මම උදේ හවස හයිවේ එකේ යනවා. එතකොට දැකල තියෙන දෙයක් තමයි මොන වාහනේ පදීන්නෙත් ත්රීවිල් කාරයෙක් කියන එක.
Meanwhile L200n paan gennai podi ewun iskole dannai yanawa![]()
Ow ban highway eke 30kmpl + karanawa..mage 2017 model eka hinda airbag 2 I thiyenne. Eka thamai ekama awula... Lankaawe moda gobbayo kiyana ewa kawuda ban ganan ganneSirawata bn convinenet wahanyak anika thel karanawa supiriyata, safety ekath hondai. Features paththen high-end wahana wala ena okkoma wage enawa. Lankawe kuhaka haththa irisiyawata katha kiyanawa.
Aluth eke nm air bag 6k enawa, safety breaks lane keep adaptive cruise control ehema thiyena nisa wahane ehema critical widiyata accident wenna chance eka adui. Highway yaddi safety breaks ehema on karan palayan. Oyaa wagonr walata banina godak un aduma gane pus cycle ekakwath nathi higanno.L200 is reserved for plantation work. I'd rather hire a pick me truck than maneuvering an old pickup in congested
Ow ban highway eke 30kmpl + karanawa..mage 2017 model eka hinda airbag 2 I thiyenne. Eka thamai ekama awula... Lankaawe moda gobbayo kiyana ewa kawuda ban ganan ganne![]()
???පොඩ්ඩක් එකෙක්ව ඉස්සර කරලා බලපන්කෝ![]()
පෙට්ටි shape වාහන ඔක්කෝටම බනින්නේ උබත් අයිතියිHonda N WGN එකටත් එක්කද බනින්නෙ.![]()
![]()
ඔව් මාචන් ඔය වාහන වලට ජොක් දාන ගොඩක් උන්ට වාහන නෑ. උන්ට තියන ඉරිසියාවට එක ඒක කතා කියනවා. නරියා මිදි තිත්තයි කියනවා වගේ තමා. මේ රටේ වැඩියෙන්ම අපහසයට පත් වෙන වාහනේ තමා wagonr එක. හැබැයි ලංකාවට වැඩියෙන්ම ගැලපෙන convinenet ම වාහනේ මේක.wagon r එකත් එක්ක ලංකාවේ ගොඩක් යට මාරම ඇරියස් එකක් තියෙන්නේ මමනම් දකින්නේ ලංකාවේ ගොඩක් අයට ගන්න පුළුවන් කම තිබුණු හොදම වහනයක් අවුරුදු 10 20 පරණ කිසිම modern features නැති ලෝගෝ එකට විතරක් විකිනෙන වාහන වලට වඩා නම් සැහෙන්න හොද වහනයක් හැබැයි පාරට දැම්මම ඒ segment එකේම වාහන (ෆිට්,aqua, ඇල්ටෝ ) වාහන පුදුම කරදරයක් දෙන්නේ සමහර වාහන පාර මැද තියාගෙන කොට කොට යනවා overtake කරන්න යනකොට වාහනේ දකුණට දානවා තනි ඉරක් double ඉරි තියන තැන්වල පර අයිනට ගන්නවා හැබැයි overtake කරන්න බැරිවෙන්න
ලංකාවේ මිනිස්සු කොච්චර කලත් තමන්ට වඩා කෙනෙක් ඉහලට යනවට හොදින් ජීවත් වෙනවට මාරම අකමැතියි තමන්ට කැමති විදිහට තමයි අනිත් අය ජීවත් වෙන්න ඕනේ කියල හිතන්නේ
හැබැයි ලංකාවට වැඩියෙන්ම ගැලපෙන convinenet ම වාහනේ මේක.
Fronx is good, but too early to come to a conclusion bcz this is an indian car. If reliability is good this will be my next car. But I'm not yet ready to take that risk. Wagonr has proved to be extremely reliable in Sri Lanka. I know a person that has used his wagonr 500,000kms with 0 repairs. Let's wait and see about the fronx. Because after seeing the magnite i felt disappointed with indian carsUsed to be
Now it's the FronX.
190mm ground clearance, 100hp power, 148Nm torque, 4 star safety rated by JNCAP
I know a person that has used his wagonr 500,000kms with 0 repairs.
අඩෝ මාත් පොඩි වාහනයක් ගන්න බලනව... පොඩි එකා මොන්ටිසෝරි දාන්න ගියාම යනවාට වඩා වෙලා යනවා පාර්ක් කරන්න තැනක් හොයා ගන්න... Wagan R, passo වගේ එකක් බැලුවේ...L200 is reserved for plantation work. I'd rather hire a pick me truck than maneuvering an old pickup in congested
Ow ban highway eke 30kmpl + karanawa..mage 2017 model eka hinda airbag 2 I thiyenne. Eka thamai ekama awula... Lankaawe moda gobbayo kiyana ewa kawuda ban ganan ganne![]()
I replaced Prado 120 2004 suspension after using it for 7 years. But just 150K kms. .ans since 2005 that's the only major repair I did.107% bullshitthe suspension system must have been made of adamantium if he didn’t have to repair or replace any suspension components for 500K kms
He is one my friends and he has no reason to lie to me. And he is the one who recommended me to import a new one from japan. Recently he replaced his adjusters and sold the car. That one also he did after 500k. He is doing tourism. I'm not saying every car is like this. Maybe he got lucky.107% bullshitthe suspension system must have been made of adamantium if he didn’t have to repair or replace any suspension components for 500K kms
He is one my friends and he has no reason to lie to me. And he is the one who recommended me to import a new one from japan. Recently he replaced his adjusters and sold the car. That one also he did after 500k. He is doing tourism. I'm not saying every car is like this. Maybe he got lucky.
Passo එක toyota lanka එකෙන්ම ගන්න පුළුවන් 85යි ද කොහෙද? ගේනවා නන් 80ට අඩුවෙන් ගන්න පුළුවන් 78ට වගේ.අඩෝ මාත් පොඩි වාහනයක් ගන්න බලනව... පොඩි එකා මොන්ටිසෝරි දාන්න ගියාම යනවාට වඩා වෙලා යනවා පාර්ක් කරන්න තැනක් හොයා ගන්න... Wagan R, passo වගේ එකක් බැලුවේ...
Wagan R used එකක් ගන්නවා නම් බලන්න ඕන ලෙඩ මොනාද?
යාළුවා පච කෙළින්නේ. 500K repair නැතුව යන්න 1800/2000cc කොරොල්ල එකක් නෙමේ නේHe is one my friends and he has no reason to lie to me. And he is the one who recommended me to import a new one from japan. Recently he replaced his adjusters and sold the car. That one also he did after 500k. He is doing tourism. I'm not saying every car is like this. Maybe he got lucky.
Passo/ Boon එක හොඳයිද?Passo එක toyota lanka එකෙන්ම ගන්න පුළුවන් 85යි ද කොහෙද? ගේනවා නන් 80ට අඩුවෙන් ගන්න පුළුවන් 78ට වගේ.
Hodai 1000cc nePasso/ Boon එක හොඳයිද?
දුර දුවන සීන් නෑ... Town එකට යන්න, උදේ හවස මොන්ටිසෝරි යන්න තමයි ඕන...
bus වලින් වැඩියෙන්ම ඇර ගන්නේ ඔය set එක.... උන් පද්දලා දෙන්නේ ඉස්සර කරන ගමන්.... ආයේ මුහුණ කුඩු. වැරැද්දත් පස්සේ ආපු එකාගේ හින්දා තමන්ටම හදාගන්න තියෙන්නේ.wagon r එකත් එක්ක ලංකාවේ ගොඩක් යට මාරම ඇරියස් එකක් තියෙන්නේ මමනම් දකින්නේ ලංකාවේ ගොඩක් අයට ගන්න පුළුවන් කම තිබුණු හොදම වහනයක් අවුරුදු 10 20 පරණ කිසිම modern features නැති ලෝගෝ එකට විතරක් විකිනෙන වාහන වලට වඩා නම් සැහෙන්න හොද වහනයක් හැබැයි පාරට දැම්මම ඒ segment එකේම වාහන (ෆිට්,aqua, ඇල්ටෝ ) වාහන පුදුම කරදරයක් දෙන්නේ සමහර වාහන පාර මැද තියාගෙන කොට කොට යනවා overtake කරන්න යනකොට වාහනේ දකුණට දානවා තනි ඉරක් double ඉරි තියන තැන්වල පර අයිනට ගන්නවා හැබැයි overtake කරන්න බැරිවෙන්න
ලංකාවේ මිනිස්සු කොච්චර කලත් තමන්ට වඩා කෙනෙක් ඉහලට යනවට හොදින් ජීවත් වෙනවට මාරම අකමැතියි තමන්ට කැමති විදිහට තමයි අනිත් අය ජීවත් වෙන්න ඕනේ කියල හිතන්නේ
Mona wage repair ganada uba kiyanne? Mn danna thawa wahanayak thiyenawa 1m duwapu habai gear box replace karala thiyenawa. Mn me photo eka hewwa hoya ganna ba. 1m eka thama duwanawa.Passo එක toyota lanka එකෙන්ම ගන්න පුළුවන් 85යි ද කොහෙද? ගේනවා නන් 80ට අඩුවෙන් ගන්න පුළුවන් 78ට වගේ.
යාළුවා පච කෙළින්නේ. 500K repair නැතුව යන්න 1800/2000cc කොරොල්ල එකක් නෙමේ නේ
පොර tourism යනවා නන් බඩු දාගෙන කදු අස්සේ high rpm වලින් යද්දී කොහොමත් කෙල වෙනවා