අර HNB PAYC දැම්මනං ඒකෙන් බාගයක් වගේ යන්නෙ ඒත් ඒක දාල ක්ලේම් ගත්ත කෙනෙක් නෑනේ හොයාගන්නඅනිව ෆුල් ඉන්ශුවරන්ස් දාන්න , එකට 1.20ක් වගෙ යනව.
Kia picanto manual thamay wahane :dගෙදර පාවිච්චියට නන් ගන්නෙ, වැඩිය දුවන්නෙ නැත්නන්, වැගනර් ගන්න එපා.
පරන විට්ස් එක හරි, ස්ව්ෆිට් එක හරි, ඔය මොකක් හරි සෙඩාන් එකක් ගන්න ( 2005 වගෙ )
වැගනර් ඕනම නන්,
2017 ව්ලින් මෙහා චැසි 55 නම්බර් එන අලුත් මොඩෙල් එක ගන්න. 50000ට අඩුවෙන් දුවපු එකක් ගන්න රෙකොඩ්ස් තියන.
ඔයා ගන්න හදන්නෙ පරන එක, එකත් හොදයි රෙකොඩ්ස් තියනව නන්.
හොදට දුවන්නෙ නැත්නන්, උබර් අනන් මන්න් වගෙ, වැගනර් ගන්න එපා
නඩත්තුව, ඉන්ශුවරන්ස්, පාර්ට්ස් කොස්ට් වැඩියි. පාඩුයි.
අනිව ෆුල් ඉන්ශුවරන්ස් දාන්න , එකට 1.20ක් වගෙ යනව.
තෙල් කරන්නෙ, ඇක්ස්ලේටරෙ යාන්තම තියන් හිටියොත් විතරයි
ආර් පී එම් 2000ට අඩුවෙන්. හයිවෙ 25+ එහා කරනව අනිවා, may be even 28-30 ( 75-85 kmph )
පැගුවොත් ඕක 18-20ට වගෙ බහිනව, අනික පෑගුව කියන්නෙ ලග පිකප් වෙන්නෙත් නෑ
බල්ලො පොල් අතු ඇදන් යනව වගෙ තාමා කදු අදින්නෙ, 660, සිලින්ඩර් 3 එන්ජිමනෙ
මගෙ වොල්ටිය පිකප් ඊට වඩා
මන් ගාව 2017 එකක් තිබෙ, එකය් කියන්නෙ. from experiance
Kia picanto manual thamay wahane :d
ගෙදර පාවිච්චියට නන් ගන්නෙ, වැඩිය දුවන්නෙ නැත්නන්, වැගනර් ගන්න එපා.

reccomen krpnko ekk..parana japan ewta nm asama na
මටත් 2016 එකක් තියෙනවා.මේ කියන කතාවට සම්පූර්ණයෙන් එකඟයි.
ඉස්සරනම් අම්බානක දිවුවා,දැන්නම් අඩුයි.
ගෙදර තියන් ගමන් දෙක තුනක් යන්න වැගන් ආර් ගන්න එපා.
දැන් තියෙන කොස්ට් එකත් එක්ක ඒක තේරුමක් නැහැ.
සර්විස් එක අඩුම 18000 පනිනවා,ඉන්ශුවරන එක 70k-100k කිට්ටු වෙනවා.අලුත්නම් ඊට වැඩිය යනවා.
අලුත් ඒවගෙ ඇජස්ටර් ගියොත් 80000 විතර කුඩු.
Perodua Axia, Suzuki Celerio, Kia Picantoreccomen krpnko ekk..parana japan ewta nm asama na
Picanto 2017 eka balanna... niyama car ekareccomen krpnko ekk..parana japan ewta nm asama na
ගෙදර පාවිච්චියට නන් ගන්නෙ, වැඩිය දුවන්නෙ නැත්නන්, වැගනර් ගන්න එපා.
පරන විට්ස් එක හරි, ස්ව්ෆිට් එක හරි, ඔය මොකක් හරි සෙඩාන් එකක් ගන්න ( 2005 වගෙ )
වැගනර් ඕනම නන්,
2017 ව්ලින් මෙහා චැසි 55 නම්බර් එන අලුත් මොඩෙල් එක ගන්න. 50000ට අඩුවෙන් දුවපු එකක් ගන්න රෙකොඩ්ස් තියන.
ඔයා ගන්න හදන්නෙ පරන එක, එකත් හොදයි රෙකොඩ්ස් තියනව නන්.
හොදට දුවන්නෙ නැත්නන්, උබර් අනන් මන්න් වගෙ, වැගනර් ගන්න එපා
නඩත්තුව, ඉන්ශුවරන්ස්, පාර්ට්ස් කොස්ට් වැඩියි. පාඩුයි.
අනිව ෆුල් ඉන්ශුවරන්ස් දාන්න , එකට 1.20ක් වගෙ යනව.
තෙල් කරන්නෙ, ඇක්ස්ලේටරෙ යාන්තම තියන් හිටියොත් විතරයි
ආර් පී එම් 2000ට අඩුවෙන්. හයිවෙ 25+ එහා කරනව අනිවා, may be even 28-30 ( 75-85 kmph )
පැගුවොත් ඕක 18-20ට වගෙ බහිනව, අනික පෑගුව කියන්නෙ ලග පිකප් වෙන්නෙත් නෑ
බල්ලො පොල් අතු ඇදන් යනව වගෙ තාමා කදු අදින්නෙ, 660, සිලින්ඩර් 3 එන්ජිමනෙ
මගෙ වොල්ටිය පිකප් ඊට වඩා
මන් ගාව 2017 එකක් තිබෙ, එකය් කියන්නෙ. from experiance
Ape 70 penala insurance awithma nane last year aweth 65k wage mama hithanne ceylinco ...3 weni mase ilagata anne balamuko ekath..ගෙදර පාවිච්චියට නන් ගන්නෙ, වැඩිය දුවන්නෙ නැත්නන්, වැගනර් ගන්න එපා.
පරන විට්ස් එක හරි, ස්ව්ෆිට් එක හරි, ඔය මොකක් හරි සෙඩාන් එකක් ගන්න ( 2005 වගෙ )
වැගනර් ඕනම නන්,
2017 ව්ලින්
අනිව ෆුල් ඉන්ශුවරන්ස් දාන්න , එකට 1.20ක් වගෙ යනව.
එකඟයි සම්පූර්නයෙන්ම.... දැන් නම් Wagon r කියන්නේ නඩත්තු ගනන් වැඩි වාහනයක් වෙලා ඉවරයි. ඔච්චර වැඩකෑලි නැති සරල දේවල් එක්ක එන පරන සෙඩාන් එකක් හරි හැච් බැක් එකක් හරි ගන්න එක වටිනවා ඊට වඩා....ගෙදර පාවිච්චියට නන් ගන්නෙ, වැඩිය දුවන්නෙ නැත්නන්, වැගනර් ගන්න එපා.
පරන විට්ස් එක හරි, ස්ව්ෆිට් එක හරි, ඔය මොකක් හරි සෙඩාන් එකක් ගන්න ( 2005 වගෙ )
වැගනර් ඕනම නන්,
2017 ව්ලින් මෙහා චැසි 55 නම්බර් එන අලුත් මොඩෙල් එක ගන්න. 50000ට අඩුවෙන් දුවපු එකක් ගන්න රෙකොඩ්ස් තියන.
ඔයා ගන්න හදන්නෙ පරන එක, එකත් හොදයි රෙකොඩ්ස් තියනව නන්.
හොදට දුවන්නෙ නැත්නන්, උබර් අනන් මන්න් වගෙ, වැගනර් ගන්න එපා
නඩත්තුව, ඉන්ශුවරන්ස්, පාර්ට්ස් කොස්ට් වැඩියි. පාඩුයි.
අනිව ෆුල් ඉන්ශුවරන්ස් දාන්න , එකට 1.20ක් වගෙ යනව.
තෙල් කරන්නෙ, ඇක්ස්ලේටරෙ යාන්තම තියන් හිටියොත් විතරයි
ආර් පී එම් 2000ට අඩුවෙන්. හයිවෙ 25+ එහා කරනව අනිවා, may be even 28-30 ( 75-85 kmph )
පැගුවොත් ඕක 18-20ට වගෙ බහිනව, අනික පෑගුව කියන්නෙ ලග පිකප් වෙන්නෙත් නෑ
බල්ලො පොල් අතු ඇදන් යනව වගෙ තාමා කදු අදින්නෙ, 660, සිලින්ඩර් 3 එන්ජිමනෙ
මගෙ වොල්ටිය පිකප් ඊට වඩා
මන් ගාව 2017 එකක් තිබෙ, එකය් කියන්නෙ. from experiance
එකඟයි සම්පූර්නයෙන්ම.... දැන් නම් Wagon r කියන්නේ නඩත්තු ගනන් වැඩි වාහනයක් වෙලා ඉවරයි. ඔච්චර වැඩකෑලි නැති සරල දේවල් එක්ක එන පරන සෙඩාන් එකක් හරි හැච් බැක් එකක් හරි ගන්න එක වටිනවා ඊට වඩා....![]()
![]()
Ape eka kawadawathma mee wenakan 22 penala fuel karala neee putha....ගෙදර පාවිච්චියට නන් ගන්නෙ, වැඩිය දුවන්නෙ නැත්නන්, වැගනර් ගන්න එපා.