World's First Footage of Combat Helicopter Ejection

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    29,190
    1
    135,450
    113
    96
    හෝමාගම
    මේකෙ ඔය පෙන්නලා තියෙන තැනට explosive සෙට් කරලලු තියෙන්නෙ. blades වලට explosive සෙට් කරපු helicopter එකක් fly කරන්න උන්ට කොයිතරම් sure එකක් තියෙන්න ඕනද තමන්ගෙ products ගැන. කවුරු මොනව කිව්වත් තාම ලෝකෙ කොහේ war එකක් තිබ්බත් ඒක ඇදන් යන්නෙ russian weapons නිසා. උන්ගෙ බඩු budjet and පට්ට reliable. හොදම example ගොඩක් තියෙනවා. ලෝකෙ වැඩියෙන්ම හදපු assault rifle එක, helicopter එක, fighter jet එක ඔක්කොම හදලා තියෙන්නෙ උන්.


    උන්ගෙ බඩු රිලයබල්
    purchase ලාබයි
    maintenance ලාබයි
    operation සරලයි
    මල්ටිරෝල්

    ලො බජට් රටවල් වලට හරියනව


    ඇමරිකන් එවුන් attack කරන්නයි, troops land කරන්නයි වෙන වෙනම හෙලිකොප්ටර් හදනකොට
    සෝවියට් එකා 2ම වෙන්න MiI 24 හැදුව

    ගහන එක ගහන්නත් පුලුවන් කුඩු වෙන්න
    මිනිස්සු 8ක් ගෙනියන්නත් පුලුවන්


    කොහෙද තිබ්බ, cold war එකෙ උන් හදට ගිහිල්ල නොට්ස් දාගන්න පෑනක් හදාගන්න
    අමරිකන් එකා මිලියන් ගනන වියදම් කරල රිසර්ච් කරද්දි, සොවියට් එවුන් පැන්සලක්ලු ගත්තෙ

    වැඩෙ වෙනව ඉටියඑන් හරි මැටියෙන් හරි
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    5,474
    1
    17,133
    113
    TFS. සුපිරි හෙලිය. Ukraine එවුන් මහ ලොකුවට පම්පෝරි ගහපු spring counteroffensive එක කනපිට ගහලා, Leopard tanks වලට death from above වෙන්න ප්‍රධානම කාර්යභාරයක් කලේ KA 52
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    2,241
    3,201
    113
    කොහෙද තිබ්බ, cold war එකෙ උන් හදට ගිහිල්ල නොට්ස් දාගන්න පෑනක් හදාගන්න
    අමරිකන් එකා මිලියන් ගනන වියදම් කරල රිසර්ච් කරද්දි, සොවියට් එවුන් පැන්සලක්ලු ගත්තෙ
    ඕක බොරු කතාවක් බන්. ඔය පෑන් කොම්පැණිය තනියම ඔය පෑන හදලා තියේන්නේග පස්සේ නාසා එකට සාම්පල් දීලා. ඊට පස්සේ තමා නාසා එක අරන් තියෙන්නේ. රොස්කොස්මොස් එකෙනුත් ලොට් එකක්ම ගත්තාලූ ඒ දවස් වලම.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    29,190
    1
    135,450
    113
    96
    හෝමාගම
    ඕක බොරු කතාවක් බන්. ඔය පෑන් කොම්පැණිය තනියම ඔය පෑන හදලා තියේන්නේග පස්සේ නාසා එකට සාම්පල් දීලා. ඊට පස්සේ තමා නාසා එක අරන් තියෙන්නේ. රොස්කොස්මොස් එකෙනුත් ලොට් එකක්ම ගත්තාලූ ඒ දවස් වලම.
    හම්මට
    වෙනම සීන් එකක්

    https://www.scientificamerican.com/article/fact-or-fiction-nasa-spen/
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    720
    171
    43
    Sri lanka
    TFS. සුපිරි හෙලිය. Ukraine එවුන් මහ ලොකුවට පම්පෝරි ගහපු spring counteroffensive එක කනපිට ගහලා, Leopard tanks වලට death from above වෙන්න ප්‍රධානම කාර්යභාරයක් කලේ KA 52
    සිරාවට මචන් මටත් හිතෙන්නෙම මේ රටවල් දෙකෙන්ම හෙන බොරුවක් කරන්නෙ. අපරාදෙ රටවල් දෙකේම නිකන් තරුණ ජීවිත නැතිවෙන එකයි අව්ල.
     
    • Like
    Reactions: War Fighter