loku lokko newayne bun duppathekne 3 wheel ekak aragena kiyak hari hambakaranna try ekak denne ..meken kela une uta newayda ??......3 wheell lankawe hadanawadaශ්‍රී ලංකාවේ නව වාහන බද්ද ඉන්දීය වාහන වෙළඳපලට බලවත් පහරක් – ඉන්දීය මාධ්‍ය
![]()
මෙරට ආනයනික වාහන සඳහා පනවනු ලැබූ නව නිෂ්පාදන බද්ද හේතුවෙන් වාහන වෙළඳපොළේ පැතිරී පවතින ඉන්දියානු නිෂ්පාදනවලට විශාල බලපෑමක් එල්ලවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.![]()
සියලූම වර්ගයේ පෙට්‍රල් සහ ඞීසල් මෝටර් රථ, වෑන්, ත්‍රිරෝද රථ, යතුරු පැදි සහ සුඛෝපභෝගී වාහනවල බදු ඉහළ දැමීමට රජය විසින් පියවර ගැනීමත් සමඟ සිලින්ඩර ධාරිතාව දහසක් වූ මෝටර් රථයක් සඳහා මෙතෙක් පැවති 120% ක බද්ද 200% දක්වා ඉහළ යන බවයි.
ඉන්දියානු නිෂ්පාදන ප්‍රධාන කොට ත්‍රිරෝද රථ වෙළඳපොල සඳහාද නව බදු කැපී පෙනෙන ලෙස බලපානු ඇතැයිද එම මාධ්‍ය වාර්තාවල සඳහන්ය. ත්‍රිරෝද සඳහා පැවති 51% ක බද්ද දැන් 100% දක්වා ඉහළ නංවා ඇත.
***ඉන්දියාවට *ක දෙන්ඩ හදන unp කාරයෝ ආණ්ඩුවට බනිනවා.![]()








