වැක්සින් එක ගහගන්නවාද?

විදගන්නවා?

  • ඔව්

    Votes: 37 56.1%
  • නෑ

    Votes: 29 43.9%

  • Total voters
    66

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මාර්තුවලට කලින් 30-60 නාකින්ට විදිනවා කියන්නෙ.
    උබලා විදගන්නවාද සිංහලු.
    මටනම් ඒ හැටි වයසක් නෑ. පුලුවන්නම් විදගන්නවා ඒත්
     
    • Like
    Reactions: hodakolla and NRTG

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හම්බෝ නෑ.. ඕක 100% ඇකියුරේටුත් නෑ.. ඕක ගහලා මලොත් ඉවරයි.. මේ ඉන්න විදියට අතේ පාරක් ගහන් ඉන්න එක සැපයි.
    යකෝ ගෙන්වන වැක්සින් ඉතිරියත් වෙයිනෙ මේ කියන විදියට
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    හම්බෝ නෑ.. ඕක 100% ඇකියුරේටුත් නෑ.. ඕක ගහලා මලොත් ඉවරයි.. මේ ඉන්න විදියට අතේ පාරක් ගහන් ඉන්න එක සැපයි.
    There are 2.3 Million already dead from Covid-19 ... (This excludes the real death count in China)
    How many you know died because of the vaccine?

    PS - My worry is when will this end. Between 6 March and 26 August 2020, 16 new lineages appeared in South Africa. Most of these lineages have unique mutations that have not been identified elsewhere. :oo:
    Then came the 501Y.V2 variant in South Africa in December 2020.... We never know about the vaccine validity and probably will have to be re-vacccinated periodically. So forget worrying.
     
    Last edited:
    • Like
    Reactions: HSW and Sams.Ryo

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අම්මා විද්දා අවුලක් නෑ

    30-60 සීමාවෙ නැති අපිට ඉන්ජෙක්ශන් නෑ නේ :confused::confused:
     
    • Like
    Reactions: HSW

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    There are 2.3 Million already dead from Covid-19 ... (This excludes the real death count in China)
    How many you know died because of the vaccine?
    ඒ උනාට රජයේ ගහපු ගොඩ එවුන්ට උණ අරන්.. ආසාත්මිකතා ආවොත් ඉස්සරහට? අනික මේක ඉන්දියන්... u know neh indian products... who knows, they are tested their product using us ?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    ඒ උනාට රජයේ ගහපු ගොඩ එවුන්ට උණ අරන්.. ආසාත්මිකතා ආවොත් ඉස්සරහට? අනික මේක ඉන්දියන්... u know neh indian products... who knows, they are tested their product using us ?
    If you don't get a reaction, then the vaccine isn't doing anything. When we fall sick why do you think we feel crook. It's not exactly because we are sick... It's our immune system reacting to the disease.
     
    • Love
    Reactions: BuLaTha

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒ උනාට රජයේ ගහපු ගොඩ එවුන්ට උණ අරන්.. ආසාත්මිකතා ආවොත් ඉස්සරහට? අනික මේක ඉන්දියන්... u know neh indian products... who knows, they are tested their product using us ?
    උන හැදෙන්න ශරීරය ඇතුළෙ අලුතින් ප්‍රතිශක්තිය ඇතිවෙන නිසා
    There are 2.3 Million already dead from Covid-19 ... (This excludes the real death count in China)
    How many you know died because of the vaccine?

    PS - My worry is when will this end. Between 6 March and 26 August 2020, 16 new lineages appeared in South Africa. Most of these lineages have unique mutations that have not been identified elsewhere. :oo:
    Then came the 501Y.V2 variant in South Africa in December 2020.... We never know about the vaccine validity and probably will have to be re-vacccinated periodically. So forget worrying.
    මුන්ව බෙහෙත් දුන්නත් වැරදි නැතත් වැරදි බං

    අම්මා විද්දා අවුලක් නෑ

    30-60 සීමාවෙ නැති අපිට ඉන්ජෙක්ශන් නෑ නේ :confused::confused:
    ඒකනෙ
    අම්මා හෙල්ත් සෙක්ට එකෙද
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Probably I should also add, that you can forget the vaccine once someone develops an antiviral for Covid 19. Many scientists are at it now. One drug is already on trial. The latest is to use bacteria as antivirals. It's too hard to explain here but these can be used as "Chain Terminators" to stop the viral replication. But it will take time to test and develop these.
     
    • Like
    Reactions: HSW and BuLaTha

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Probably I should also add, that you can forget the vaccine once someone develops an antiviral for Covid 19. Many scientists are at it now. One drug is already on trial. The latest is to use bacteria as antivirals. It's too hard to explain here but these can be used as "Chain Terminators" to stop the viral replication. But it will take time to test and develop these.
    උබලා හිතන් විදියෙ අතුරුආබාද නැති එකක් එන්න තව අවුරුදු හයක්වත් යයි
     
    • Like
    Reactions: hodakolla

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ඒ උනාට රජයේ ගහපු ගොඩ එවුන්ට උණ අරන්.. ආසාත්මිකතා ආවොත් ඉස්සරහට? අනික මේක ඉන්දියන්... u know neh indian products... who knows, they are tested their product using us ?

    exactly. අද මේ වෙලාවෙඩිත් ලෝකයේ covid -19 statistics ගත්තොත් ඉන්දියාවේ තමයි දෙවෙනියට වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ. ඉතින්, ඒ රටේ මිනිස්සුන්ට 100% vaccine එක දීල, එහෙ මිනිස්සු ඉස්සෙල්ල පරිස්සම් කරගන්නේ, බේර ගන්නේ නැත්තේ ඇයි ? . තමන්ගේ රටේ මිනිස්සු ගැන හිතන්නේ නැතුව , මේ අල්ලපු රටේ මිනිස්සුන් ගැන රටේ මිනිස්සුන්ට නැති ආදරයක් ආවේ ඇයි කියන එක ප්‍රශ්නයක්.

    අපිව ලැබ් එකේ මීයෝ කරගෙනද කියන සාදාරන සැකය එන්නේ නැත්තම්, ඒකත් ප්‍රශ්ණයක් .