වැඩිපුරම බලන ඉරිදා පත්තරය මොකක්ද ?

harsha-s

Junior member
  • Nov 20, 2016
    79
    3
    18
    වැඩිපුරම බලන ඉරිදා පත්තරය මොකක්ද ?

    උබලා වැඩිපුරම ගන්න ඉරිදා පත්තරය මොකක්ද ?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එහෙම පත්තරයක් කියලා නෑ sunday times එකේ hitadd බලනවා
    ලංකාදීප පත්තරේ බලනවා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොකක්ද දාන්න ඕන ad එක කියපන්
    මංගල දැන්වීමක්ද
    වාහනයක් විකුනන්ද
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    index_r1_c1.gif
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලංකාදීප.
    ඒක බලන්නේ පුරුද්දට වගේ බං. ඒක කලර්ෆුල් සහ රැල්ලේ ටොපික් ටිකක් තියනවා. :yes::yes:
    නමුත් ලංකාදීපෙට වඩා ගුණාත්මක පත්තර ඕන තරම තියනවා.
    දිවයින, මවුබිම, වගේ ඒවා
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    ජනයුගය නියම පත්තරයක් කියවල නැත්නම් එක පාරක් හරි බලන්න හොදයි

    Janayugaya.lk
    මමනම් ප්‍රතිපත්තියක් විදියට ඕකුන්ගෙ පත්තරේ බලන්නෙ නෑ. පත්තරේ හොඳටම නිව්ස් තියෙනව කීවත්
    …
    දවසක් මම පත්තරයක් ගන්න යද්දි ලෑල්ල ලඟ මුන්ගෙ දෙන්නෙක් සපොට් එකට දාල.මම යද්දි දෙන්න කතාවෙනව.මිනිස්සුන්ගෙ ප්‍රතිචාර ගැන.එකෙක් කියනවා දෙන්නෙක් විතර හොඳයි කීවා.පස්දෙනෙක් විතර බැන්නා ඒව මේව කියලා.මම ලංකාදීප පත්තරේ ගද්දි මූ කියනවා අළුත් පත්තරයක් ඇවිත් තියෙනවා හොඳයි ඇරන් බලන්න කියලා.මම ඇහුවා මේ අර මහ බැංකු සම්බන්ධ අයගේ පත්තරේ නේද කියලා.ඌට වචන පැටලිලා කියවලා බැලුවද කියන්නකො කීවා.
    පත්තරේ කොච්චර හොඳ වුනත් රටේ මිනිස්සුන්ගෙ ගින්දරින් හදන ඒවා අපිට එපා කියලා මන් ආව.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317

    සිරාවටම මම ඕකෙ ජාතකය ගැන දන්නෙ නෑ බං...කියවන්න තියන නිසා බැලුව

    :yes: