ow wedak neththemath ne. unanduwai kepawimai wedagath monawa karannathBump bro eketh wadak tiyenawa
ow wedak neththemath ne. unanduwai kepawimai wedagath monawa karannathBump bro eketh wadak tiyenawa
මෙහෙම උනාම ගිග් එකේ රෑන්ක් බහින්නේ නැද්ද බන්

මෙහෙම උනාම ගිග් එකේ රෑන්ක් බහින්නේ නැද්ද බන්![]()
යහපාලන කාලෙ ඉඳන්?2012 idan tiyena ekane bn, anika e kale ohoma fiverr algorithm awul tibbe ne. dan 2015-16 wage idanne me cancellation seen ehema awe.
යහපාලන කාලෙ ඉඳන්?
fiverr un kohomath kalen kaleta athal denawa eka eka testing kara kara, gig rotation patan gaththeth 17,18 wage,mata hariyata mathaka ne.පට්ට දැන් මටත් ආයේ ටික ටික වැඩ එනවා ඇනිමේෂන් වලින්2012 idan tiyena ekane bn, anika e kale ohoma fiverr algorithm awul tibbe ne. dan 2015-16 wage idanne me cancellation seen ehema awe.
anika oya gig dan godak ne. passe dapu aluth gigs tiyenne, e hinda case ekak ne. Reviews 5K+ LOGO gig ekak denied una FONT copyright seen ekakata, e gig eke tamai godak refund gihin tiyenne.

නෑ එහෙම වෙන්නෙ නෑ. මේ පෝස්ට් 1ක කියවන 100 දෙනෙක්ගෙන් 30ක් වගේ තමා මේක පටන් ගන්නෙ. ඒ අයගෙනුත් 15 ක් විතර රෙජිස්ටර් වෙනව විතරයි. ඒ 15 න් 12 ක් විතර ටික කාලෙකින් මේක නවත්තල දානව.ඉතිරි 3 දෙනා විතරයි මේක හරියට කරන් ගිහින් ගේමක් ගහන්නේ. ඒ නිසා ඌරු මස් පොල් රොටී වැඩේ වෙන්නෙ නෑ. අනික හැම තැනම එක රහ නෑනේ. රහ වැඩි තැන ගොඩ යනව...Itin bn dan okoma oya wede patan gattama aye ekektwath orders nethi wenawane.pork and poll roti wage

වැඩක් නොකර සල්ලි හන්බ කරනවා කියන්නේ ඉතින් පට්ටම බොරුවක්.. මමත් දැනට Fiverr කරනවා , මේ වෙද්දි අවුරුදු 06ට මිලියන 15 වලට එහා හම්බ කරලා ඇති, ඒත් පට්ට කට්ටක් කාලා, රෑ එලිවෙනකම් නිදිමරාගෙන... මහන්සි වෙන තරමට හොයන්න පුලුවන්. නැතුව මේ නිකන් ඉදලා හම්බ කරන්න ඉතින් කුඩු මුදලාලි කෙනෙක් වෙන්න ඔනි..![]()
![]()
සිරාවටමවැඩක් නොකර සල්ලි හන්බ කරනවා කියන්නේ ඉතින් පට්ටම බොරුවක්.. මමත් දැනට Fiverr කරනවා , මේ වෙද්දි අවුරුදු 06ට මිලියන 15 වලට එහා හම්බ කරලා ඇති, ඒත් පට්ට කට්ටක් කාලා, රෑ එලිවෙනකම් නිදිමරාගෙන... මහන්සි වෙන තරමට හොයන්න පුලුවන්. නැතුව මේ නිකන් ඉදලා හම්බ කරන්න ඉතින් කුඩු මුදලාලි කෙනෙක් වෙන්න ඔනි..![]()
![]()
Math Fiverr karanawa.denata 25000$ wediyta hoyala tiyenawa.habai hena kattak kala.Buyer reqset dannama one oders ennanam.mekata wisadumak nadda machan.1k walata wada oders karala tiyenawa.ath auto oders enne na
ela bn watinawa adahas tika..Gig eka keyword optimize karanna oni bn recommend/relevance eke search eken udata ganna. ehema rank up unama orders walata reviews eddi high rating/best selling eketh uda enawa. ehema hoda reviews tiyena unta tamai 100+ queue tiyenne logo wala ehema.
issara high rating eke algorithm eka une time + positive reviews. eth dan ehema ne, reviews, avg selling price, (60 days) tamai dan balanne, issaranam gig eka dapu dawase idan total eken calculate kale.
relevance eketh list wenna avg selling price ekanam balapanawa gig eke. cancellation giyothnam iwarai ithin.