වාහයක්ක් ගැන මගේ කොත්තු උන මොලේට කියන්න ප&#354

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
මං එකපාරක් මගේ යාලුවෙක්ගේ මාර්ගයෙන් එකෙක්ගෙන් පොඩ්ඩක් අහගත්තා .. ඌ කියලා තිබ්බා යලුවා නිසා විස්තර කිව්වේ නැත්තං උපදෙස් ටිකත් 500ක් විතර වටිනවා කියලා ... ඔන්න ලොකේ!!!! :D:D:D
 
Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මං එකපාරක් මගේ යාලුවෙක්ගේ මාර්ගයෙන් එකෙක්ගෙන් පොඩ්ඩක් අහගත්තා .. ඌ කියලා තිබ්බා යලුවා නිසා විස්තර කිව්වේ නැත්තං උපදෙස් ටිකත් 500ක් විතර වටිනවා කියලා ... ඔන්න ලොකේ!!!! :D:D:D

    meke inna sakkili pajaatha hathikareta wada wenas minihek man, bokkanam bokka, athin kaala hari, hebayi ithin thuppahi weda karana unatanam wathura ugurakwath nha machan, e mage hhati,

    umba waahanayak hoyanawanam kiyapan, me pathten hambunoth man kiyannam.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    mazda bongo සිංහ මූණක් හොයාලා ගන්න . plastic බෆර් එක ගන්න එපා. ඒවා මාර්කට් නැහැ දැන්. එක මැද සීට් එකක් තියෙන හින්ද lerners කරන උදවිය තමයි වැඩිපුර ගන්නේ. පත්තරේ වටෙනේ සිංහ මුහුණ කියල. ඔයාගේ අතේ තියෙන ගානට ගන්න පුළුවන් හොදම වාහනේ තමයි මේක. 4 WD ගන්න එපා. 5 door ගන්නත් එපා. සිංහ මුණ 4 door, high roof /4 wd නැති එකක් හොයල ගන්න. auto /manual /ps /pm /abs / dual ac වගේ දේවල් තමුන්ගේ කැමැත්ත අනුව තීරණයකට එන්න. electronic diesel pump නැතුව manual diesel pump එකක් තියෙන එකක් නම් වඩා හොඳයි.
     
    :lol::lol::lol: topical sri lankan
     
    ඔබේ අදහසට ගොඩාක් ස්තූතියි මචෝ

    TO: SOMAPALA
    මචං ඇයි මේ කස්ටිය ප්ලාස්ටික් බෆර් ගන්න එපා කියන්නේ? හරි ඒක මාකට් නෑ කියමුකෝ ( කොහොම උනත් මේ රට යන අතට අපි ඉන්නත් එපෑ :) )
    දැන් ඇයි මේ 4x4 හා 5 Door ගන්න එපා කියන්නේ ?
    (ඇයි බං අපි හැමවෙලේම 4 වීල් ඩ්‍රයිව් යන්නේ නෑනේ!! මෙයා මේ කියන්නේ AWD වලට යන්න එපා කියලාද? අනෙක දොර 5ක් තියෙනකොට අද කලේ මරන්න එනකොට දුවාගන්න හරි පුලුවන්නේ??)
    අනෙක තමා හයි රූෆ් හොඳඳ සෝමපාල? කිසි පෙනුමක් නෑනේ බං!
    මැනුවල් නම් ඉතින් හොඳයිනේ!! ඒ උනාට මේ P/S, P/M, ABS, වගේ දේවල් එපා කියන අයත් ඉන්නවාද?? :shocked::shocked: D/AC උනත්?? :shocked:

    අන්තිම කේස් එක ඇයි මේ මැනුවල් ඩීසල් පොම්පේ?? (හැබැයි ලංකාවට එන තෙල් වල හැටියට එකෙත් ඇත්තක් ඇති නේද?:lol::lol::lol::lol:) මේකත් අර සමහරු Common Rail EFI එන්ජින් එපා කියනවා වගේ ද??

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    @SOMAPALA
    මචං ඔය ප්ලාස්ටික් බෆර් නැති සිංහ මූණ කියන එකේ පිචර් එකක් දෙන්න පුලුවන්ද?
     
    siddiya mekayi ban owa okkoma me brokerla hadamu matha, mathakane kaalayak dolphine eka ganan epa keewa head eka yanawa kiyala e wage thama

    4WD wagema 5Door weddi ganan wedi wenna epayi ban neda? technology eka diyunu nisa,
    hari 4WD nam onema nha kiyamuko van ekak nisa off road use wenne nathi nisa wediya

    eth ban 5Door honda nha kiyanne body eka hayiya nathi nisaalu, eka maha kunu harupayakne ban
    nikan hithapan Dora5 aawama medata thawa kanuwak wedi wenawa, nikanma body eka thiyanawata wada hayiya wedi nadda? anika hithapan beri welawath happuna, dora galola wisi kala aluth dorak damma, kohomada sampoorna body eka thibbanam eda arala poti purola gaththama athalk eka??

    EFI seen ekanam ban ithin me ape meti mool baasla nisa thamayi wela thiyenne,
    ara daba miti walin gahala switch ayin karala wire deka maattu karala hari sir haduwa kiyana porawalne bahutharayak inne, ithin Unta RFI engine dakkama kalanthe wage wenawa, anna eka nisayi ban EFI ganna epa kiyanne,

    thawa kiyanawa uda pompa yata pompa anam manan katha godak, owa okkoma unge lesiyata hadagattu dewal thamayi,

    waahanayak gattoth malata denna epa ban dekayi panahe peechan haal paaru baaslata, hondata igana gatta niyameta piliwelata weda danna kollekta diyan, EFI waahanayaknam aniwaryenam computer box eka gahanan function thiyana thanaksatama waahane aran yanna,
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    @SOMAPALA
    මචං ඔය ප්ලාස්ටික් බෆර් නැති සිංහ මූණ කියන එකේ පිචර් එකක් දෙන්න පුලුවන්ද?

    00063095_4.jpg

    00063095_5.jpg

    00063095_2.jpg

    Onna Sinhamoona
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    anika ban plastic buffer market nathnam adatath balapanko paththare aran laksha 22tath yana waahana thiyanawa
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    kiyanna beri unaa high roof ekatanam math echchara aasa nha, mokada eka tikak kethayi, eth sinha monnatanam hood railing deka gahala poddak hadala karala gaththanam loku awulakuth nha, high roof eke machan athule hondata ida thiyanawa, oluwe gawena size ekata wahale nhane, anika rasne unath lokuwata danenne nha, wahale tikak udin thiyana nisa,

    lankawe minissunge mathakayak thiyanawa machan High Roof dora 5 4WD waahanayak gattoth sada oba bage thamayi kiyala,

    e unaata eka maha gon kathaawak, Sirasa pavichchi karana ekeknam gannema ehema waahanayak,
    anika ban api waahana ganne wikunan kanna newene ape pahasuwata pavichchi karanna, aduma aurudu 2k 3kwath use karalane oka wikunanne,
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P බ්‍රෝකර්ලගේ පට්ට ටෝක්ස් තමයි තියෙන්නේ. අපේ වෑන් එක ගන්නකොට දොර පහ ගන්න එපා- අන්ලකී කියලා කියපු එවුනුත් හිටියා. 4wd ගන්න එපා ඩීසල් පිච්චෙනවා වැඩියි කිව්වා. නම්බර් ප්ලේට් එකේ නම්බර් එකතු කරලා බලන්න කිව්වා

    හැබැයි කොච්චර වුනත් ටොයොටා වාහන වල මාකට් එක නම් බහින්නේ නෑ. අපි මීට කලින් ගත්ත වෑන් එක, දැන් ඒ වගේ 3 ගුණයක් ගණන්.

    කොහොම වුනත් තමන්ට ගැලපෙන විදියේ එකක් හොයලා ගන්න.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේකයි මචන් කතාව. 4 wd වෙනකොට වාහනේ ඉස්සරහ රෝද 2 එක්ක එන 4 wd එකට ඕන කොටස් වල repair එනවා. ඒවාට අමතර වියදමක් දරන්න එනවා. අනික ටයර් සයිස් එක ලොකු හින්ද ටයර් වලට අමතර මුදලක් වැය කරන්න වෙනවා. අනික් කාරණේ සාමාන්‍ය වාහනේකට වඩා උසින් වැඩි වීම. එතකොට නගින්න බහින්න තියෙන පහසුව අඩු වෙනවා. අනික 4 wd එක සස්පෙන්ෂන් hard use වලට හදන හින්ද ගැස්සීම වැඩියි.

    5 door උනාම වාහනේ සවි ශක්තිය වැඩියි. මොකද තව කණුවක් මැදින් එකතුවෙන හින්ද. එත් අපේ රටේ පාරවල් තත්වේ එක්ක ගත්තම තව දොරක් වැඩි උනාම වාහනේ පරණ වෙද්දී හෙලවෙන ටක බක සද්ද තවත් වැඩි වෙනවා දොර 5 උනාම. මේක තනිකරම ලංකාවට අවේනික වූ technical නොවෙන හදාගත්තු මතයක්. එත් වාහනේ නැවත විකුනද්දී දොර 5 කිව්වම විකුනන්න ටිකක් අමාරුයි.

    diesel පොම්පේ electronic උනාම තියෙන අවාසිය තමයි පොම්පේ පොඩි අලුත්වැඩියාවක් උනත් සාමාන්‍ය ගානකින් කරගන්න බැරි වීම. පොම්පේ ප්‍රස්නයක් ආවොත් අලුත් පොම්පයක් ගෙනත් තියන්න වෙනවා. එකට හේතුව elecronic පොම්ප හදන්න දන්නා උදවිය ලංකාවේ බහුලව නොමැති කම සහ electronoc පොම්ප ටිකක් ගණන්.

    pm / ps /dual ac / air bag වගේ option වැඩියෙන් තියෙන තරමට ඔයාට වාසියි. එත් dual ac මෙහෙ කරපුව තමයි වැඩිපුර තියෙන්නේ. එකේ තියෙන අවාසිය තමයි dual ac කරාම වාහනේ ඔල්ටෝනේටර් එක වැඩි amp ගණනක එකකට මාරු නොකරොත් බැටරියේ ආයු කාලය අඩු වෙනවා. හුඟක් උදවිය dual ac කරාට ඔල්ටෝනේටර් එක මාරු කරන්නේ නැහැ. ඒ ගැනත් පොඩ්ඩක් හොයල බලන්න.

    සිංහ මුනේ high roof එක තමයි වැඩිපුර මාර්කට්. ඔකේ එනවා ජේස්ලෝ එකක්. එක ගන්නත් එපා. එකේ තට්ටුව උසයි. ඒවා මාර්කට් නැහැ. ඒවා එන්නේ පැනල්. මෙහෙ එවුන් ඒවාට විදුරු දාල සිට ගහල විකුනනනවා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Dolphin wala nam machan waahana kadunama badu ganan wadi... e unata aulak na ehema.. town ace ekath hodai.. uba gawa salli thiyanawanam gaanata van ekak gannama try karapan..