වැටකෙයියා පදුර

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    වැටකෙයියා පදුර

    වැටකෙයියා ගස් වලින් හදන මල් වට්ටි නුවර පැත්තේ ගන්න තියනවද බන් !! :baffled::oo:
    දන්නවනම් නුවර පැත්තේ ගන්න තියන පොට් එකක් කියාන පලයන්කෝ :
    baffled: :baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹට sure එකට කවුරුහරි කියන්න ඇති වැටකෙයියා මල් වට්ටියක් පූජා කරන්න කියල නේ :rolleyes::rolleyes::D:D

    වැටකෙයියා මල් දුර්ලබයි බන්
    එකිව්වේ ගොඩක් අඩුයි පිපෙනවා නුවර තියෙනවද දන්නේ නෑ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    ඉස්සර නම් අපි පොඩි කාලේ අපේ ගෙවල් පැත්තේ තිබුනා. දැන්නම් නැති වෙයි බන්. :(හැබැයි හෙව්වොත් නම් හම්බ වෙයි
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar546449_39.gif
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    උඹට sure එකට කවුරුහරි කියන්න ඇති වැටකෙයියා මල් වට්ටියක් පූජා කරන්න කියල නේ :rolleyes::rolleyes::D:D

    වැටකෙයියා මල් දුර්ලබයි බන්
    එකිව්වේ ගොඩක් අඩුයි පිපෙනවා නුවර තියෙනවද දන්නේ නෑ

    ඔය මල් ඕන තරම් තියෙනවා බන් හොයාගන්න, අපේ වත්තෙත් අපලෙකට හිටෝපු පඳුරක් තියෙනවා මල් තියෙනවා එකක් දෙකක් නිතරම වගේ,
    බෙල්ලන් විල පන්සල ලගට ගියානම් ඒක මලක් කලි පහකට විතර කඩල එකක් 200 කට වගේ දෙනවා රබර්පටි දාල,
    ප්‍රශ්නේ තියෙන්නේ මේ යක හොයන්නේ මල් නෙමේ වට්ටි නේ,
    ඕන කම තියෙනවා නම් කියහන් මහරගම අහ්රියට කොට කැල්ලක් ගෙනත් දෙන්නම්,
    උඹ ඕන දෙයක් කරලා වට්ටියක් හදාගනින් :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය මල් ඕන තරම් තියෙනවා බන් හොයාගන්න, අපේ වත්තෙත් අපලෙකට හිටෝපු පඳුරක් තියෙනවා මල් තියෙනවා එකක් දෙකක් නිතරම වගේ,
    බෙල්ලන් විල පන්සල ලගට ගියානම් ඒක මලක් කලි පහකට විතර කඩල එකක් 200 කට වගේ දෙනවා රබර්පටි දාල,
    ප්‍රශ්නේ තියෙන්නේ මේ යක හොයන්නේ මල් නෙමේ වට්ටි නේ,
    ඕන කම තියෙනවා නම් කියහන් මහරගම අහ්රියට කොට කැල්ලක් ගෙනත් දෙන්නම්,
    උඹ ඕන දෙයක් කරලා වට්ටියක් හදාගනින් :rolleyes:

    ඔව් මමත් ගෙදර දැඩි බලකිරීමකට වැටකෙයියා මලක් පූජ කලා එක පාරක් සෙනසුරු අපලේ කියලා. වට්ටියක් මොකටද බං.? :nerd::nerd:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මොනවද මචන් කරන්නේ.වැටකෙයියා පඳුරක් කියපු හැටියේ ඔක්කොම දාල දුවගෙන ආවා.:angry::angry: පොඩ්ඩක් ට්‍රයි කරපිය බලන්න ලක්සලේ.:yes: සමහරවිට නුවරත් ඇති.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔය මල් ඕන තරම් තියෙනවා බන් හොයාගන්න, අපේ වත්තෙත් අපලෙකට හිටෝපු පඳුරක් තියෙනවා මල් තියෙනවා එකක් දෙකක් නිතරම වගේ,
    බෙල්ලන් විල පන්සල ලගට ගියානම් ඒක මලක් කලි පහකට විතර කඩල එකක් 200 කට වගේ දෙනවා රබර්පටි දාල,
    ප්‍රශ්නේ තියෙන්නේ මේ යක හොයන්නේ මල් නෙමේ වට්ටි නේ,
    ඕන කම තියෙනවා නම් කියහන් මහරගම අහ්රියට කොට කැල්ලක් ගෙනත් දෙන්නම්,
    උඹ ඕන දෙයක් කරලා වට්ටියක් හදාගනින් :rolleyes:

    අපේ පැත්තේ වැටකෙයියා පංදුරක්ම තියෙනවා එක මලක් නෑ බන් :nerd::nerd:

    ඔව් මමත් ගෙදර දැඩි බලකිරීමකට වැටකෙයියා මලක් පූජ කලා එක පාරක් සෙනසුරු අපලේ කියලා. වට්ටියක් මොකටද බං.? :nerd::nerd:
    මල් දාන්න නේ යකෝ :P:P උඹට එකවත් තේරෙන්නේ නැද්ද
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    උඹට sure එකට කවුරුහරි කියන්න ඇති වැටකෙයියා මල් වට්ටියක් පූජා කරන්න කියල නේ :rolleyes::rolleyes::D:D

    වැටකෙයියා මල් දුර්ලබයි බන්
    එකිව්වේ ගොඩක් අඩුයි පිපෙනවා නුවර තියෙනවද දන්නේ නෑ

    ekane bn
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    කන්දේ විහාරෙ නම් තියනවා. මම ගිය හැම සැරේකම ඒ මල් විකුනන්න තිබ්බා. හැබැයි ටීකයි තියෙන්නෙ. නුවර නම් ෂුවර් නැ. කැළණියෙ සමහර විට ඇති. නුවර මල් විකුණන කෙනෙක්ගෙන් අහලා බලන්න​. එයාල ගෙන්නලා හරි දෙයි
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    කන්දේ විහාරෙ නම් තියනවා. මම ගිය හැම සැරේකම ඒ මල් විකුනන්න තිබ්බා. හැබැයි ටීකයි තියෙන්නෙ. නුවර නම් ෂුවර් නැ. කැළණියෙ සමහර විට ඇති. නුවර මල් විකුණන කෙනෙක්ගෙන් අහලා බලන්න​. එයාල ගෙන්නලා හරි දෙයි

    ela mcn
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    අපේ පැත්තේ වැටකෙයියා පංදුරක්ම තියෙනවා එක මලක් නෑ බන් :nerd::nerd:

    Kewda.jpg
    මේ වගේ ගස් වල මුදුන් වල බන් එන්නේ, බිමට පෙන්නේ නැ ගොඩක් වෙලාවට.
    හෙලියක් අරන් උඩින් පලයන් පෙනේවි :baffled: