ඔක්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා වැක්සීන් ෂොට් දෙකම ගහපු අපේ කෙනෙකුට කොරෝනා හැදිලා, එයාලාගේ ගෙදරට කෝල් කරාම එයාලාගේ වැරදි මත ගැන පුදුම හිතුනා. ගොඩක් දෙනා වැක්සීන් වැඩ කරන හැටි දන්නේ නෑ.විශේෂයෙන්ම වැඩිහිටි අය.
1)සමහරු හිතාගන ඉන්නේ වැක්සීන් ගැහුවාම එයාලාට ලෙඩේ හැදෙන්නේම නෑ කියලා. කිව්වාට අහන්නේත් නෑ හරක් වගේ මාස්ක් නැතුව යනවා.
2)සමහරු හිතනවා එයාලාට ලෙඩේ හැදුනත් අනිත් අයට බෝවෙන්නේ නෑ කියලා, අද අපේ ගෙදර ආපු නර්ස් කෙනෙකුත් කිව්වේ ඒ කතාව. ඒක වැරදි.
3)වැදගත්ම දේ මේක, සමහරු හිතන්නේ එයාලාට ගැහුවේ කොරෝනා වලට "බෙහෙත" කියලා, ඒත් ඇත්තටම වෙන්නේ ගහපු වැක්සීන් එකෙන් ඇගට බෙහෙත හදාගන්න කියලා දෙන එකයි. සමහරු වැක්සීන් විදගෙන ගෙදර එන්නේ සේරම හරි වගේ, වැක්සීන් ගහපු වෙලේ ඉදන් කිසි පරිස්සමක් නෑ හරක් වගේ වැඩ කරන්නේ. ඒත් ඇගේ ප්‍රතිශක්තිය හැදෙන්න්න පටන් ගන්නත් දවස් 14ක් යනවා. ෂොට් 2ම ගහලාත් සති 2ක් යනවා ප්‍රතිශක්තිය හැදෙන්න.
වැක්සීන් ගැන මේවගේ වැරදි අදහස් වලින් උබලාගේ පවුල්වල අයත් බේරාගන්න දැනුවත් කරන්න