වැඩක් කරන්න හිතෙන්නේ නෑ..

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දවල්ට එහෙම වැඩක් කරන්න හිතෙන්නෙම නෑනේ...ඇගට නිකන් හෙන නිදිමතයි වගේ..
    නිදිමතක් නෑ.. ඒත් කිසි ෆිට් එකක් නෑ.. මේකට හේතුව මොකක්ද...
    වැඩ තියෙනවා කරන්න.. ඒත් කරගන්න බැ...
    මේ ඉතා පැහැදිලිවම සෙම ඇවිස්සීමේ රෝග ලක්ෂණයක් - හොඳට බලන්න ඔයාගේ ඇඟේ තරල ( සෙම, දාඩිය , මුත්‍රා , මළ) ඕනෑවට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් (මධ්‍යස්ථ නැතුව) හැදෙනවා ඇති.
     
    • Like
    Reactions: nethumshan

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    oya stress ekata eka thanama kotu wela idala, ge athule hari,wate hari payak withara awidinna, mokakahari wadaka yedenna hamawelema. nathnam passe high blood pressure wage enna puluwan. manasa sahalluwen thiyaganna koiweleth. :yes:
     
    • Like
    Reactions: kinkon and FalconX

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    මේ ඉතා පැහැදිලිවම සෙම ඇවිස්සීමේ රෝග ලක්ෂණයක් - හොඳට බලන්න ඔයාගේ ඇඟේ තරල ( සෙම, දාඩිය , මුත්‍රා , මළ) ඕනෑවට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් (මධ්‍යස්ථ නැතුව) හැදෙනවා ඇති.
    මේකට solution එකක් තියේද?
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    Kammalinam, podi vitak hapala wede patan ganin. :)
    Karala balala kiyapan eththada boruda kiyala.
    Mama danne ne uba ekata kemthida nedda kiyana eka.
    Amu nidhimathe unath weda karanna puluwan.
    Oya reta bus elawana un kohomada drive kranne kiyala balapan kirima prashnayak nethuwa.
    meka karanna epa machan,man issara vita kava.loweth kanna epa.naraka puruddak.
    workout karanna ganin.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේ දූපතේ කාලකන්නින්ට හැමදේම පහසුවෙන් ලැබෙන නිසා, උන් කම්මැලි mode එකට හුරු වෙලා.

    පිටරටවල සීසන් චේන්ජ් වෙන සීන්, වතුර නැති සීන්, වගා කරන්න බැරි සීන් ඇම්මට තියෙන නිසා උන් මහන්සි වෙලා වැඩ කරලා ඒකට හුරු වෙලා.


    උතුරු නැගෙනහිර පැත්තෙත් ටිකක් දුෂ්කර නිසා උන් කඩියො වගේ වැඩ. අද ගොයම් කැපුවොත් හෙට කුඹුරෙ ලූනු හිටවනවා...
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    වැඩකරන අපේ විරුවා මව් බිමට පෙමින් සැමදා... මෙක අහපන් මාර ගටක් එන්නෙ මම ඔෆිස් එකෙදි නිදිමත ආවම ඔක තමයි අහන්නෙ
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    දවල්ට එහෙම වැඩක් කරන්න හිතෙන්නෙම නෑනේ...ඇගට නිකන් හෙන නිදිමතයි වගේ..
    නිදිමතක් නෑ.. ඒත් කිසි ෆිට් එකක් නෑ.. මේකට හේතුව මොකක්ද...
    වැඩ තියෙනවා කරන්න.. ඒත් කරගන්න බැ...
    Vaccine gahuwa dawase idanada kiyala hodata balala kiyapan?