මේක ඉතින් මට ආපු පොඩි ගැටලුවක්. ලංකාවෙ කට්ටිය වැඩිපුර කැමති සිංහල ද english ද tutorial එකක් බලන්න ගත්තොත්. එහෙම නැත්නම් මොනවද ඇත්තටම බලද්දි consider කරන්නෙ.
Last edited:
ඔව් තියනවා, හැබැයි මේ වගේ subjects සිංහල වලින් ඉගෙන ගන්න එකේ පාඩු තියනවා. ඒකයි ප්රශ්නෙ.sinhalen tiyanam hondai english ewa onataram tiyanawane
එල මචං. ඒක ඇත්ත.english බන්. අපේ උන් tutorials කරන්න දන්නේ නෑ. සමහර ඒවා සිංහලෙන් කරල තේරුමකුත් නෑ
Indian සමහර ඒවා හොඳයි ඇක්සන්ට් එක තමයි අමාරුEducational වැඩ වලට නම් English.. එකෙත් ඉන්දියන් එවුන් නැති ඒවා තමයි ට්රයි කරන්නෙ....
කෑමක් හදන්න බලාගන්න වුනාම නම් සිංහල ඒවා තමයි ට්රයි කරන්නෙ....
සිරා කතාවමෙහෙමයි ඔත්න ඉන්ග්රීසි බැරි අය සින්හල ඒවා තියේ නම් කැමතියි .
හැබැයි ඉංග්රීසි වලින් හදන්න .ලන්කාවෙ උන් එපා .ඉන්ටර්නැශනල් ක්රවුඩ් එක
ටර්ගට් කරන්න .මොකද ලන්කාවෙ උන් උබේ ලෙසන්ස් වලට වඩා උබේ අඩුපාඩු තමයි හොයන්නෙ.