වැඩකල්දාන අය එන්න .

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,291
    100,099
    113
    මටත් සමහර වැඩ වලට විතරයි හැබැයි. ආස කරන වැඩක් නන් එවෙලෙම පටන් ගන්නව.

    කෝල් එනකොට වැඩ ගොඩ ගැහෙන්න ගත්ත ඔක්කොටම හා කියල. පස්සෙ දැන් බෑ කියල තමා පටන් ගන්නෙ. මල්ටිටාස්කින් වල තමා මගෙ නන් ලොකුම අවුල තියෙන්නෙ.
     
    • Like
    Reactions: HSW and castellain

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    අනිවා මචං මමත් in. මම නං පොඩි පොඩි steps ටිකක් ගත්තා මේ මාසේ මුල ඉදන්ම වගේ. FB අයින් කරා two weeks ago වගේ. Dophine detox කරන්න ගත්තා ආයේ 1 week වගේ ඉඳන්. මාස ගානක් කරන්න හිතන් හිටියෙ exam එකකට පාඩම් කරන්න ගත්තා 3 days ago. මටත් ඔය කල් දාන වැඩෙයි බෑ කියන දේයි හින්දා මාර oppertunities miss වෙලා තියේ. ඒක හින්දා මේ අව්රුද්දේ මැද වගේ ඉඳන් හැම දේටම වගේ හා කියන mindset එක හදාගත්ත. ගොඩක් අත්දැකීම් එකතු කරගන්න පුළුවන් උනා එක හින්දා. ඊළග අවුරුදදාටත් මේවා කරගෙන යන්නේ ඕනේ. Procrastination එකට නං හරියටම දෙයක් කරගන්න බැරි උනා. ඒකත් අලුත් අව්රුද්දෙ හරි ගස්සගම්මු. ජය!
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    වැඩකල්දාන නරක පුරුද්ද තියෙන්නේ වෙන කාටද .
    වැඩකල්දාපු නිසා ගොඩක් chances miss වෙලා තියෙන්නේ මට විතරද ?
    exam එහෙම කටලගට එනකන් ඉදල syllabus cover කරගන්න බැරුව සම්පුර්ණයෙන්ම අතෑරලා දාල තියෙනවද ?
    ගෙදර light එකක් මාරු කරන්නත් සති ගණන් කල් දදා ඉදල තියෙන්නේ මම විතරද ?
    procrastination කියන නරක පුරුද්ද නැති කරගන්න internet එකේ article බරගානක් කියෙව්වත්
    කිසිම ප්‍රතිපලයක් ලගාකරගන්න බැරිඋනේ මට විතරද ?
    Fail වෙන්න තියෙන බය නිසා පටන්ගන්නේ නැතුව ඉන්නේ මම විතරද ?
    මේ ලෙඩේ තියෙන කෙනෙක්ම තමයි දන්නේ ඒකෙ තියෙන අමාරුව .
    මම o/l කාලෙ ඉදන්ම මේ නරක පුරුද්ද නවත්ත ගන්න try කරනවා . එත් තාම මේකෙන් මිදෙන්න මට බැරිඋනා .
    හෙට අලුත් අව්රුද්දෙ මම මේ නරක පුරුද්ද සදහටම නවත්තල දානවා .
    සිගරට් බොන එකත් නවත්තනවා . ආයේ සිගරට් බොන්නෙ drinks ගන්නවානම් විතරයි .
    මාත් එක්ක තව කව්ද මේ වැඩේට එකතු වෙන්නේ ?
    මේ නරක පුරුද්දෙන් මිදුනොත් අපි හැමෝටම පුළුවන් අපේ true potential එකට ලගාවෙන්න .
    මටත් ඔහොම තමයි බන් දවසින් දවස සතියෙන් සතිය මාසෙන් මාසෙ වැඩ කල් යනවා. මොනා කරලවත් නවත්තන්න බෑ ඒක. දැනුත් මේ අවුරුද්ද ලබන වෙලාවෙ පුක ඉරාගෙන අසයින්මන්ට් එකක් කරනවා.

    වැඩ කල දාලා කිසිම සතුටක් ලැබෙන්නෙ නෑ. කල් දැම්මට හිතෙන් ඒවා ගැන වොරි වෙන හින්දා හිතට කිසිම සැනසීමක් නෑ.

    මමත් ප්ලෑන් හදන්න නම් මාර දක්ෂයි. ඒත් හැබෑ ලෝකෙ වැඩ කරන්න ගියාම තමයි කෙළවෙන්නෙ. මම මොකක් හරි දෙයක් නැවැත්තුවොත් ඒකට වෙන මොකක් හරි අලුගුත්තේරු වැඩක් සෙට් වෙනවමයි.

    බුකිය නැවැත්තුවොත් එළකිරි එනවා. ඒක නැවැත්තුවොත් ගේම් එකක් නැත්නම් යූටියුබ්. ඔහොම ඔහොම මොකක් හරි සෙට් වෙනවා කාලකන්නි වෙන්න.

    මටම මම් ගැන දුකයි. මිදෙන්න බෑ. කිසිම අලුත් දෙයක් පටන් ගන්න බෑ පොතේ ප්ලෑන් විතරයි.

    දැන් එග්සෑම් එකක් අවුරුදු දෙකක් විතර මාස දෙකෙන් දෙකට කල් දාගන්න්නවා. තාම කරේ නෑ. මම අත්හදා බලපු නැති ක්‍රමයක් නෑ බන්. ඒත් ටික දවසයි. වැඩිම උනොත් සතියක් යයි.
    ඊටපස්සෙ පරණ පුරුදු මිනිහම තමයි.

    මට හරිම දුකයි මම් ගැන.

    Dophine detox කියන්නෙ මොකක්ද බන්?
     
    Sen-lu

    Well-known member
  • මටත් ඔහොම තමයි බන් දවසින් දවස සතියෙන් සතිය මාසෙන් මාසෙ වැඩ කල් යනවා. මොනා කරලවත් නවත්තන්න බෑ ඒක. දැනුත් මේ අවුරුද්ද ලබන වෙලාවෙ පුක ඉරාගෙන අසයින්මන්ට් එකක් කරනවා.

    වැඩ කල දාලා කිසිම සතුටක් ලැබෙන්නෙ නෑ. කල් දැම්මට හිතෙන් ඒවා ගැන වොරි වෙන හින්දා හිතට කිසිම සැනසීමක් නෑ.

    මමත් ප්ලෑන් හදන්න නම් මාර දක්ෂයි. ඒත් හැබෑ ලෝකෙ වැඩ කරන්න ගියාම තමයි කෙළවෙන්නෙ. මම මොකක් හරි දෙයක් නැවැත්තුවොත් ඒකට වෙන මොකක් හරි අලුගුත්තේරු වැඩක් සෙට් වෙනවමයි.

    බුකිය නැවැත්තුවොත් එළකිරි එනවා. ඒක නැවැත්තුවොත් ගේම් එකක් නැත්නම් යූටියුබ්. ඔහොම ඔහොම මොකක් හරි සෙට් වෙනවා කාලකන්නි වෙන්න.

    මටම මම් ගැන දුකයි. මිදෙන්න බෑ. කිසිම අලුත් දෙයක් පටන් ගන්න බෑ පොතේ ප්ලෑන් විතරයි.

    දැන් එග්සෑම් එකක් අවුරුදු දෙකක් විතර මාස දෙකෙන් දෙකට කල් දාගන්න්නවා. තාම කරේ නෑ. මම අත්හදා බලපු නැති ක්‍රමයක් නෑ බන්. ඒත් ටික දවසයි. වැඩිම උනොත් සතියක් යයි.
    ඊටපස්සෙ පරණ පුරුදු මිනිහම තමයි.

    මට හරිම දුකයි මම් ගැන.

    Dophine detox කියන්නෙ මොකක්ද බන්?
    පොතේ විතරක් ප්ලෑන් ගහන එකට කියන්නේ action faking කියල. ප්ලෑන් එක ගැහුවම dopamine release වෙලා වැඩේ කලා වගේම තෘප්තියක් එනව. එතකොට එකෙන් සතුටු වෙලා ලොකු වැඩක් කලා වගේ ඉන්නවා. ටික දවසකින් ආයෙම හිතට අවුල් යනකොට තව ප්ලෑන් එකක් ගහනව. ඊට පස්සේ trap එකකට අහු උනා වගේ ඕකම තමයි දිගටම කරන්නේ.

    ගොඩක් උන් business කරන්න business එක register කරල මොකුත් නොකර ඉන්නේ ඕක නිසා.

    Motivational speech, following the life stories about successful people, positive thinking, the law of attraction. හැම දේකින්ම ඕක වෙනව. ඒක නිසා ඔය self help මඟුල් වලින් පරිස්සම් වෙන්න.

    ඕකෙන් එළියට එන පලවෙනි පියවර තමයි එහෙම එකක් තියෙනව කියල දැනගන්න එක. දැන් ඒක දන්නවනෙ. ඊලග වතාවේ ප්ලෑන් එකක් ගැහුවම තවම කිසිම දෙයක් කලේ නෑ මොකුත් නොකළොත් මේ ප්ලෑන් එක සත5 ක් වටින්නේ නෑ කියල මතක් කරගන්න.

    Just work, that's the only way out.
     
    Just work.
    සිරාවට.. මම අදයි එහෙම එකක් දන්නෙ. මම් ප්ලෑන් ගහලා ඇති ඕනතරම් ඒක ඇත්තටම කරා වගේ වෙනකන්. තව ඔය පොතුත් කියවලා තියෙනවා.

    මමත් ගත්තු ඩොමේන් එහෙම තියෙනවා සයිට් පටන්ගන්න. කරපු ලබ්බක් නෑ.

    ස්තුතියි ඇත්තටම ලොකු දෙයක් දැනගත්තෙ අවුරුදු තෑග්ගක් වගේ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සිගරට් බොන එකත් නවත්තනවා.

    200.webp

    ආයේ සිගරට් බොන්නෙ drinks ගන්නවානම් විතරයි.

    200.webp
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මම හිතන්නෙ හිත පාලනය තමයි කරන්න පුලුවන් ලොකුම දේ.

    අවුරුද්දක් පටන් ගන්නවා කියන්නෙ එහෙම හිත පාලනය කරගන්න පුලුවන් ලොකුම අවස්තාවක්.

    මම පිස්සෙක් වගේ ඉස්සර කොකා කෝලා බිව්වෙ. මීට අවුරුදු හතරකට විතර කලින් කොකා කෝලා කම්පැනිය කැළණෛ ගඟට මොනාද දාලා කේස් එකක් ගිය වෙලේ මම් තීරණය කරා බොන එක නවත්වන්න. අවුරුදු 4ක් විතර අදට. තාම උගුරක්වත් බීලා නෑ.
    හැබැයි එක පාරක් හරි බිව්වොත් ආයෙ ඇරියස් එක්කම සෙට් වෙනවා.

    වැඩකට ඉඳගත්තම නිවුස් බලන එක වීඩියෝ බලන එකත් ඒ වගේ. එකම එකක් බැලුවොත් ඉතින් එක දිගට වැල වගේ නැවතිල්ලක් නෑ.

    බුකිය නතර කරා. මම් කිරියත් නැවැත්තුවා ගිය අවුරුද්දෙ අද තමයි ලොග් උනේ. ඒත් කාලෙ කෑම නතර උනේ නෑ.

    ලබන අවුරුද්දෙ එන්නම්.

    සුභ අලුත් අවුරුද්දක් වේවා.
     
    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    plan එකක් නැහැ මචං එකපාර සේරම නවත්තනවා .
    මම මෙච්චර කල් plan හදල මාර සතුටින් නිදාගන්නවා .
    ඒත් ඊලග දවසත් කලින් විදියමයි .
    කිසිම වෙලාවක වැඩ කල් නොදා, නිදහසට කරුණු නොකිය ඉන්න එකයි main target එක .

    El bn ehm krla balamu... Good Luck..