සර්විස් රෙකෝඩ් එහෙම අරං බලන්න ඉස්සෙල්ල. ඒවායේ ගැටළුවක් නැත්තං කොම්පැනි දාලා වාහනේ තත්වේ චෙක් කරලා රිපෝර්ට් එකක් අරං බලන්න.අර නිල් පාට ලයිට් ඉස්සරහ තියෙන එක..service එක්ට කීයක් වගේ යනවද..හැත්තෑ පන්දහස් දුවපු එකක් මේ කාලේ ගන්න එක ගැන මොකද හිතන්නේ? ලොකු running repairs එහෙම එනවද? 42lkhs
හොඳවැයිං 2010 න් උඩ සෙඩාන් එකක් ගන්න
50+ ynawane! 35-40 wage Sedan monawda thiyenne!
141 eketh Dan parts aduiLancer CS, Corolla 141 ehema 35-45 yanawa
One ekak hoyagathahaki. Kiwwoth gennala hari dena aya one tharam innw141 eketh Dan parts adui
tikak usa car ekak nadda manual ekak mata ganna .... max 75-80Lancer CS, Corolla 141 ehema 35-45 yanawa