හැබැයි හැමදාම කෝපි බොන්න හොද නැ (2)හරිස්චන්ද්‍ර එක දැන් ලංකාවේ එකක් නෙමෙයිලු බන්. ඒකයි අවුල. මම ලංකාවේ කෝපි ගෙඩි වේලලා කුඩු කරලා හදාගත්තු ඒවා පවිච්චි කරනවා. සුපිරිම සුපිරියි.
හැබැයි හැමදාම කෝපි බොන්න හොද නැ

math hewwa,, mekata gahanna ekak na ,, meka gahanna poddakwath Sugar danne nathuwa Fresh milk rath karala dala , , number 1nescafe gold blend + coffee mate
e rasata gahanna ba bn oya anith magul walata. Pothu ahu wenne nathi wenna hodata welala kudu kala nam kelimma aye suppa tama.කෝපි ගස් ටිකක් හිටවගෙන කැමති විදියට හදා ගනින්කො. අපි පොඩි කාලෙ හැදුව
Gedara hadala gahana cofee wala kick ekak thiynawa. Issra ape achchi coffee gas haduwa. E kale biwwa dn nm na coffeee rasata gahanna ba bn oya anith magul walata. Pothu ahu wenne nathi wenna hodata welala kudu kala nam kelimma aye suppa tama.
issara white and co arabina, dan illy cofee
Robert Trimms mehe ganna thiyenawada danne na
thiyenawnam eka supiri, poddak balapan
almond milk ekakuth aragena rath karala gaththanam supiriyak ithin
