වැඩිම පොලියක් (RFCA)

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    වැඩිම පොලියක් (RFCA)

    කට්ටියගෙං පොඩි උදව්වක් ඕන. මේකයි කතාව.
    මට US Dollar වලින් RFC (Resident Foreign Currency) ගිණුමක් පටං ගන්න ඕන. මොන bank එකේද benefit වැඩිම කියලා දන්න කෙනෙක් කියන්නකො බලන්න. අඩු තරමෙ Bump එකක් වත් දාගෙන යන්න.​
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Commercial
    එල. Rep+++++++

    Commercial එකේ website එකේ විතරයි interest rates දාලා තිබ්බෙ.
    US Dollars (USD) - RFC Fixed (1 Yr) Accounts --> Interest Rate ( p.a.) 3.5%
    US Dollars (USD) - RFC Saving Accounts --> Interest Rate ( p.a.) 2.25%
    මීටත් අඩු ගනංද අනිත් bank වල?

    Minimum deposit කොහොමද දන්නෑ නේද? :confused:
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Machan website rates walata danna one nehe tikak loku ganak danawa nam
    Kelinma manager ta katha karala special rate ekak ganna
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    kochchara tax ekak wadinawada balan mulinma ac ekata,
    kochchra kalekata thiyann inne kiyala hithan ,
    loku sallyak danwanm ita wada e salli waling wena monahari karna eka labai aduma tharame co paththe geayak artan kuliyata dena eka (rent + wadiwena agaya )
     
    • Like
    Reactions: ජොසී

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    kochchara tax ekak wadinawada balan mulinma ac ekata,
    kochchra kalekata thiyann inne kiyala hithan ,
    loku sallyak danwanm ita wada e salli waling wena monahari karna eka labai aduma tharame co paththe geayak artan kuliyata dena eka (rent + wadiwena agaya )

    Foreign currency account No tax machan
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    kochchara tax ekak wadinawada balan mulinma ac ekata,
    kochchra kalekata thiyann inne kiyala hithan ,
    loku sallyak danwanm ita wada e salli waling wena monahari karna eka labai aduma tharame co paththe geayak artan kuliyata dena eka (rent + wadiwena agaya )
    අවුරුද්දකට විතර බැලුවෙ. ලොකු සල්ලියක් නෙවේ බං, සල්ලි ටිකක් එකතු කරගන්නයි, රට යන්න proof පෙන්නන්නයි කියලා.
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    ජොසී;21486247 said:
    අවුරුද්දකට විතර බැලුවෙ. ලොකු සල්ලියක් නෙවේ බං, සල්ලි ටිකක් එකතු කරගන්නයි, රට යන්න proof පෙන්නන්නයි කියලා.

    Hodai machan puluwan tharam ithuru karapan