මූ කැඩුනු පාලම නිරික්ශන කරන්න ගිහින් අර දිරලා තියන ලෑල්ල උඩින් අඩිය තියන්නෙ හිතලමයි.
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Oct 19, 2021 #1 මූ කැඩුනු පාලම නිරික්ශන කරන්න ගිහින් අර දිරලා තියන ලෑල්ල උඩින් අඩිය තියන්නෙ හිතලමයි. Reactions: Die-hard and Anatha sinhalu
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,729 113 ඇයි එන්නද ? Oct 19, 2021 #2 හි හි හි Reactions: lasankandy
Kodiya97 Well-known member Feb 22, 2018 10,607 22,754 113 අම්බකිස්ස Oct 19, 2021 #3 හලාබ පාලම හදලා තියෙන්නෙ සුද්දෝ.ඕක ගාවින් ඒ කාලේවත ප්රධාන පාරක් ගිහින් නෑ කියලා කියනවා.හලාවත හදන්න හදපු පාලමක් හලාබත් එක්ක පැටලිලා මෙහේ හදලා කියලා කතාවක් තියෙනවා Reactions: lasankandy
හලාබ පාලම හදලා තියෙන්නෙ සුද්දෝ.ඕක ගාවින් ඒ කාලේවත ප්රධාන පාරක් ගිහින් නෑ කියලා කියනවා.හලාවත හදන්න හදපු පාලමක් හලාබත් එක්ක පැටලිලා මෙහේ හදලා කියලා කතාවක් තියෙනවා
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Oct 19, 2021 #4 Kodiya97 said: හලාබ පාලම හදලා තියෙන්නෙ සුද්දෝ.ඕක ගාවින් ඒ කාලේවත ප්රධාන පාරක් ගිහින් නෑ කියලා කියනවා.හලාවත හදන්න හදපු පාලමක් හලාබත් එක්ක පැටලිලා මෙහේ හදලා කියලා කතාවක් තියෙනවා Click to expand... සුද්දො සෑහෙන වැඩ කොටසක් කරලා බන්
Kodiya97 said: හලාබ පාලම හදලා තියෙන්නෙ සුද්දෝ.ඕක ගාවින් ඒ කාලේවත ප්රධාන පාරක් ගිහින් නෑ කියලා කියනවා.හලාවත හදන්න හදපු පාලමක් හලාබත් එක්ක පැටලිලා මෙහේ හදලා කියලා කතාවක් තියෙනවා Click to expand... සුද්දො සෑහෙන වැඩ කොටසක් කරලා බන්