වැඩසටහන් කොපි කරන මාද්‍ය

redhat

Well-known member
  • Aug 2, 2008
    3,124
    2,519
    113
    Redhat lab - Aukland
    වැඩසටහන් කොපි කරන මාද්‍ය

    වැඩසටහන් කොපි කරන මාද්‍ය

    අර දෙරණ ඩෙල් ස්ටුඩියෝ එකේම කෝප්පයක් ගහල නේද හිරු අන්ප්ලග් කියලා? මම දැක්ක යනවා. හැබැයි මියුසික් නම් අලෙ අල

    අයි බන් ලැජ්ජා නැතිව මුන් මෙහෙම කොපි කරන්නේ ?

    ඒ වගේ ම හිරු හර්ඩ් ටෝක්ස් එක කොපි කරලා දෙරණ "මොකද උනේ" කියල අයිටම් එකක් යනවා

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වැඩසටහන් කොපි කරන මාද්‍ය

    අර දෙරණ ඩෙල් ස්ටුඩියෝ එකේම කෝප්පයක් ගහල නේද හිරු අන්ප්ලග් කියලා? මම දැක්ක යනවා. හැබැයි මියුසික් නම් අලෙ අල

    අයි බන් ලැජ්ජා නැතිව මුන් මෙහෙම කොපි කරන්නේ ?

    ඒ වගේ ම හිරු හර්ඩ් ටෝක්ස් එක කොපි කරලා දෙරණ "මොකද උනේ" කියල අයිටම් එකක් යනවා

    දැන් කියපන් උබ ස්වර්නවාහිනියේද වැඩ කොරන්නේ ;)
     
    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    ස්වර්ණවාහිනියෙ යනවා ඇත්තද කියන්නෙ කියල එකක්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොහොමත් අපේ එවුන් ඕවා කොපි කරන්නේ පිටරට ෂෝ බලලනේ :yes::yes:

    ඩෙල් ස්ටුඩ්යෝ ගැහුවේ ඉන්දියාවේ යන MTV UNPLUGGED, COKE STUDIO වගේ ෂෝ බලලනේ
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    deranen newei copy kare rupavahiniyen mchn derana kare eyagema sindu aluth music dana eka neh

    rupavahini eke sihinayaki re copy karala thiyenne habai hodai mchn monowa wunath hoda niane copy karanne

    wadasatahan dekama superb apith copy karala nathuwama nwei neh :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටිවී නොබල ඉඳපං බං..
    අනේ මන්දා උඹලට තවමත් ඕවයෙ බලන්න දේවල් තියෙන එකනේ පුදුමෙ..
     
    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    Superstar idan hama ekakma ekko Indiyawe hari wena rataka copy ne ban. Dan local channel eka eka copy karaganna tharamatama bankoloth wela
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,109
    113
    වැඩසටහන් කොපි කරන මාද්‍ය

    අර දෙරණ ඩෙල් ස්ටුඩියෝ එකේම කෝප්පයක් ගහල නේද හිරු අන්ප්ලග් කියලා? මම දැක්ක යනවා. හැබැයි මියුසික් නම් අලෙ අල

    අයි බන් ලැජ්ජා නැතිව මුන් මෙහෙම කොපි කරන්නේ ?

    ඒ වගේ ම හිරු හර්ඩ් ටෝක්ස් එක කොපි කරලා දෙරණ "මොකද උනේ" කියල අයිටම් එකක් යනවා

    Meka lankawa Bro :yes::angry::D;):confused::eek::sorry::shocked::oo::baffled::rofl::rolleyes: