වැඩක් නොකර ‍FIVERR සල්ලි හොයමු # 02 කොටස

reddit

Well-known member
  • Aug 18, 2016
    9,044
    8,301
    113
    Chilaw
    මෙහෙම උනාම ගිග් එකේ රෑන්ක් බහින්නේ නැද්ද බන් :shocked:

    2012 idan tiyena ekane bn, anika e kale ohoma fiverr algorithm awul tibbe ne. dan 2015-16 wage idanne me cancellation seen ehema awe.

    anika oya gig dan godak ne. passe dapu aluth gigs tiyenne, e hinda case ekak ne. Reviews 5K+ LOGO gig ekak denied una FONT copyright seen ekakata, e gig eke tamai godak refund gihin tiyenne.
     
    • Like
    Reactions: Ultron and S_M_S

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    2012 idan tiyena ekane bn, anika e kale ohoma fiverr algorithm awul tibbe ne. dan 2015-16 wage idanne me cancellation seen ehema awe.

    anika oya gig dan godak ne. passe dapu aluth gigs tiyenne, e hinda case ekak ne. Reviews 5K+ LOGO gig ekak denied una FONT copyright seen ekakata, e gig eke tamai godak refund gihin tiyenne.
    පට්ට දැන් මටත් ආයේ ටික ටික වැඩ එනවා ඇනිමේෂන් වලින් :cool:
     
    • Like
    Reactions: NRTG

    egura

    Junior member
  • Jun 19, 2017
    83
    99
    18
    gampaha
    Itin bn dan okoma oya wede patan gattama aye ekektwath orders nethi wenawane.pork and poll roti wage
    නෑ එහෙම වෙන්නෙ නෑ. මේ පෝස්ට් 1ක කියවන 100 දෙනෙක්ගෙන් 30ක් වගේ තමා මේක පටන් ගන්නෙ. ඒ අයගෙනුත් 15 ක් විතර රෙජිස්ටර් වෙනව විතරයි. ඒ 15 න් 12 ක් විතර ටික කාලෙකින් මේක නවත්තල දානව.ඉතිරි 3 දෙනා විතරයි මේක හරියට කරන් ගිහින් ගේමක් ගහන්නේ. ඒ නිසා ඌරු මස් පොල් රොටී වැඩේ වෙන්නෙ නෑ. අනික හැම තැනම එක රහ නෑනේ. රහ වැඩි තැන ගොඩ යනව... :D
     
    • Like
    Reactions: dilann

    Damitha77

    Active member
  • Jan 11, 2009
    445
    77
    28
    වැඩක් නොකර සල්ලි හන්බ කරනවා කියන්නේ ඉතින් පට්ටම බොරුවක්.. මමත් දැනට Fiverr කරනවා , මේ වෙද්දි අවුරුදු 06ට මිලියන 15 වලට එහා හම්බ කරලා ඇති, ඒත් පට්ට කට්ටක් කාලා, රෑ එලිවෙනකම් නිදිමරාගෙන... මහන්සි වෙන තරමට හොයන්න පුලුවන්. නැතුව මේ නිකන් ඉදලා හම්බ කරන්න ඉතින් කුඩු මුදලාලි කෙනෙක් වෙන්න ඔනි.. 😃 😃

    Math Fiverr karanawa.denata 25000$ wediyta hoyala tiyenawa.habai hena kattak kala.Buyer reqset dannama one oders ennanam.mekata wisadumak nadda machan.1k walata wada oders karala tiyenawa.ath auto oders enne na
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    වැඩක් නොකර සල්ලි හන්බ කරනවා කියන්නේ ඉතින් පට්ටම බොරුවක්.. මමත් දැනට Fiverr කරනවා , මේ වෙද්දි අවුරුදු 06ට මිලියන 15 වලට එහා හම්බ කරලා ඇති, ඒත් පට්ට කට්ටක් කාලා, රෑ එලිවෙනකම් නිදිමරාගෙන... මහන්සි වෙන තරමට හොයන්න පුලුවන්. නැතුව මේ නිකන් ඉදලා හම්බ කරන්න ඉතින් කුඩු මුදලාලි කෙනෙක් වෙන්න ඔනි.. 😃 😃
    සිරාවටම
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,044
    8,301
    113
    Chilaw
    Math Fiverr karanawa.denata 25000$ wediyta hoyala tiyenawa.habai hena kattak kala.Buyer reqset dannama one oders ennanam.mekata wisadumak nadda machan.1k walata wada oders karala tiyenawa.ath auto oders enne na

    Gig eka keyword optimize karanna oni bn recommend/relevance eke search eken udata ganna. ehema rank up unama orders walata reviews eddi high rating/best selling eketh uda enawa. ehema hoda reviews tiyena unta tamai 100+ queue tiyenne logo wala ehema.

    issara high rating eke algorithm eka une time + positive reviews. eth dan ehema ne, reviews, avg selling price, (60 days) tamai dan balanne, issaranam gig eka dapu dawase idan total eken calculate kale.

    relevance eketh list wenna avg selling price ekanam balapanawa gig eke. cancellation giyothnam iwarai ithin.
     
    ela bn watinawa adahas tika..
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මචං බොක්ක, ෆයිවර් එකේ ඩ්‍රොප් සර්විස් කරන්න පුලුවන්ද... ඒ කිව්වෙ ෆයිවර් එකේම ඉන්න එවුන්ට කියල වැඩ කරවගෙන මම මගේ ෆයිවර් එකවුන්ට් එකෙන් විකුණන එක...? ඒක පුළුවන් නම් මට ඒක කරන්න උබ දන්න හොද උපදෙස් ටිකක් දියන් සහෝ.. එලම... ඒ වගේම හොද ගිග් ටිකකුත් දියන් ඒකට හරි යන්න.
    ඒත් එක්කම මට කියපන් මචන් ග්‍රෆික් සහ ෆේස්බුක් පේජ් සහ ගෲප් හදන්න කවලමේ ගිග් දාන්න පුලුවන්ද ෆයිවර් එකේ.. ඔය ෆයිවර් එකේ මුකුත්ම දන්නෙ නෑ මම. එකෙන්ම මට හොද උපදෙස් ටිකක් දියන් බොක්ක බලන්න වැඩේ පටන් ගන්න අද හෙටම. ඒත් එක්කම ෆයිවර් එකේ සල්ලි අරගන්න හොදම ක්‍රමේ මොකක්ද?
     
    Last edited: