වැට් වැඩිවීම සහ ඉන්ටර්නෙට් බිල

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    වැට් වැඩිවීම සහ ඉන්ටර්නෙට් බිල

    AQKpCnk.jpg
    අප්‍රේල් මාසය​



    iu8futG.jpg
    මැයි මාසය​



    වැට් වැඩිවුනා මදිවට දැන් මාසෙක ඉදලා සිග්නල් ඇත්තෙත් නෑ.මේ ගැන කිව්වා කියලා එකෙක් බැනලා රේප් එහෙමත් කපලා තිබුණේ.ඌ ඩයලොග් එකේ වෙන්න ඇති.:lol:මෙහෙම බදු ගෙව ගෙව හරියට ස්පීඩ් එකක් වත් නැතුව Dialog කනෙක්ෂන් එකක් තියාගෙන ඉන්නවට වඩා Hutch දෙන Day & Night Internet - 12GB/Rs. 649 පැකේජ් එකට මාරු වුනා නම් හොඳයි කියලා හිතුණා.

     
    • Like
    Reactions: djnick

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,620
    113
    ඕව ගැන කතා කරන්න එපා මචන්.ඊයේ සීනි කිලෝ 1ක් ගත්තා rs 125/= බන් සන්ලය්ට් කැටයක් 42 ක් කරලා බේබි සබන් කැටේ 50 ය් .ඔය ටිකක විතරය්.රවියගෙය් හිටන්ගෙය් පොනිලගෙය් අම්මට හු@වන්න හිතෙනවා මතක් වෙනකොට
     
    • Like
    Reactions: HarshaLulzSec

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    දැනෙන වෙනසක් නේ? ගූ ඇන් පී ආණ්ඩු ආවොත් ඔහොම තමා. මිනිස්සු හුරගෙන කනවා බදු වැඩි කරලා. කිව්වට ඇහුවේ නෑ නේ. වෙනසක් නේ කට්ටියකට ඕන උනේ.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    28vy9aa.jpg


    kohomada ape un?
    ponna haththa
    man kiyanne puke pata ulagena yanna epa ponnayo wage kiyala
    mahinda nemei mona huththa awath tax eka wadi karanawa nam katha karapalla kiyala
    ubalage ammawa wikunan uba kwata anith un ehema na saho:lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕව ගැන කතා කරන්න එපා මචන්.ඊයේ සීනි කිලෝ 1ක් ගත්තා rs 125/= බන් සන්ලය්ට් කැටයක් 42 ක් කරලා බේබි සබන් කැටේ 50 ය් .ඔය ටිකක විතරය්.රවියගෙය් හිටන්ගෙය් පොනිලගෙය් අම්මට හු@වන්න හිතෙනවා මතක් වෙනකොට

    සිරා කතාව බන් :yes: