වැටුප් නැති රස්සාවල්

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Publications කීයක් විතර තියෙන්න ඕනද සාමාන්‍යෙන්?
    Undergrad research eka vitharai bn.. chem thamai hebei oya chance eka thiyenne.. private uni chem offer karanava adu athi. Colombo kelaniye pera chem godak enava.
     
    • Wow
    Reactions: Asmodeus

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    මූ මේ දාලා තියෙන ත්‍රෙඩ් එක සිරා අරගෙන රිප්ලයි දාන එවුන් පව් 🤣🤣🤣
    නංගිගේ පුකයි ගෙඩි දෙකයි හොදට තියේ නම් OnlyFans කරන්න කියපන්.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    ලංකාවේ කම්කරු නීති නම් හැමදාම බල්ලට ගිහින් තියෙන්නේ. අපේ නංගි SLIIT යන්නේ . එයාගේ Internship එක කරන්න ගොඩක් තැන්වලට දැම්මා. ගොඩක් තැන්වල unpaid ගන්නේ . මේක හරිම අසාධාරණයක්. නංගිට උගන්වන්න අපේ දෙමවුපියෝ මිලියන ගණනක් වියදම් කරන්න ඇති. අපි වැඩිය සල්ලි තියන මිනිස්සු නොවෙයි. මධ්‍යම පාන්තික මිනිස්සු. ගෙදර තියන ඩබල් කැබ් එකත් වික්ක උගන්වන්න සල්ලි මදි නිසා. දැන් අපිට ගෙදරට මෝටර් බයිසිකලයක්වත් නැහැ බන්. අපි හැමෝම යන්නේ එන්නේ බස් එකේ. මේ වගේ දුක් විදලා අමාරුවෙන් නංගිව Software Engineer කෙනෙක් කරලා ඉන් පස්සේ එක එක කොම්පැනි කාරයෝ ළඟ Unpaid වැඩ කරන්න වෙලා. අනෙක බන් ලන්කවෙ හොඳම IT විශ්වවිද්‍යාලේ වන SLIIT එකෙන් පිටවෙන හොඳ දක්ෂ මෘදුකාංග ඉංජිනේරුවන්ව දෙකේ කොලේට දාල මෙහෙම Unpaid ගන්න එක හරිම අසාධාරණයි. උපාධිය ගන්න අනිවාර්යයෙන්ම ඉන්ටර්න් එක ඕනේ නිසා මේ දුක දරාගෙන යනවා.

    ලංකාවේ IT කොම්පැනි කාරයෝ නම් අන්තිම සවුත්තු. මිනිස්සුන්ව මරව මරව වැඩ ගන්නවා. පඩි නැහැ. ශික්
    Intern padi gewanna ona kiyala ekak na

    Mama intern hitiye dialog.
    Ude tea ekayi hawasa tea ekayi thamayi payment eka
     
    • Wow
    Reactions: Hasitha22

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මූ මේ දාලා තියෙන ත්‍රෙඩ් එක සිරා අරගෙන රිප්ලයි දාන එවුන් පව් 🤣🤣🤣
    නංගිගේ පුකයි ගෙඩි දෙකයි හොදට තියේ නම් OnlyFans කරන්න කියපන්.
    මුගෙ ත්‍රෙඩ් 🤡 . බට් මේක හොඳ ඩිස්කෂන් ටොපික් එකක්
    Intern padi gewanna ona kiyala ekak na

    Mama intern hitiye dialog.
    Ude tea ekayi hawasa tea ekayi thamayi payment eka
    No allowance?
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඕක තමයි ඇත්ත බන්. උබලා නොදන්නවා උනාට කොරෝනා කාලෙ ඉදන් සිවිල් , ඩ්‍රාෆ්මන් , ආකි, කරපු උන් වැඩේ කරේ නොමිලේ. උන් මාස 6 අතින් කයිට් කරගෙන ට්‍රේනින් සෙටිෆිකට් එක අර ගන්න ඕනි නිසා වැඩ කරා. ඒ මාස 6න් පස්සේ උන්ට ජොබුත් නෑ. ඉගෙන ගන්න ගත්තු ලෝන් ගෙවා ගන්න විදියකුත් නැ. පට්ට අසරණයි බන් ඒ ළ්මයි. අදටත් ලංකාවේ කන්‍ෂ්ට්‍රක්‍ෂ්න ෆීල්ඩ් එකේ හැමෝම ජොබ් නැතුව අසරණ වෙලා ඉන්නේ.
     
    • Sad
    Reactions: kevin_levin

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,069
    615
    113
    Oya wage thama aviation filed ekath pinata wada ganda thama lanakawe aviation kara un balan inne
    competition eka wadi nisa pinata wada karanda yana un bohomai eken eketawath job eka demand karaganda wedeyak na ( Specially Aircraft Maintenance field)
     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    SLIIT එකේ උන් දන්නේ නැද්ද? කට පුක වහගෙනද ඉන්නේ?
    යකෝ IIT පලයන්
    සිරාවට බං . ඔච්චර හොදයි කියල කියනවනම් කොම්පැනි වලින් කතාකරල ගන්න ඕනනේ. දන්නා තරමින් IIT එකේ Internship වලදී company වලට cv යවනවා. එකෙන් බේරිලා ඉතුරු වෙන උන්ටත් අඩුම ගානේ 7500ක් වත් හම්බෙන්න සෙට් වෙනවා. මම IT field එකට එන්නේ අවුරුදු 30 දී. කරන්නේ IIT එකක්. මට Internship සෙට් වෙන්නේ කොරෝන කාලේදී. එකත් ඒ සැරේ කට්ටිය ගන්න එක අඩු කලා. ගොඩක් ප්‍රසිද්ධ company ඒවගෙන් තේරුනේ නෑ කොමහරි එකත් කට්ට කාගෙන පොඩි ගානකට තමා කලේ, එක ඉවර වෙද්දීම අසාවෙන් හිටපු එක සෙට් වුණා, UK based company ekak unata ඉතින් අපේ එකේ IIT Set eka ganna chance eka wadi dan :-(