එහෙනම් කතා නායකයා ගිය දිහාට තමුන්ට ඉක්මනින්ම යන්න හම්බවෙයි.සබාවෙං අවසරයි මා මෙතෙන්ට පැමිණියේ බෙහෙත් නැතුව මැරුණත් තෙල්බෙහෙත් ගුලි කසාය කල්ක කුඩු චූර්ණ අනුපාන ආසව අමුර්ත අරිෂ්ට තියා ජීවිතේට පත්තුවක් වත් බැඳගන්නේ නැති බව කීමටයි
අසා සිටි ඔබ සැමට ඉස්කෝතුයි

