Personally, I like Hustler.
But convenient wise Wagon-R is the best...
But convenient wise Wagon-R is the best...


awulda wahaneදෙකෙන් එකක් වත් නොගෙන ස්පෙසිය එකක් ගත්ත කියහන්කො 2018
පට්ට ලොකුයි මට නම් වාහනේ
Keep trying and one day you will find a rata haraka just like you to sell your hiluxGet a Hilux
1985-1995, front solid axle model
නැ අවුලක් නැ පට්ට කොම්ෆිawulda wahane
එ කාලෙ එව්ව දැන් වැඩක් නැනෙ බන් කාලෙ වෙනස් ගනන් අලුත්
50 කට 2018 මොඩල් එකක් සෙට් වෙගන එනව පොඩ්ඩක් බැලුවෙ එක
නැත්නම් 45 කට හස්ලර් 2015 එකක් සෙට් උනා 1 ඔනර් එකක්
උබ කියන්නෙ කොකට යන්නද වැගන් ආර් ද
Man 19 5008 gatte, දැන් 95 හොයන්න ඕන, service එකක් oil liter 4 විතරක් 30k. Parts, filters ඔක්කෝම 3x වෙලා. Insurance එකට 170
Tyre එකක් 110+
Battery එක 85
වෙලාවට අප්‍රේල් වල e දෙක ම replace කරා
ඔය දෙකෙන් මන් නං hustler එක ගන්නේ ..
දෙකෙන් එකක් වත් නොගෙන ස්පෙසිය එකක් ගත්ත කියහන්කො 2018
පට්ට ලොකුයි මට නම් වාහනේ
නැ tama 92 ගැහුවේ na. 95 තියනවා ioc wala. Ceypetco th එනවා. QR බලන් na 95 වලට ඒවගෙubala 95 nathi nisa 92 gahala dan chora wela athi neda? nattam ganna tibba ekak
pissuda yakoo spacia eke athula Wagon R ekata wada podi... usa witharai wadi..දෙකෙන් එකක් වත් නොගෙන ස්පෙසිය එකක් ගත්ත කියහන්කො 2018
පට්ට ලොකුයි මට නම් වාහනේ
ඔව් නාකි නිසා මෙක හොදයි වගෙ අනික සැප පහසුයි පුටුවෙ ඉන්නව වගෙubala 95 nathi nisa 92 gahala dan chora wela athi neda? nattam ganna tibba ekak
btw oya ganan dakiddi ammo 406 eka thawa awuruud 5k witara tiyaganna hithenawa
kiyak unada
2018 eka aluth wagon r platform and eke ineterior tiyana nisa better than a hustler
anika uba wage wayasaka aya hariyanne spacia tamai, naginna bahinna lesiy
වැගන් එකට වඩා ඉඩ තියෙනව බන් බලපන්කො නැගලpissuda yakoo spacia eke athula Wagon R ekata wada podi... usa witharai wadi..
wagon r ekata wada petrol karanawath adui.. wayasaka ewunta sliding door thiyana eka witharai wenasa..
pissuda ban mage yaluwek fabric business walata okak ganna gihin sale ekedi api deka eka langa thiyala baluwa..වැගන් එකට වඩා ඉඩ තියෙනව බන් බලපන්කො නැගල
ස්පෙසිය කස්ටම් Z
ඔව් නාකි නිසා මෙක හොදයි වගෙ අනික සැප පහසුයි පුටුවෙ ඉන්නව වගෙ
50 කට සෙට් උනෙ
2018 නෙමෙ 2017 එකක් බන්50 කට ගත්තේ මුලින් (AD එකේ) කීයයි කියපු එකක්ද?
2018 IKMAN එකේ 60+
ඔව් නෙද එත් නැග්ගම නම් සැහෙන්න ඉඩ තියෙනව වැගන් එකට වඩාpissuda ban mage yaluwek fabric business walata okak ganna gihin sale ekedi api deka eka langa thiyala baluwa..
oka wagon r ekata wada athule godak podi. adiyak withara digath adui...
wahale usa witharai tikak wadi. wahale usen wadak na ne..
onna official site ekenma details...
Wagon R Interior
length 2,450mm
width 1,355mm
height 1,265mm
Spacia/Spacia Custom Interior
length 2,155mm
width 1,345mm
height 1,410mm
oka wayasaka unta naginna bahinna lesi wenna wahale ussala, sliding door dala hadapu wahanayak..
pissuda ban umba wagan R ekak oka langa thiyala balapan wagon r eka okata wada kochchra lokuda kiyala..2018 නෙමෙ 2017 එකක් බන්
ඔව් නෙද එත් නැග්ගම නම් සැහෙන්න ඉඩ තියෙනව වැගන් එකට වඩා
බිම ඉදල උසත් තියෙන නිසා සැපපහසුව තියෙ බන් වැගන් ආර් එකට වඩා
------ Post added on Sep 26, 2022 at 8:59 PM