වැටුන එකටත් පාඩුයි

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මූ කැඩුනු පාලම නිරික්ශන කරන්න ගිහින් අර දිරලා තියන ලෑල්ල උඩින් අඩිය තියන්නෙ හිතලමයි.

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    හි හි හි

    X0jJkkY.jpg
     
    • Like
    Reactions: lasankandy

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    හලාබ පාලම හදලා තියෙන්නෙ සුද්දෝ.ඕක ගාවින් ඒ කාලේවත ප්‍රධාන පාරක් ගිහින් නෑ කියලා කියනවා.හලාවත හදන්න හදපු පාලමක් හලාබත් එක්ක පැටලිලා මෙහේ හදලා කියලා කතාවක් තියෙනවා
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හලාබ පාලම හදලා තියෙන්නෙ සුද්දෝ.ඕක ගාවින් ඒ කාලේවත ප්‍රධාන පාරක් ගිහින් නෑ කියලා කියනවා.හලාවත හදන්න හදපු පාලමක් හලාබත් එක්ක පැටලිලා මෙහේ හදලා කියලා කතාවක් තියෙනවා

    සුද්දො සෑහෙන වැඩ කොටසක් කරලා බන්