වාහන_බදු_යලිත්_ඉහලට

prasannaf

Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    ශ‍්‍රී ලංකාවේ නව වාහන බද්ද ඉන්දීය වාහන වෙළඳපලට බලවත් පහරක් – ඉන්දීය මාධ්‍ය
    images


    vehicles.jpg
    මෙරට ආනයනික වාහන සඳහා පනවනු ලැබූ නව නිෂ්පාදන බද්ද හේතුවෙන් වාහන වෙළඳපොළේ පැතිරී පවතින ඉන්දියානු නිෂ්පාදනවලට විශාල බලපෑමක් එල්ලවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
    සියලූම වර්ගයේ පෙට්රල් සහ ඞීසල් මෝටර් රථ, වෑන්, ත‍්‍රිරෝද රථ, යතුරු පැදි සහ සුඛෝපභෝගී වාහනවල බදු ඉහළ දැමීමට රජය විසින් පියවර ගැනීමත් සමඟ සිලින්ඩර ධාරිතාව දහසක් වූ මෝටර් රථයක් සඳහා මෙතෙක් පැවති 120% ක බද්ද 200% දක්වා ඉහළ යන බවයි.
    ඉන්දියානු නිෂ්පාදන ප‍්‍රධාන කොට ත‍්‍රිරෝද රථ වෙළඳපොල සඳහාද නව බදු කැපී පෙනෙන ලෙස බලපානු ඇතැයිද එම මාධ්‍ය වාර්තාවල සඳහන්ය. ත‍්‍රිරෝද සඳහා පැවති 51% ක බද්ද දැන් 100% දක්වා ඉහළ නංවා ඇත.

    ***
    ඉන්දියාවට *ක දෙන්ඩ හදන unp කාරයෝ ආණ්ඩුවට බනිනවා.:baffled::baffled:
    loku lokko newayne bun duppathekne 3 wheel ekak aragena kiyak hari hambakaranna try ekak denne ..meken kela une uta newayda ??......3 wheell lankawe hadanawada :baffled::baffled:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ තව ත්‍රෙඩ් එකක තිබුණු කොමෙන්ට් එකක්. පට්ට..:P


    top comment

    ඉස්ක් 95p · less than 1 minute ago
    ආසියාවේ ආශ්චර්ය....අනේ අහිංසක මිනිහා නැගල යන මෝටර් බයික් එකටත් කෙලෙව්වා නේද මහා රජා...හරි නම් මේ මිල වැඩි කිරීම කරන්න තිබුනේ සුකොපභොගි වාහන වලින්..බොහොම අමාරුවෙන් ලක්ෂ එකහමාරක් එකතු කරගෙන බයිසිකලයක් ගන්න හිටපු අහිංසක මිනිහට කෙලවෙනවනේ ඉතින්...මහා රජාටයි උගේ අර ඇමති මැති පිසාචයෝ ටිකටයි උගේ පවුලේ එඋන්ටයි වාහන ගෙනාවට පස්සේ බද්ද අපහු වැඩි කරා..ඒ දවස වල කිව්වේ නම් කොහොමද..තව අවුරුදු 5 කට බද්ද වැඩි වෙන්නේ නෑ කියල...අපිට මෙහෙම පුකේ ඇරලා මදි රජතුමෝ උබලව පත් කොරාට...
    :lol::lol::lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හපොයියා;12427944 said:
    පරන එවා මතක් කරලා ඌව අපහසු තාවයට පත් කරන්න එපා බන්, හැබැයි එහෙම සීන් එකක් උනාද දන්නෙත් නැහැ, මූට ඇත්ත කතා කරන හැමොවම පේන්නේකාරයෝ UNP වගේ නේ, උබ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා,

    ඒකනේ. :P
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    unp කාරයන්ට සාමාන්‍ය දැනීම නැ කියන්නේ නිකන්ද,උබලට කිසිම දෙයක තේරෙන්නෙ නැනේද නිකන් මෝඩයෝ වගේ හැසිරෙන්නේ. :P:P:Pතොපිල වගේ මෝඩයොත් එක්ක කතාකරල වැඩක් නැ,කට ගලොනව කිවුවේ උබ වගේ වයසක මිනිස්සු බොරු දත් කුට්ටම ගලෝන ඒකට,:confused::confused::confused::confused: ඕය වගේ දෙයක්වත් මොලේට නේන උබ වගේ ගොනුත් ඉන්නවනේ,ලැජ්ජයි.:P:P:P:P:baffled::baffled: කතා කරන්නේ මහ ලොකුවට දේශපාලනේ. :confused::confused::confused::confused::confused:

    බොරු දත් කුට්ටමයි , කටයි කියන්නෙ දෙකක් නේද මචන්... අනේ පල නොදන්න හු@#$% කියවන්නේ නැතුව. ඉස්කෝලේ ගියේ නැති එවුන්ට ඕව තේරෙන්නේ නෑ. බොරු දත් වලයි , කටෙයි වෙනස දන්නෙ නැති, ඉස්කෝලේ ගියෙ නැති උන් මෙතන දේශපාලනේ කතා කරනව. උබ වගේම කට්ටිය ඉන්නව මහියංගනේ. ඔය වැදි බණ උන්ට කියපන් ගිහිල්ල.
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    එරෝෂන්ට මෙතන තියෙන්නේ තනිකර UNP මේනියාවක්. මොකද දන්නේ නැහැ. මොන්ටිසූරි යන කාලේ UNP කාරයෙකුගේ අපයෝජනයටවත් ලක් උනාද කියලා. :D:lol::lol::lol:

    :lol::lol::lol::lol::lol: පට්ට අඩෝ... දවසේ කතාව. rep+
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඇත්තටම මුට UNP කාරයෙක්ගෙන් මොනවා හරි අවාසනාවන්ත සිදුව්මක් වෙලා තියෙනවා..
    2.gif

    :(:( බලපන් බන් erozan ට මිනිස්සු කියන කතා. තනි ඇහැට ඇඩෙනව. පව් බන් මූ. හැබැයි පරිස්සමෙන් මුට අරව මේවා කියන්නෙ. මූ ඉතින් රන්ගොජගේ ............ නෑ නෑ එක්කෝ ඕනේ නෑ...
     
    • Like
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :(:( බලපන් බන් erozan ට මිනිස්සු කියන කතා. තනි ඇහැට ඇඩෙනව. පව් බන් මූ. හැබැයි පරිස්සමෙන් මුට අරව මේවා කියන්නෙ. මූ ඉතින් රන්ගොජගේ ............ නෑ නෑ එක්කෝ ඕනේ නෑ...

    අයියා දන්නවද දන්නේ නැහැ පොර අපිට පොර ටෝක් දුන්නට වැස්සකටවත් ලංකාවේ කඩේකටවත් ගිය නැති එකෙක් කියලා? හාල්, පොල් ගෙඩියක්, තේකොල, සීනි වගේ ගෙදරට ගන්න කිසිම බඩුවක් ගන්න කඩේකට අඩියක් වත් තියලා නැහැලු. :D:lol:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අයියා දන්නවද දන්නේ නැහැ පොර අපිට පොර ටෝක් දුන්නට වැස්සකටවත් ලංකාවේ කඩේකටවත් ගිය නැති එකෙක් කියලා? හාල්, පොල් ගෙඩියක්, තේකොල, සීනි වගේ ගෙදරට ගන්න කිසිම බඩුවක් ගන්න කඩේකට අඩියක් වත් තියලා නැහැලු. :D:lol:

    අනේ මන්ද බන්. මූ කතා කරන විදිහට නම් කඩේකට තියා ඉස්කෝලෙ එක වසරට වත් ගිහිල්ල නෑ. පව් ඉතින් මොනව උනත් ජිවිතයකනේ. පොඩි කාලෙදීම ජිවිතේ විනාස උනාම ඔහොම තමයි. දැන් නම් ඉතින් මහරජාගේ ගල් කොල්............... නෑ නෑ එක්කෝ ඕනේ නෑ. අයියෝ.... කොයි තරම් හිත පාලනය කරගත්තත් ඒක කියවෙනවනෙ.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පොඩි කාලෙදීම ජිවිතේ විනාස උනාම ඔහොම තමයි. දැන් නම් ඉතින් මහරජාගේ ගල් කොල්............... නෑ නෑ එක්කෝ ඕනේ නෑ. අයියෝ.... කොයි තරම් හිත පාලනය කරගත්තත් ඒක කියවෙනවනෙ.

    :shocked::lol::lol::lol::lol: