ඔතන දෙකක් තියෙනවා. කොයිකද ගහගන්න ඕන ?
බාල සවුත්තු බේත් ගහන එක උදව් කෙරිල්ලක් වෙන්නෙ මොන තර්කය අනුවද ?සල්ලි කාරයෙක් ලොකු වාහනයක් ගෙයක් ගත්තම හෑලි ලියනවා අසරණ මිනිස්සුන්ට උදව් කරන්න කියල. සල්ලිකාරයෙක් අසරණ මිනිස්සුන්ට උදව් කරාම ඒකට වෙනම හැල්ලක් ලියනවා . අනේ මන්ද ලංකාවේ අනාථයෝ නම්.
දම්මික පැනියෙන් පටන් ගමු. ඊට පස්සෙ අර අනුරාදපුරේ ඩයල් එක. තව දෙඤ්ඤංකොයිවෑයින්ද උඹට ඕනෙ ?
ඒක තහනම් කරල වැළලුවා.දම්මික පැනියෙන් පටන් ගමු.
ඒ ගැන දන්නෙ නෑ. දාපන් බලාගන්නත් එක්ක.ඊට පස්සෙ අර අනුරාදපුරේ ඩයල් එක. තව දෙඤ්ඤං
ඒක තහනම් කරල වැළලුවා.
ඒ ගැන දන්නෙ නෑ. දාපන් බලාගන්නත් එක්ක.
තිබ්බා නැතා ඔය 5g සහ covid vaccine අතරේ ලොකු සීන් එකක් තියෙනවා. ඒ ගැන විස්තර මම හෙට දාන්නම්5g chip ekak tiyenawalu vakseen eke
Chip eka denatamath hadala iwarai. Sweden wala danawalu.තිබ්බා නැතා ඔය 5g සහ covid vaccine අතරේ ලොකු සීන් එකක් තියෙනවා. ඒ ගැන විස්තර මම හෙට දාන්නම්