මේකෙ ඔය පෙන්නලා තියෙන තැනට explosive සෙට් කරලලු තියෙන්නෙ. blades වලට explosive සෙට් කරපු helicopter එකක් fly කරන්න උන්ට කොයිතරම් sure එකක් තියෙන්න ඕනද තමන්ගෙ products ගැන. කවුරු මොනව කිව්වත් තාම ලෝකෙ කොහේ war එකක් තිබ්බත් ඒක ඇදන් යන්නෙ russian weapons නිසා. උන්ගෙ බඩු budjet and පට්ට reliable. හොදම example ගොඩක් තියෙනවා. ලෝකෙ වැඩියෙන්ම හදපු assault rifle එක, helicopter එක, fighter jet එක ඔක්කොම හදලා තියෙන්නෙ උන්.
ඕක බොරු කතාවක් බන්. ඔය පෑන් කොම්පැණිය තනියම ඔය පෑන හදලා තියේන්නේග පස්සේ නාසා එකට සාම්පල් දීලා. ඊට පස්සේ තමා නාසා එක අරන් තියෙන්නේ. රොස්කොස්මොස් එකෙනුත් ලොට් එකක්ම ගත්තාලූ ඒ දවස් වලම.කොහෙද තිබ්බ, cold war එකෙ උන් හදට ගිහිල්ල නොට්ස් දාගන්න පෑනක් හදාගන්න
අමරිකන් එකා මිලියන් ගනන වියදම් කරල රිසර්ච් කරද්දි, සොවියට් එවුන් පැන්සලක්ලු ගත්තෙ
හම්මටඕක බොරු කතාවක් බන්. ඔය පෑන් කොම්පැණිය තනියම ඔය පෑන හදලා තියේන්නේග පස්සේ නාසා එකට සාම්පල් දීලා. ඊට පස්සේ තමා නාසා එක අරන් තියෙන්නේ. රොස්කොස්මොස් එකෙනුත් ලොට් එකක්ම ගත්තාලූ ඒ දවස් වලම.
සිරාවට මචන් මටත් හිතෙන්නෙම මේ රටවල් දෙකෙන්ම හෙන බොරුවක් කරන්නෙ. අපරාදෙ රටවල් දෙකේම නිකන් තරුණ ජීවිත නැතිවෙන එකයි අව්ල.TFS. සුපිරි හෙලිය. Ukraine එවුන් මහ ලොකුවට පම්පෝරි ගහපු spring counteroffensive එක කනපිට ගහලා, Leopard tanks වලට death from above වෙන්න ප්‍රධානම කාර්යභාරයක් කලේ KA 52