මේ ඉතා පැහැදිලිවම සෙම ඇවිස්සීමේ රෝග ලක්ෂණයක් - හොඳට බලන්න ඔයාගේ ඇඟේ තරල ( සෙම, දාඩිය , මුත්‍රා , මළ) ඕනෑවට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් (මධ්‍යස්ථ නැතුව) හැදෙනවා ඇති.දවල්ට එහෙම වැඩක් කරන්න හිතෙන්නෙම නෑනේ...ඇගට නිකන් හෙන නිදිමතයි වගේ..
නිදිමතක් නෑ.. ඒත් කිසි ෆිට් එකක් නෑ.. මේකට හේතුව මොකක්ද...
වැඩ තියෙනවා කරන්න.. ඒත් කරගන්න බැ...

