කෙලවලා කෙලවලා කොහේ හරි රටකට යයි, ඊට පස්සේ අපි ගෙවපල්ලකො පුක ඉරාගෙන ඒ ණය.
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ආන්ඩුවේ කුණු හොද උනුත් දැන් දන්නවා මේ අණ්ඩුව චාටර් කියලා, එත් උන්ට කරන්න දෙයක් නැහැ, කෑ ගැහුවොත් යාන්තන් කටට වැටෙන කටු කෑලි ටිකවත් හම්බ වෙන්නේ නැහැනේ, ඒ කටු ටික නැති උනොත් මුන්ට කන්න වෙන්නේ ශ්‍රී ලංකාවේ ආශ්චර්ය තමයි, මොකද ඇඟපත මහන්සි කරලා දෑතේ රස්සාවක් කරන්න මුන් දන්න එකක්යෑ, දන්න එකම දේ තමයි රාජ පස්ස ලේව කන එක, මුන්ට ඉතින් අපි කියන එවා උහුල ගන්න බැරි උනාම කියන එකම දේ තමයි අපි UNP කියන එක , අපිට උබලා වගේ නෙමෙයි, අපිට පක්ෂ බේද නැහැ, අපි කියන්නේ කනට ඇහිලා, ඇහෙන් දකලා, හදවතට දැනෙන දේ,උන් ඉතින් අපෙන් අහනවා මේ ආණ්ඩුව පෙරලලා පත් කරන්නේ මොන ආණ්ඩුවද කියලා, මුන් බලාගෙන ඉන්නේ බැරිවෙලාවත් ආණ්ඩුව පෙරලුනොත් ඊලඟට පත් වෙන උන්ගෙත් කුණු හොදන්න ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වෙන්න වෙන්න ඇති, උන් අපිට කියනවා ආණඩුව පෙරලන්න කියලා, මුන්ට ඕනේ බළල්ලු ලවා කොස් ඇට බාවන්න,

    වාසි පැත්තට හොයියා කියන උබලනේ බන් මේ රටේ දියුණුව ගැන වද වෙන්නේ, දැන්වත් ඇත්ත කියලා හිගාකාපල්ලා, එක නම්බුයි.

    සමහරු දේශපාලනය ගැන කතා කරනවා, අපි දේශපාලනය දන්නේ නැහැ කියනවා, එත් උන් කරන්නේ දේශපාලනය කියලා ගව පාලනයද කොහෙද, මොකද මුන් නිකන් හරක් රැලක්නේ, අනිත් මිනිස්සුන්ට හෙන ගහලා ගියත් කමක් නැහැ තමන්ගේ බඩ කට පිරෙනවනම්. ගව පාලනය කරන උනුත් මුන්ට වැඩිය මේ ලොකේ ගැන දන්නවා, මොකද ඒ මිනිස්සු ගව පාලනය කරත් මහන්සි වෙලයි කීයක් හරි හොයා ගන්නේ, ඒ මිනිස්සු දන්නවා හම්බ කරන්න තියෙන අමාරු කම, පිනට කකා උඩුබුරන උන් දන්නවද බන් එකේ අමාරුව, තුක් නොදකින් අපිට පායන්නෙත් උබලා වගේ තිරිස්නුන්ට පායන ඉර හඳමනේ. අම්මා තාත්තා හම්බ කරපුවා කනකන් උබලට ආතල්, කවද හරි දවසක පොලවේ පය ගහන්න වෙච්ච දවසට, උබලට කරන්න තියෙන එකම රස්සාව තමයි ගුද මාර්ගය අදායම් මාරගයක් කරගන්න එක, එතකන් ගොටු අල්ල අල්ල පිනට කකා හිටපල්ලා.

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව ටික කාලෙකින් හැරිලා බැලුවම බොහොම ලස්සනට පෙනෙවි අපේ දරුවොයි, උන්ගේ දරුවොයි කොච්චර ලොකෙට ණයද කියලා, නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න වෙනකන් ඉන්නේ නැතුව දැම්ම මේවා රන්ගොජාට තෙරුම් කරලා දෙන්න ක්‍රමයක් හොයා ගත්තේ නැත්තන් අපි හැමොටම සුභම සුභ අනාගතයක් නොඅනුමානයි. අන්න එදාට ඔය කොයි අයියත් කියයි අපිට මේවා ඒ දවස් වල තෙරුනේ නැහැනේ, අපි ඒ දවස් වල හිතුවේ ඒ වෙලාවට අපිට ලැබෙන ලාභ ප්‍රයොජන ගැන විතරයිනේ කියලා. අන්න ඒ දවස එනකන් හැමොටම බලාගෙන ඉන්න වෙනවා, එත් ඒ දවසනම් වැඩි ඈතක නැහැ, රන්ගොජා ණය අරගෙන අපිට කෙලවලා කෙලවලා කොහේ හරි රටකට යයි, ඊට පස්සේ අපි ගෙවපල්ලකො පුක ඉරාගෙන ඒ ණය.
    :lol::lol::lol::lol::lol: සැබෑ unp කාරයාගේ විලාපය - 2 :lol::lol::lol::lol: කිසිම ගත යුත්තක් නැ සුපුරුදු බයිලාව විතරයි. :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ කොටින්ට දෙන unp බල්ලෝ ටික මාරු වෙලා වගේ. :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කෝ කොටින්ට දෙන unp බල්ලෝ ටික මාරු වෙලා වගේ. :P
    උගත් පාඩම් කොමිසමේ තීරණක්‍රියාත්මක කරන්නෙ නෑලුද

    හෙට තවත් ණයක් ගන්න යනවයි කියන්නෙ ඇත්තද
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    unp කාරයෝ කොච්චර වෛරෙකින් ඉන්නවද කියල බලාගන්ඩ පුළුවන් මේ තේර්ඩ් කියවද්දී.අනාත unp කුක්කන්ට තියෙන ලොකුම ප්‍රස්නේ තමයි මේ ආණ්ඩුව එක දිගට දිනන එක,ඒකට හේතු මොකක්ද කියන එක.මේ ආණ්ඩුව දිනන්නේ සිංහල මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින නිසා,නැතුව පොනිල් වගේ දෙමලුන්ගෙයි සුද්දගෙයි ලොවගෙන ඉන්න බුරුවෙක්ට චන්දෙ දෙනවද බොලවූ මොලයක් තියෙන එවුන්.

    මේ unp කාරයන්ට කිසිම තාර්කික හැකියාවක් නැ ඔහේ කියන්නන් වාලේ මොනවා හරි කිවුවට,එවට උත්තර දුන්න ගමන් පැනල යනවා,නැත්තන් ෆේක් එකක් බස්සල කුණුහරපෙන් බනිනවා.unp කාරයා වනාහි අමු මෝඩයෙක් වේ,ඕකුන්ට කිසම වෙලාවක තීරණයක් රට ගැන හිතල ගන්ඩ බැ ඔක්කොටෝම බඩ ඉස්සර කරා ගන්නවා,මහ වසල හැත්තක්.

    :lol::lol::lol::lol::lol: සැබෑ unp කාරයාගේ විලාපය. :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol: සැබෑ unp කාරයාගේ විලාපය - 2 :lol::lol::lol::lol: කිසිම ගත යුත්තක් නැ සුපුරුදු බයිලාව විතරයි. :P:P:P

    කෝ කොටින්ට දෙන unp බල්ලෝ ටික මාරු වෙලා වගේ. :P

    මේ මුගෙ අන්තිම reply 6න් 5ක්. කියාගන්න දෙයක් නැතුව ඔල්මාදෙන් දොඩවනවා. පව් එක අතකින්

    තර්කෙන් පැරදුනාම ඔහොම කියල හෙලුව වහගන්න බෑ බං.

    උබේ හූනු *ජ්ජ දිහා බලලා අනිත් උන් තවත් හිනා වෙන එකයි වෙන්නෙ.

    මෙන්න මේ වගේ...

    Mona-Lisa---Bitch-Please.jpg
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මේ unp කාරයන්ට කොන්ද පන නැ,පුදුම ෆේක් තොගයක් තියෙන්නේ.සමහර විට ගොඩක් ඉන්න්නවා කියන්ඩ ෆේක් බස්නවද මන්ද :lol::lol::lol::lol::lol:

    පල පකෝ යන්න. මෙච්චර වෙලා සද්ද නැතුව ඉඳල කාට හරි පුක දීල වචන ටිකක් අහුලන් ඇවිත් රඟනවා. ගෙදරට වෙලා රන්ගොජාටයි උගේ සගයන්ටයි කියල පුක් පාරක් ගහගෙන හිටපන්. මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට පුක දාන්නේ නැතුව. (උඹ මිනිහෙක්ද කියල ෂුවර් නෑ) මන් උඹට ඉස්සෙල්ලත් කිව්වේ උඹ දාල තියෙන හිනාවෙන මුනු වල දත් වල හිල්. ලං වෙලා බලපන්. :growl::growl::growl:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උගත් පාඩම් කොමිසමේ තීරණක්‍රියාත්මක කරන්නෙ නෑලුද

    හෙට තවත් ණයක් ගන්න යනවයි කියන්නෙ ඇත්තද
    ඒකේ ක්‍රියාත්මක කරන්ඩ දෙයක් නැනේ,ඔක්කොම යෝජනා තියෙන්නේ සලකා බලන්ඩ විතරයි ජනාදිපතිතුමට.ඔය අහන්නේ 13+ දෙනවද කියලනේ දෙන්නේ නැ.

    ණය කතාවනම් දන්නේ නැ,ඔයා කොහෙ හරි දකින්ඩ ඇතිනේ වෙන්ඩ ඇති එහෙනම්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes::yes::yes:ඒක ඇත්ත,unp කුක්කන්ගේ සහ අපේ වෙනස, බොහොම සන්තෝසයි, හැදියාවක් තියෙන අය ඉන්නේ අපේ පැත්තේ. මසුරන් කියමනක් මචන් :yes::):):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    erozan පො#$% ට අනං මනං කියන්නෙ බලාගෙන මචන්. රන් ගොජාගේ ගල් කොල්ලනේ. තරහ යයි.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: යන්නේ කොහෙද මල්ලේ පොල්, ඔන්න නියම unp කාරයො :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    දාන smiley ගාන වැඩි වෙනවා. හැම post එකකම unp unp ගානවා. මේකෙන් මොකද්ද අපිට තේරෙන්නෙ? :lol: