වැඩ්ඩෙක් ඉන්නවා නම් මේ iq ගාන හදන්න

janith20030801

Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    1753611309135.png

    වැඩ්ඩෙක් ඉන්නවා නම් මේ iq ගාන හදන්න හදන හැටි කොටාගෙන යන්න එලකිරි වැසියනි
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    View attachment 254307
    වැඩ්ඩෙක් ඉන්නවා නම් මේ iq ගාන හදන්න හදන හැටි කොටාගෙන යන්න එලකිරි වැසියනි
    අයියෝ ඕකට උත්තරේ ඔය එකක්වත් නෙවේ
    ඔකේ උත්තරේ 'චතුර සේනාරත්න'
     

    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    මේ වගේ එකක example එකක් හරි 1st step හරි නැතුව pattern එක හොයා ගන්නේ කොහොමද? repeating decimals ( ‾ ) වගේ pattern ගොඩාක් එනවා කියන්නත් පුළුවන් නේ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    ඔය හිස්තැන් ටික නං ඉරි කෑලි වලින් තියෙන්නෙ
    සරලව දීලා තියන ටිකෙන් පුරවලා Make sense වෙන පැටන් එක එන එක උත්තරේට ගත්තා නං හරි නේ

    එතකොට මෙහෙම එන්නෙ
    a) abbabaaabbba
    b) bbbabaaabbaa
    c) abbbbaabbbba
    d) bbbbbaabbbaa

    මට පේන්නෙ උත්තරේ c (abbb) කියලා, aabbbb රිපීට් වෙන පැටන් එකක්
     
    • Like
    Reactions: Asmodeus