වැඩිම පොලියක් (RFCA)
කට්ටියගෙං පොඩි උදව්වක් ඕන. මේකයි කතාව.
මට US Dollar වලින් RFC (Resident Foreign Currency) ගිණුමක් පටං ගන්න ඕන. මොන bank එකේද benefit වැඩිම කියලා දන්න කෙනෙක් කියන්නකො බලන්න. අඩු තරමෙ Bump එකක් වත් දාගෙන යන්න.
එල. Rep+++++++Commercial

ThanksB U M P
Thanksබම්ප්
එල මචං. ඒ ගැන තාම බලන්න බැරි වුනා. Rep+++++++Danna tharamin Seylan
එච්චර ලොකු ගානක් නෙවේ බං. USD 2500ක් විතර.Machan website rates walata danna one nehe tikak loku ganak danawa nam
Kelinma manager ta katha karala special rate ekak ganna

kochchara tax ekak wadinawada balan mulinma ac ekata,
kochchra kalekata thiyann inne kiyala hithan ,
loku sallyak danwanm ita wada e salli waling wena monahari karna eka labai aduma tharame co paththe geayak artan kuliyata dena eka (rent + wadiwena agaya )
අවුරුද්දකට විතර බැලුවෙ. ලොකු සල්ලියක් නෙවේ බං, සල්ලි ටිකක් එකතු කරගන්නයි, රට යන්න proof පෙන්නන්නයි කියලා.kochchara tax ekak wadinawada balan mulinma ac ekata,
kochchra kalekata thiyann inne kiyala hithan ,
loku sallyak danwanm ita wada e salli waling wena monahari karna eka labai aduma tharame co paththe geayak artan kuliyata dena eka (rent + wadiwena agaya )
ජොසී;21486247 said:අවුරුද්දකට විතර බැලුවෙ. ලොකු සල්ලියක් නෙවේ බං, සල්ලි ටිකක් එකතු කරගන්නයි, රට යන්න proof පෙන්නන්නයි කියලා.
Foreign Currency වලිං දුවන account එකක්machan ! RFC account ekak kiyanne mokakda ? eeke normal account ekakata wada tiyena benefits monawada ?