වැට් බද්දටත් ඇඩ් ඇයි?

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    එකතවනම් ඇත්ත.....ඕකුන්ට හෙන ඕනි .....මහින්ද මහත්තයාගේ කාලේ නම් ඔය විකාර සල්ලි වියදම් කිරිලි තිබ්බේ නැහැනේ ...මුන්ගේ මලකොලන් :angry::angry::angry:

    උබ මගුලක් කියවනවා. එතකොට මහින්දයා ඇඩ් දැම්මෙම නැහැ. මුන් ඔක්කොම එකයි බන්. රටට පෙර බලය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකතවනම් ඇත්ත.....ඕකුන්ට හෙන ඕනි .....මහින්ද මහත්තයාගේ කාලේ නම් ඔය විකාර සල්ලි වියදම් කිරිලි තිබ්බේ නැහැනේ ...මුන්ගේ මලකොලන් :angry::angry::angry:
    මහින්ද කරපුව කරන්ඩද උබල මුන්ව බලේට ගෙන්නුවෙ මාරයිනෙ, විලි ලැජ්ජවක් නැතුව කියන හැටි.:baffled:අඩුම ගානෙ මහින්දවත් මෙහෙම ඇඩ් දැම්ම නැ දැන් මාස කියක ඉදන් ඇඩ් දානවද කියපන්කො,ඒවට සල්ලි ගෙවන්නෙ උබද?:confused:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    රෙන්න පුකේ ගූත් නැතුව ඉන්නේ ඕකුන් දැන්. ඉස්සර කතා දැන් අමතකයි. මහින්ද කරපුවා නවත්තන්න පබයා ගේනවා කිව්වා , පබයත් ඒවම කරනකොට මහින්ද කරානම් පබයා ක්‍රම මොකද අහනව.

    සිරයි, පොනිලයි මුන්ට ළිදෙන් ගොඩ එන්න දෙන්නෙම නෑ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්ද කරපුව කරන්ඩද උබල මුන්ව බලේට ගෙන්නුවෙ මාරයිනෙ, විලි ලැජ්ජවක් නැතුව කියන හැටි.:baffled:අඩුම ගානෙ මහින්දවත් මෙහෙම ඇඩ් දැම්ම නැ දැන් මාස කියක ඉදන් ඇඩ් දානවද කියපන්කො,ඒවට සල්ලි ගෙවන්නෙ උබද?:confused:

    යහපාලනේ එන්න කලින්...

    බයිසිකලේ සල්ලි ගන්න බලන් හිටපු උන්ට...
    පොහොර 350 ටත් අඩුවෙන් ගන්න බලන් හිටපු උන්ට..
    තේ 80 ට විකුණල පොහොර ටිකත් නිකන් වගේ දෙයි කියල බලන් හිටපු උන්ට..
    වැට් අයින්ත්‍ කරල අතයවශ්‍ය භාණ්ඩ පරණ ආණ්ඩුවටත් වඩා අඩුවෙන් දෙයි කියල බලන් හිටපු උන්ට..
    රණවිරැවන් කාණු සුද්ද කරන්න දාන එකෙන් අයින් කරල උන්ට උපරිම පහසුකම් දෙයි කියල බලන් හිටපු උන්ට...

    සහන සලසන්නද මේ තරම් ඇඩ් දාල වැට් ගැන පහන් සංවේග උපද්දවන්නේ..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එකතවනම් ඇත්ත.....ඕකුන්ට හෙන ඕනි .....මහින්ද මහත්තයාගේ කාලේ නම් ඔය විකාර සල්ලි වියදම් කිරිලි තිබ්බේ නැහැනේ ...මුන්ගේ මලකොලන් :angry::angry::angry:

    ඒ කියන්නෙ බන් උන් හොරකම් කරපු නිසා මුනත් හොරකම් කලාට අව්ලක් නැද්ද? :P මේවගේ හිතක් පපුවක් නැති කතා කියන්නෙ ඇයි? :sorry::sorry:උඹේ කීම අහල ඒ පැත්තට හැරුණු පව්ලෙ අයට මොනව හිතෙනව ඇද්ද? :(:(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව් බන් තව තැනක කියනවා වැට් බද්ද ගෙවන්නේ මේ ප්‍රමාණය විතරයි කියලා එත් ඉතින් වැට් කියන්නේ නිෂ්පාදනය මත පැනවෙන වක්‍ර බද්දක් නේ අන්තිමට අපේ පොකට් එකෙන් කොහොමත් සල්ලි ගන්නේ එ‍ කියන්නේ වැට් බද්ද හැමෝම ගෙවනවා මුන් එක කියන්නේ නෑ.
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ඔව් බන් තව තැනක කියනවා වැට් බද්ද ගෙවන්නේ මේ ප්‍රමාණය විතරයි කියලා එත් ඉතින් වැට් කියන්නේ නිෂ්පාදනය මත පැනවෙන වක්‍ර බද්දක් නේ අන්තිමට අපේ පොකට් එකෙන් කොහොමත් සල්ලි ගන්නේ එ‍ කියන්නේ වැට් බද්ද හැමෝම ගෙවනවා මුන් එක කියන්නේ නෑ.

    එකට කියන්නේ යහ පාලනය කියල ලු :cool::cool:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔව් බන් තව තැනක කියනවා වැට් බද්ද ගෙවන්නේ මේ ප්‍රමාණය විතරයි කියලා එත් ඉතින් වැට් කියන්නේ නිෂ්පාදනය මත පැනවෙන වක්‍ර බද්දක් නේ අන්තිමට අපේ පොකට් එකෙන් කොහොමත් සල්ලි ගන්නේ එ‍ කියන්නේ වැට් බද්ද හැමෝම ගෙවනවා මුන් එක කියන්නේ නෑ.

    :yes::yes::yes:
    මේව සාධාරණීකරණය කරන්න ඇඩ් දාල මිනිස්සුන්ව සනසන්න පුලුවන් කියල හිතන එකනේ දුක...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    ඒ කියන්නෙ බන් උන් හොරකම් කරපු නිසා මුනත් හොරකම් කලාට අව්ලක් නැද්ද? :P මේවගේ හිතක් පපුවක් නැති කතා කියන්නෙ ඇයි? :sorry::sorry:උඹේ කීම අහල ඒ පැත්තට හැරුණු පව්ලෙ අයට මොනව හිතෙනව ඇද්ද? :(:(

    :lol::lol::lol::lol::lol::lol::lol:

    ඔය වගේම නැතැයි බං පවුලේ උදවියත්...

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉතින් මේවා ගෙවන්නත් එපැයි...

    13625390_1809875415915005_7835154382185395365_n.jpg