මචන් නුගේගොඩ අයට වැක්සීන් ගහන්නෙ නැද්ද? මන් ෆස්ට් ඩෝස් එකවත් ගහලා නෑ.
nilangapriyadarshana Well-known member Feb 3, 2018 779 510 93 May 14, 2021 #1 මචන් නුගේගොඩ අයට වැක්සීන් ගහන්නෙ නැද්ද? මන් ෆස්ට් ඩෝස් එකවත් ගහලා නෑ.
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World May 14, 2021 #2 BUMPER Reactions: nilangapriyadarshana
KuKu KoKa Well-known member Feb 17, 2020 1,627 4,421 113 May 14, 2021 #3 අදත් ගහනවා. කොස්වත්තේ ගැහුවා. අපේ නැන්දා ගිහින් විදගෙන ආවා. ------ Post added on May 14, 2021 at 5:19 PM Attachments 20210511_142323-4.jpg 15.4 KB · Views: 38 20210511_142323-5.jpg 15.4 KB · Views: 41
අදත් ගහනවා. කොස්වත්තේ ගැහුවා. අපේ නැන්දා ගිහින් විදගෙන ආවා. ------ Post added on May 14, 2021 at 5:19 PM
nilangapriyadarshana Well-known member Feb 3, 2018 779 510 93 May 14, 2021 #4 KuKu KoKa said: View attachment 124931 View attachment 124932 View attachment 124933 අදත් ගහනවා. කොස්වත්තේ ගැහුවා. අපේ නැන්දා ගිහින් විදගෙන ආවා. ------ Post added on May 14, 2021 at 5:19 PM Click to expand... මචං නුගේගොඩ සුජාතෙ හරිය කොහාට ද අයිති? මන් මෙහෙ ඇනෙක්ස් එකක ඉන්නෙ. අපට බැරි ද ගහ ගන්න? ස්ථිර පදිංචි අය විතරයි ද?
KuKu KoKa said: View attachment 124931 View attachment 124932 View attachment 124933 අදත් ගහනවා. කොස්වත්තේ ගැහුවා. අපේ නැන්දා ගිහින් විදගෙන ආවා. ------ Post added on May 14, 2021 at 5:19 PM Click to expand... මචං නුගේගොඩ සුජාතෙ හරිය කොහාට ද අයිති? මන් මෙහෙ ඇනෙක්ස් එකක ඉන්නෙ. අපට බැරි ද ගහ ගන්න? ස්ථිර පදිංචි අය විතරයි ද?
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම May 14, 2021 #6 nilangapriyadarshana said: මන් මෙහෙ ඇනෙක්ස් එකක ඉන්නෙ. අපට බැරි ද ගහ ගන්න? ස්ථිර පදිංචි අය විතරයි ද? Click to expand... පෝලිමෙ ඉදපන් එලවන්නෙ නෑ
nilangapriyadarshana said: මන් මෙහෙ ඇනෙක්ස් එකක ඉන්නෙ. අපට බැරි ද ගහ ගන්න? ස්ථිර පදිංචි අය විතරයි ද? Click to expand... පෝලිමෙ ඉදපන් එලවන්නෙ නෑ