වැඩිපුර කැමති සිංහල tutorial ද english tutorial ද

dhanush_c

Active member
  • Apr 11, 2015
    150
    119
    43
    ලංකාවේ
    www.youtube.com
    මේක ඉතින් මට ආපු පොඩි ගැටලුවක්. ලංකාවෙ කට්ටිය වැඩිපුර කැමති සිංහල ද english ද tutorial එකක් බලන්න ගත්තොත්. එහෙම නැත්නම් මොනවද ඇත්තටම බලද්දි consider කරන්නෙ.
     
    Last edited:

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    Educational වැඩ වලට නම් English.. එකෙත් ඉන්දියන් එවුන් නැති ඒවා තමයි ට්‍රයි කරන්නෙ....
    කෑමක් හදන්න බලාගන්න වුනාම නම් සිංහල ඒවා තමයි ට්‍රයි කරන්නෙ....
     
    • Like
    Reactions: dhanush_c

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මෙහෙමයි ඔත්න ඉන්ග්‍රීසි බැරි අය සින්හල ඒවා තියේ නම් කැමතියි .
    හැබැයි ඉංග්‍රීසි වලින් හදන්න .ලන්කාවෙ උන් එපා .ඉන්ටර්නැශනල් ක්‍රවුඩ් එක
    ටර්ගට් කරන්න .මොකද ලන්කාවෙ උන් උබේ ලෙසන්ස් වලට වඩා උබේ අඩුපාඩු තමයි හොයන්නෙ.
     
    dhanush_c

    Active member
  • Apr 11, 2015
    150
    119
    43
    ලංකාවේ
    www.youtube.com
    sinhalen tiyanam hondai english ewa onataram tiyanawane
    ඔව් තියනවා, හැබැයි මේ වගේ subjects සිංහල වලින් ඉගෙන ගන්න එකේ පාඩු තියනවා. ඒකයි ප්‍රශ්නෙ.

    english බන්. අපේ උන් tutorials කරන්න දන්නේ නෑ. සමහර ඒවා සිංහලෙන් කරල තේරුමකුත් නෑ
    එල මචං. ඒක ඇත්ත.
    ------ Post added on Jan 18, 2021 at 8:46 AM

    Educational වැඩ වලට නම් English.. එකෙත් ඉන්දියන් එවුන් නැති ඒවා තමයි ට්‍රයි කරන්නෙ....
    කෑමක් හදන්න බලාගන්න වුනාම නම් සිංහල ඒවා තමයි ට්‍රයි කරන්නෙ....
    Indian සමහර ඒවා හොඳයි ඇක්සන්ට් එක තමයි අමාරු 😅 Maths වගේ ඒවා indian තියෙන්නේ ගොඩක්.
    ------ Post added on Jan 18, 2021 at 8:47 AM

    මෙහෙමයි ඔත්න ඉන්ග්‍රීසි බැරි අය සින්හල ඒවා තියේ නම් කැමතියි .
    හැබැයි ඉංග්‍රීසි වලින් හදන්න .ලන්කාවෙ උන් එපා .ඉන්ටර්නැශනල් ක්‍රවුඩ් එක
    ටර්ගට් කරන්න .මොකද ලන්කාවෙ උන් උබේ ලෙසන්ස් වලට වඩා උබේ අඩුපාඩු තමයි හොයන්නෙ.
    සිරා කතාව 😅 දැනට එකක් කරගෙන යනවා. මං බැලුවේ සිංහල වලින් කරන එකේ value එකක් තියෙයිද කියලා. මහන්සිය අපරාදෙ උනොත් වැඩක් නෑනෙ 😁
    ------ Post added on Jan 18, 2021 at 8:49 AM
     
    • Like
    Reactions: dilann

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    සිංහල හොඳ ඒවා තියෙනෙවා නම් හොදයි..ඒත් අඩුයි..ඉංග්‍රීසි ඒවා ගෙනුත් ඉන්දියන් ඒවා පාජාතයි