Report karapu gani vagemai ubathකිරිබත්ගොඩ පොලීසියේ රාජකාරි කරමින් සිටියදී තනිකඩ භට නිවාසයේ නාන කාමරයක් වෙත ආධුනික පොලිස් කොස්තාපල්වරයකු ගෙන්වාගෙන විනය විරෝධී ක්රියාවක් සිදු සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කළ බව කිරිබත්ගොඩ පොලිසිය පවසයි.
මෙම කොස්තාපල්වරිය සහ ආධුනික කොස්තාපල්වරයා නානකාමරේ තුළ සිටිනු තවත් පොලිස් කොස්තාපල්වරියක් දැක ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත..
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය පොලිස් අධිකාරී (1) විසින් විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව ඊයේ (13)සිට මෙම වැඩ තහනම සිදුකර ඇත.
mol amaruwata job ekath kelawagena
Anun hukanakota ubata ridenne ubata naginne nadda ponnayoooo