වැක්ෂීනය තව mbbs කෙනෙක්ව බිලි ගනියි.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    මෙයාගේ heart failure එකක එන symptoms මාස ගාණක කලින් photo වලත් පැහැදිලිවම පේන්න තියෙනවා.

    හැබැයි වටේ හිටපු එවුන්ට ඒක අහු වෙලා නෑ.

    පේනව නේද බාල බේත් deal කෙරුවම වෙන දේ ?
    දැන් ඔය photo වල පේන symptoms මොනාද ??
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දැන් ඔය photo වල පේන symptoms මොනාද ??
    Critical condition එකක් ඉස්සරහට එන්න තියෙන බව පෙන්නන, ඒ තරමට immunity අඩු වෙන symptoms වැඩි හරියක් පැහැදිලිවම පේනවා.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    Critical condition එකක් ඉස්සරහට එන්න තියෙන බව පෙන්නන, ඒ තරමට immunity අඩු වෙන symptoms වැඩි හරියක් පැහැදිලිවම පේනවා.
    මොනාද දැන් මෙයාගේ දැක්කේ ?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මොනාද දැන් මෙයාගේ දැක්කේ ?
    මෙයාගේ bone marrow deplete වෙන rate එක වැඩියි. එතකොට කොහෙ හරි critical තැනක immunity අඩු වෙන්න තියෙන හැකියාව ඉතාම වැඩියි.

    මූණෙන් පේන විදියට heart එකට තමයි ඒකෙ effect එක එන්නේ. Brain එකේ නෙවෙයි.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    මෙයාගේ bone marrow deplete වෙන rate එක වැඩියි. එතකොට කොහෙ හරි critical තැනක immunity අඩු වෙන්න තියෙන හැකියාව ඉතාම වැඩියි.

    මූණෙන් පේන විදියට heart එකට තමයි ඒකෙ effect එක එන්නේ. Brain එකේ නෙවෙයි.
    කට ඇරියොත් පුරසාරම, ගෙදර ඉන්න එකාට අරුගේ අමාරුකම්, රෝග ලක්ෂණ කියන්න පුළුවන්, තමන් දාපු පොස්ට් එකේ තමන් කියපු රෙස්පිය කියන්න බෑ... ඇරියොත් ගල් පැලෙන බේගල්....

    එච්චර ඕන නෑ, ඕකෙන් බේරෙන කසාය recipe එක පවා මම කිරියේ දැම්මා 😎

    හැබැයි බාල බේත් deal කරන අයට ඒවා බොන්න පින නෑ 🤢

    @pitiye.appu කෝ ඔයි දැම්මා කිව්වා රෙසිපිය. එකත් ලගම ඉන්න වෙදමහත්තයා ගෙන් හරි ගමේ පන්සලේ හාමුදුරුවන් ගෙන් හරි අහගන්න ද වෙන්නේ ???? 😜 😜 😂

    ප.ලි. ඔන්න උබව ටැග් කළා. පෙන්නේ නැති නිසා...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    දන්න මගුලක් කියෝපන් බං. මෙඩිකල් ෆැකල්ටි ගිහින් කන්සල්ටන්ට් වෙන්න එක්සෑම් පාස් වෙලා ට්‍රේනින් වලට රට යන්න ඉන්න මට මැත්ස් කරපු ගොන් කබ්බෙක් කියනවා හාර්ට් ෆේලියර් එන හැටියි, පීසියොලොජි ගැනයි. ලොල්

    මිනිස්සුන්ගේ මළ මිනී වලින් ඇටෙන්ශන් හොයන්න එපා මචං. උඹෙයි තිරිසන්නුන්ගෙයි වෙනසක් නෑ එතකොට
    මේ මානසික ලෙඩා කලිනුත් ඔහොම මළමිනී වෙළදාමේ ඇවිත් චාටර් වෙලා මේකෙන් යනවා කියල ගිහින් ඔය ලජ්ජා නැතුව ඇවිත් ඉන්නේ.

    කොහෙද ඉතින් මේකේ ඇඩ්මින් මොඩ් උන්ටත් මොකෙක් හරි review ත්‍රෙඩ් එකක් දැම්මම හැදෙන අමාරුව මෙහෙම මැරිච්ච මිනිස්සු විකුණන් කන පාදඩයෝ දැක්කම හැදෙන්නේ නෑනේ.

    @spamcheck @GTRZ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේ මානසික ලෙඩා කලිනුත් ඔහොම මළමිනී වෙළදාමේ ඇවිත් චාටර් වෙලා මේකෙන් යනවා කියල ගිහින් ඔය ලජ්ජා නැතුව ඇවිත් ඉන්නේ.

    කොහෙද ඉතින් මේකේ ඇඩ්මින් මොඩ් උන්ටත් මොකෙක් හරි review ත්‍රෙඩ් එකක් දැම්මම හැදෙන අමාරුව මෙහෙම මැරිච්ච මිනිස්සු විකුණන් කන පාදඩයෝ දැක්කම හැදෙන්නේ නෑනේ.
    මම විතරද මැරිච්ච මිනිස්සු විකුණන් කන්නේ ? 😝
     
    • Haha
    Reactions: wqe123

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    මම විතරද මැරිච්ච මිනිස්සු විකුණන් කන්නේ ? 😝
    උඹ යනවා කියල ගියා නේද පොන්නප්පු? ලැජ්ජා නැද්ද අයිසේ ත්‍රෙඩ් දාල යනවා කියල ආපු මේකෙම ලගින්න? :lol:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම විතරද මැරිච්ච මිනිස්සු විකුණන් කන්නේ ? 😝
    ඔව් උබ විතරයි මරනෙකින් පුපේ අමාරුව සනීප කරගන්න හදන්නේ..
    කෝ උබේ කසාය රෙසපිය.... එක වත් බීපන් සමාජ සේවයක් විදිහට....
     
    • Like
    Reactions: Edward Kenway

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    ඔව් උබ විතරයි මරනෙකින් පුපේ අමාරුව සනීප කරගන්න හදන්නේ..
    කෝ උබේ කසාය රෙසපිය.... එක වත් බීපන් සමාජ සේවයක් විදිහට....
    ඕකා ඒවා දැක්කේ නෑ වගේ ඉන්නේ :rofl:
     
    • Haha
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    Recipe දෙන්නෙ නෑ එහෙම 😎
    එහෙනම් කාසාය එළකිරියේ දැම්මා කිව්වේ මේකෙම පලවෙනි පිටුවේ.... ?
    උබ දන්නා දෙයක් නෑ නේ ලගම ඉන්න සිංහල වේද මහත්තයා, ගමේ පන්සලේ ලොකු හමුදුරුවොන් ගෙන් නේ අහන්න වෙන්නේ....

    එච්චර ඕන නෑ, ඕකෙන් බේරෙන කසාය recipe එක පවා මම කිරියේ දැම්මා 😎

    හැබැයි බාල බේත් deal කරන අයට ඒවා බොන්න පින නෑ 🤢

    මට heart trouble නෑනේ 😝
    නෑ උබේ බොරු බීත් බීල ලෙඩේ හැදෙන්න තමා බොන්න කියන්නේ. සමාජ සත්කාරයක් වශයෙන්...
    සමාජයේ බොරු පතුරෝලා, සිංහල වෙදකම විනාස කරන ප#යෙක් නිසා.................. 😁 😁 😁
     
    • Haha
    Reactions: Edward Kenway

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    නෑ උබේ බොරු බීත් බීල ලෙඩේ හැදෙන්න තමා බොන්න කියන්නේ. සමාජ සත්කාරයක් වශයෙන්...
    Clinic එකකින් බේත් ගිලින එකෙක් නේ ඔය කතාව කියන්නේ 🤭
    සමාජයේ බොරු පතුරෝලා, සිංහල වෙදකම විනාස කරන ප#යෙක් නිසා.................. 😁 😁 😁
    ඒත් සිංහල වෙදකම බැබලෙනව නේ. 😎
     
    • Haha
    Reactions: wqe123

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    Clinic එකකින් බේත් ගිලින එකෙක් නේ ඔය කතාව කියන්නේ 🤭

    ඒත් සිංහල වෙදකම බැබලෙනව නේ. 😎

    කෝ අයිසේ දැන් එළකිරියේ දැම්ම කිව්ව කසාය? :rofl:

    එච්චර ඕන නෑ, ඕකෙන් බේරෙන කසාය recipe එක පවා මම කිරියේ දැම්මා 😎

    හැබැයි බාල බේත් deal කරන අයට ඒවා බොන්න පින නෑ 🤢
     
    • Haha
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    කෝ අයිසේ දැන් එළකිරියේ දැම්ම කිව්ව කසාය? :rofl:
    කසාය තියෙන්නේ වෙද්දු ගාවනේ යාලු, A/L මැත්ස් කරපු, ඉංග්‍රීසි වෙදකම වත් සිංහල වෙදකම වත් දන්නේ නැති හොරු මොකක් කියලා දාන්නද ?
    අපේ ච්චි සර් ගේ පන්තියට යන්න ඈත්තේ... පොර තාත්තා නිසා PHD එකේ (a/Lආර්ට් කරලා මැත්ස්) ඩොක්ටර් හරි ගත්තා. මේකා කොන්- ඩොක්ටර් වලට වත් සුදුසු නෑ...

    අඩුම ගානේ කසයක් කලන් කීයද කියලා වත් ඕකුන් කියන්න දන්නේ නෑ...
    ගමේ පන්සලේ ලොකු හමුදුවොන් ගෙනුයි ලගම ඉන්න වේද මහත්යා ගෙනුයි තමා අහගන්න කියලා තමයි කියන්න දන්නේ....
     
    • Haha
    Reactions: Edward Kenway

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    තොට මොටද, තෝ බීපිය පෙත්ත 😝

    එච්චර ඕන නෑ, ඕකෙන් බේරෙන කසාය recipe එක පවා මම කිරියේ දැම්මා 😎

    හැබැයි බාල බේත් deal කරන අයට ඒවා බොන්න පින නෑ 🤢

    කෝ ඔයි දැම්මා කිව්වා රෙසපිය.... ලගම ඉන්න සිංහල වේද මහත්තයා, ගමේ පන්සලේ ලොකු හමුදුරුවොන් ගෙන්අහගෙන ඇවිත් හරි දාපං;
     
    • Haha
    Reactions: Edward Kenway

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    තොට මොටද, තෝ බීපිය පෙත්ත 😝

    මොකක්ද අයිසේ මේ සීමාවක් නැති පීචං වීම? :lol:

    එච්චර ඕන නෑ, ඕකෙන් බේරෙන කසාය recipe එක පවා මම කිරියේ දැම්මා 😎

    හැබැයි බාල බේත් deal කරන අයට ඒවා බොන්න පින නෑ 🤢

    Recipe දෙන්නෙ නෑ එහෙම 😎

    එකක් කියනවකො තමුසේ දැන් කසාය එළකිරියේ දැම්මද නැද්ද? :rofl:
     
    • Like
    Reactions: wqe123

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    සබාවෙං අවසරයි මා මෙතෙන්ට පැමිණියේ බෙහෙත් නැතුව මැරුණත් තෙල්බෙහෙත් ගුලි කසාය කල්ක කුඩු චූර්ණ අනුපාන ආසව අමුර්ත අරිෂ්ට තියා ජීවිතේට පත්තුවක් වත් බැඳගන්නේ නැති බව කීමටයි

    අසා සිටි ඔබ සැමට ඉස්කෝතුයි