වැක්ෂීන් හොරා කට්ටෙන් දැනේ

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    IMG_20211222_125526_640.jpg


    _20211222_163318.JPG


    _20211222_163703.JPG


    EY2-dZjX0AA-2Bx.jpg


    43323021-9608215-image-a-31_1621726589315.jpg


    43323047-9608215-image-a-26_1621726287014.jpg
     

    R2-D2

    Active member
  • Aug 25, 2017
    175
    216
    43
    far far away from galaxy
    සල්ලි කාරයෙක් ලොකු වාහනයක් ගෙයක් ගත්තම හෑලි ලියනවා අසරණ මිනිස්සුන්ට උදව් කරන්න කියල. සල්ලිකාරයෙක් අසරණ මිනිස්සුන්ට උදව් කරාම ඒකට වෙනම හැල්ලක් ලියනවා . අනේ මන්ද ලංකාවේ අනාථයෝ නම්.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සල්ලි කාරයෙක් ලොකු වාහනයක් ගෙයක් ගත්තම හෑලි ලියනවා අසරණ මිනිස්සුන්ට උදව් කරන්න කියල. සල්ලිකාරයෙක් අසරණ මිනිස්සුන්ට උදව් කරාම ඒකට වෙනම හැල්ලක් ලියනවා . අනේ මන්ද ලංකාවේ අනාථයෝ නම්.
    බාල සවුත්තු බේත් ගහන එක උදව් කෙරිල්ලක් වෙන්නෙ මොන තර්කය අනුවද ?
     
    • Like
    Reactions: maxraj

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    අපි උඹලා වගේ නෙවේ ගේට්ස් කියන්නේ blessed මනුස්සයෙක්.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දම්මික පැනියෙන් පටන් ගමු.
    ඒක තහනම් කරල වැළලුවා.
    ඊට පස්සෙ අර අනුරාදපුරේ ඩයල් එක. තව දෙඤ්ඤං
    ඒ ගැන දන්නෙ නෑ. දාපන් බලාගන්නත් එක්ක.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    ඒක තහනම් කරල වැළලුවා.

    ඒ ගැන දන්නෙ නෑ. දාපන් බලාගන්නත් එක්ක.

    උබ රෙකමන්ඩ් කරන වෙද මහත්තයෙක්. පැණියක් කරලක් සාත්තුවක් යාගයක් මොකක් හරි දෙයක් හරි කෙනෙක් හරි හරියට කියපන්. මම මෙන්න මෙයාව කොරෝන වලට බෙහෙත් ගන්න රෙකමන්ඩ් කරනව කියල. එතනින් කතාව ඉවරයි. කාට හරි සැක නන් ගිහින් බලන්න නෙ තියෙන්නෙ. එහෙම නැතුව හැම කෙනාම දන්නව ආයුර්වේදෙට යන්න ගගා වටේ යවන්න එපා.
     
    • Like
    Reactions: animation