වැටකෙයියා පදුර
වැටකෙයියා ගස් වලින් හදන මල් වට්ටි නුවර පැත්තේ ගන්න තියනවද බන් !!
දන්නවනම් නුවර පැත්තේ ගන්න තියන පොට් එකක් කියාන පලයන්කෝ : baffled:

මොකක්හරි අපලෙකට තමා ඕව පුජා කරන්නෙ මතක විදිහට.
හැබැයි හෙව්වොත් නම් හම්බ වෙයි