වැක්සීන් ගැන වැරදි මත වලින් පරිස්සම් වෙමු

DragonT

Well-known member
  • May 31, 2019
    610
    582
    93
    Nawalapitiya
    ඔක්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා වැක්සීන් ෂොට් දෙකම ගහපු අපේ කෙනෙකුට කොරෝනා හැදිලා, එයාලාගේ ගෙදරට කෝල් කරාම එයාලාගේ වැරදි මත ගැන පුදුම හිතුනා. ගොඩක් දෙනා වැක්සීන් වැඩ කරන හැටි දන්නේ නෑ.විශේෂයෙන්ම වැඩිහිටි අය.
    1)සමහරු හිතාගන ඉන්නේ වැක්සීන් ගැහුවාම එයාලාට ලෙඩේ හැදෙන්නේම නෑ කියලා. කිව්වාට අහන්නේත් නෑ හරක් වගේ මාස්ක් නැතුව යනවා.
    2)සමහරු හිතනවා එයාලාට ලෙඩේ හැදුනත් අනිත් අයට බෝවෙන්නේ නෑ කියලා, අද අපේ ගෙදර ආපු නර්ස් කෙනෙකුත් කිව්වේ ඒ කතාව. ඒක වැරදි.
    3)වැදගත්ම දේ මේක, සමහරු හිතන්නේ එයාලාට ගැහුවේ කොරෝනා වලට "බෙහෙත" කියලා, ඒත් ඇත්තටම වෙන්නේ ගහපු වැක්සීන් එකෙන් ඇගට බෙහෙත හදාගන්න කියලා දෙන එකයි. සමහරු වැක්සීන් විදගෙන ගෙදර එන්නේ සේරම හරි වගේ, වැක්සීන් ගහපු වෙලේ ඉදන් කිසි පරිස්සමක් නෑ හරක් වගේ වැඩ කරන්නේ. ඒත් ඇගේ ප්‍රතිශක්තිය හැදෙන්න්න පටන් ගන්නත් දවස් 14ක් යනවා. ෂොට් 2ම ගහලාත් සති 2ක් යනවා ප්‍රතිශක්තිය හැදෙන්න.
    වැක්සීන් ගැන මේවගේ වැරදි අදහස් වලින් උබලාගේ පවුල්වල අයත් බේරාගන්න දැනුවත් කරන්න
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    වැක්සීන් එක නැතුව සරක් වගේ හැසිරෙන ඔවුහු වැක්සීන් ගැසූ පසු මී සරක් සේ හැසිරෙති.

    කරන්න එපා කියන දේම කර කර රජයට බැන බැන කල් ගෙවති.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,182
    54,933
    113
    Colombo

    ලබන මාසෙ ඉඳල සංචරන සීමා අයින් කරල බස් වැඩ කරන්න යනව නේද ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,458
    32,184
    113
    වැක්සීන් එක නැතුව සරක් වගේ හැසිරෙන ඔවුහු වැක්සීන් ගැසූ පසු මී සරක් සේ හැසිරෙති.

    කරන්න එපා කියන දේම කර කර රජයට බැන බැන කල් ගෙවති.
    harine ithin rajaya path kareth oya 69 lasse mee harakmane...
    lol
     
    • Like
    Reactions: DragonT

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මෙහෙම කියන එක වැරදි "ඔක්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා වැක්සීන් ෂොට් දෙකම ගහපු"
    මම දන්න විදියට ලංකාවේ දුන්නේ Covishield නේද Oxford/AstraZeneca formulation එක හරිම Oxford/AstraZeneca කියල කියන්න බැ. එහෙම නම් UK නුත් එකට අනුමැතිය දෙනවා නේ

    https://covid19.trackvaccines.org/country/united-kingdom-of-great-britain-and-northern-ireland/
    https://covid19.trackvaccines.org/country/sri-lanka/
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    UWbZtFB.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,274
    113
    34
    Kalutara
    අර ශ්‍රී ජයවර්දනපුර විශ්වවිද්‍යාලෙන් සයිනොඵාම් එකෙන් 95%ක සාර්ථකත්වයක් තියෙනවා කියන එකත් වැරදි මතයක් නෙමෙයිද? 🙄
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,458
    32,184
    113
    අර ශ්‍රී ජයවර්දනපුර විශ්වවිද්‍යාලෙන් සයිනොඵාම් එකෙන් 95%ක සාර්ථකත්වයක් තියෙනවා කියන එකත් වැරදි මතයක් නෙමෙයිද? 🙄
    cheenata love anduwak ohoma nokeewoth thamai puduma neda?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    අර ශ්‍රී ජයවර්දනපුර විශ්වවිද්‍යාලෙන් සයිනොඵාම් එකෙන් 95%ක සාර්ථකත්වයක් තියෙනවා කියන එකත් වැරදි මතයක් නෙමෙයිද? 🙄
    Vaccine eka gahapu ayagen 95% kage antibodies haduna kiyala neda que? Efficacy 79%
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    වැක්සීන් එක නැතුව සරක් වගේ හැසිරෙන ඔවුහු වැක්සීන් ගැසූ පසු මී සරක් සේ හැසිරෙති.

    කරන්න එපා කියන දේම කර කර රජයට බැන බැන කල් ගෙවති.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    අර ශ්‍රී ජයවර්දනපුර විශ්වවිද්‍යාලෙන් සයිනොඵාම් එකෙන් 95%ක සාර්ථකත්වයක් තියෙනවා කියන එකත් වැරදි මතයක් නෙමෙයිද? 🙄
    95% ප්‍රතිදේහ නිපදවීම ගැනයි ඒ කියන්නේ.

    එන්නත් වල සාර්ථකත්වය ගැන 95%, 94%, 79% ඔහොම කියන එකේ පොඩි අංක විජ්ජාවක් තියෙනවා. ඒකට Reporting Bias කියලා කියන්නේ. එන්නතක තියෙන risk factors එකතු කරලා දෙන අගයක් තියෙනවා ඒක නැතුව තමා මේ විදිහට පොඩ්ඩක් උලුප්පලා පෙන්නන්නේ Relative Risk Reduction කියලා. Absolute අගය (ඒක ගණනය කරන්නේ වෙනස් විදිහකට) ගත්තම මේවගේ දශම ගණන් වලින් තමා අගය එන්නේ, ඒක වැඩිය දැනෙන්නේ නැති හින්ද තමා ලොකු ගණන් දාන්නේ.

    Absolute values are ...

    Astra Zeneca 1.3%, Moderna 1.2%, J&J 1.2% and Pfizer 0.84%.
     
    Last edited: