World's First Footage of Combat Helicopter Ejection

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    25,304
    1
    26,262
    113
    A5UU7NCB57EKXBIQ6YRTCVWKYY.jpg


    හෙලිකොප්ටර් අනතුරකින් දිවි ගලවා ගන්න එක හරිම දුර් ලභයි.මොකද ෆයිටර් ජෙට් යානාවල වගේ නෙමෙයි හෙලිකොප්ටර් වල නියමුවාට හදිසි අවස්ථාවක යානයෙන් පිටතට පැන ගන්න පුලුවන් Ejection system/Seat එකක් ඒවායේ නැති හින්දා.

    හැබැයි එක්තරා රටක් Ejection system/Seat එකක් තියෙන හෙලිකොප්ටර් යානයක් නිපදවලා තියෙනවා.ඒ රුසියන් Ka-52 හෙලිකොප්ටර් එක.පහුගිය කාලේ යුක්‍රේන්-රුසියන් යුද්ධයේදී මේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානය ඉදිරිපෙල ප්‍රහාරකයෙක් විදියට බහුලවම පාවිච්චි කලා.තාමත් එහෙමයි.

    n42k19p.jpg

    Ka-52

    Ejection system එකක් තිබ්බත් මේ දක්වා ඒකෙන් වැඩක් ගත්තද කියලා නම් ආරංචියක් තිබ්බේ නෑ.ඒත් මේ ලගදි හෙලිකොප්ටර් එකේ Ejection system එක වැඩ කරන හැටි කැමරාවක සටහන් වෙලා තිබ්බේ මෙහෙමයි.පේන විදියට හෙලිකොප්ටර් එක මිසයිල ප්‍රහාරයකට ලක් වෙනවා.





    සාමාන්‍යයෙන් නියමුවා ඇරුනම මේ හෙලිකොප්ටර් එකේ ගනර් කෙනෙක් වෙනම යනවා..පොරට තමා වෙපන් සිස්ටම් එක කොන්ට්‍රෝල් කරන්න බාර දීලා තියෙන්නේ.


    4bbs2Hx.jpg

    තටු ටික පෙන්නලා තියෙන තැනින් කැඩිලා විසි වෙලා,ඊට පස්සේ තමයි සීට් දෙක ඉජෙක්ට් කරන්නේ.


    උඩ කිව්ව සිද්ධියේදී මේ දෙන්නාගෙන් එක්කෙනෙක් විතරයි Ejection සිස්ටම් එක ඇක්ටිවේට් කරලා තියෙනවා කියන්නේ.එහෙම කියන්නේ කොහොමද? ආරංචි විදියට නියමුවා විතරයි පස්සේ කරපු Search & Rescue මිෂන් එකෙන් බේරගෙන තියෙන්නේ.ඔය තියෙන්නේ ඒ මිෂන් එකේ වීඩියෝ එකක් කියනවා.පේනවානේ ඒ Mi-28 එකයි Mi-8 එකයි කොච්චර පහලින්ද පියාසර කරන්නේ කියලා..ප්‍රහාරක යානා වෙනුවට රුසියන්කාරයෝ හෙලිකොප්ටර් ම ෆ්‍රන්ට්ලයින් එකේ මෙහෙයුම්වලට පාවිච්චි කරන්නත් ඕක එක හේතුවක්.


     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,304
    1
    26,262
    113
    මේ සිස්ටම් ඒකෙ reliability එක ඉතින් 100% වෙන්න ඕන නෙහ් :eek:
    නැත්නන් , අරු 2ට කපල යයි සීට් එකත් එක්කම
    80 ගණන්වල ඩිසයින් එකක් නේ.සෑහෙන කාලයක් ඕවා ටෙස්ටින් කරනවා හමුදාවට introduce කරන්න කලින්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,242
    3
    117,100
    113
    Gampaha
    මේ සිස්ටම් ඒකෙ reliability එක ඉතින් 100% වෙන්න ඕන නෙහ් :eek:
    නැත්නන් , අරු 2ට කපල යයි සීට් එකත් එක්කම
    තටු දෙකේ හෙලිකොප්ටරයක්නං,
    සිරි සඟබෝධි...සඟබෝධි... මාළිගාවෙ...

    තටු තුනයිනං,
    සිරි සඟබෝධි..සඟබෝධි..සඟබෝධි.. මාළිගාවෙ දී මා...
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    744
    213
    43
    Sri lanka
    සාමාන්‍යයෙන් නියමුවා ඇරුනම මේ හෙලිකොප්ටර් එකේ ගනර් කෙනෙක් වෙනම යනවා..පොරට තමා වෙපන් සිස්ටම් එක කොන්ට්‍රෝල් කරන්න බාර දීලා තියෙන්නේ.


    4bbs2Hx.jpg

    තටු ටික පෙන්නලා තියෙන තැනින් කැඩිලා විසි වෙලා,ඊට පස්සේ තමයි සීට් දෙක ඉජෙක්ට් කරන්නේ.


    උඩ කිව්ව සිද්ධියේදී මේ දෙන්නාගෙන් එක්කෙනෙක් විතරයි Ejection සිස්ටම් එක ඇක්ටිවේට් කරලා තියෙනවා කියන්නේ.එහෙම කියන්නේ කොහොමද? ආරංචි විදියට නියමුවා විතරයි පස්සේ කරපු Search & Rescue මිෂන් එකෙන් බේරගෙන තියෙන්නේ.ඔය තියෙන්නේ ඒ මිෂන් එකේ වීඩියෝ එකක් කියනවා.පේනවානේ ඒ Mi-28 එකයි Mi-8 එකයි කොච්චර පහලින්ද පියාසර කරන්නේ කියලා..ප්‍රහාරක යානා වෙනුවට රුසියන්කාරයෝ හෙලිකොප්ටර් ම ෆ්‍රන්ට්ලයින් එකේ මෙහෙයුම්වලට පාවිච්චි කරන්නත් ඕක එක හේතුවක්.
    මේකෙ ඔය පෙන්නලා තියෙන තැනට explosive සෙට් කරලලු තියෙන්නෙ. blades වලට explosive සෙට් කරපු helicopter එකක් fly කරන්න උන්ට කොයිතරම් sure එකක් තියෙන්න ඕනද තමන්ගෙ products ගැන. කවුරු මොනව කිව්වත් තාම ලෝකෙ කොහේ war එකක් තිබ්බත් ඒක ඇදන් යන්නෙ russian weapons නිසා. උන්ගෙ බඩු budjet and පට්ට reliable. හොදම example ගොඩක් තියෙනවා. ලෝකෙ වැඩියෙන්ම හදපු assault rifle එක, helicopter එක, fighter jet එක ඔක්කොම හදලා තියෙන්නෙ උන්.