වැගන් ආර් ට ටෝයෝටලගෙන් පිළිතුර

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේකේ එන්ගිම කියද :baffled:

    Originally Posted by hrm
    engima 1000cc. turbo variant ekkauth enewa. aluth Passo eke chassis eka use karanne (and same engine). hybrid newei. wagonR category ekata watenne ne. kei car ekak newei. Lankawata genne neththe tax eka tikak wedyi.

    කියල තමයි කියන්නේ .හරි විස්තරයක් තාම ලැබුනේ නැ :(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මරුසිරා;22261212 said:

    1000cc නම් කැත වුනත් කමක් නැ .40 ට අඩුවෙන් ආවනම් මරු :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Mona booruwada bunz okak ganne 50 ganak deela? BMW E90 petrol 2011 320i ekak ganna puluwan 40k withara padapu. Axioth echchara ganakata watinne naa.
    :yes::yes::yes:ලංකාවේ වාහන ගන්න එක හීනයක් වේගන එන්නේ .තව අවුරුදු 5කින් wagon r එකම ලක්ෂ 75 ක් කියයි :angry:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මරුසිරා;22276660 said:
    :eek::shocked:
    කොටි බාගෙකට ඕක ගන්න පිස්සුද බන් ..:shocked:

    මන් හිතුව වැගන් ආර් වගේ ගානකට යයි කියල :sorry:
    :(:no::dull:

    හයියෝ සංසාරේ :dull::dull:

    එන්ජින් දාරිතාවත්, ඔප්ෂනුත් වැඩියිනේ මරු -සිරා එකයි ගානත් වැඩි...