වැඩිම තෙල් කරන් බයික් 1 මොකක්ද?

  • Sep 8, 2014
    490
    47
    28
    වැඩිම තෙල් කරන් බයික් 1 මොකක්ද?

    මචන් මට තියෙන්නෙ පල්සර් 200 එන් එස් 1ක් , මට දැන් ලබන මාසෙ ඉඳන් වැඩට යන්න වෙලා තියෙන්නෙ 50 කි.මි දුරක් ඉතින් මට පල්සර් එකට තෙල් ගැහුවොත් අන්තිමට ඉතුරු වෙන්න පඩියක් නැති වෙනව,
    ඉතින් මම හොඳට තෙල් කරන වෙන බයික් එකකට යන්න බැලුවෙ, 200 එක තියන නිසා මේ ගන්න බයික් එකේ පෙනුම එහෙම කිසිම ගැටලුවක් නෑ මට, වැඩිම තෙල් කරන බයික් 1 වෙන්න තමයි ඕනි,
    නෙට් එකේ තියන පෝස්ට් ගොඩක තියෙන්නෙ ඩිස්කවර් 100 cc එක තමයි වැඩිම තෙල් කරන්නෙ කියල, මේක ඇත්තද ? පොඩි හෙල්ප් 1ක් දියන්කො.

    :rolleyes::rolleyes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ct100 > platina 100 > discovery 100

    1 st CT
    :yes::yes::yes:

    Discover 100 (Old model)
    meka thamai 2
    Engine eka 94 cc horse power 7.7

    platina 100
    Meka thamai 3
    Engine eka 99 cc horse power 8.1

    dekema same wage thamai eth discover 100 eke horse power eka adu nisa eka meeta wada wadiyen thel karanna one mata hithena widiyata.

    So
    Ct 100 > Discover 100 > Platina 100
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පොඩි පුතා;17302614 said:

    200 Ns eke petrol keeyak karanawada?
    200 ns ekak ganna kiyala baluwe.
    eth 150 eka enakanma innawa
    dan eka test run ekene.

    Bajaj-Pulsar-150NS-Spied-Image-2.jpg

    :love::love::love::love:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    1 st CT
    :yes::yes::yes:

    Discover 100 (Old model)
    meka thamai 2
    Engine eka 94 cc horse power 7.7

    platina 100
    Meka thamai 3
    Engine eka 99 cc horse power 8.1

    dekema same wage thamai eth discover 100 eke horse power eka adu nisa eka meeta wada wadiyen thel karanna one mata hithena widiyata.

    So
    Ct 100 > Discover 100 > Platina 100

    discover 100 aeke horsepower adu unata bara wadiy ban..ath dakeemen kiyanne..platina 100 aeka thel karanawa discover 100 aekata wada.. thel hodatama karanna ona nan ara cd dawn hari tvs metro hari aekak ganna..thel kirilla hodatama hodai metro aeke..habai ithin TVS walata aeka aeka katha kiyanawa kattiya..aenisa poddak ahala balanna:rolleyes::rolleyes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    discover 100 aeke horsepower adu unata bara wadiy ban..ath dakeemen kiyanne..platina 100 aeka thel karanawa discover 100 aekata wada.. thel hodatama karanna ona nan ara cd dawn hari tvs metro hari aekak ganna..thel kirilla hodatama hodai metro aeke..habai ithin TVS walata aeka aeka katha kiyanawa kattiya..aenisa poddak ahala balanna:rolleyes::rolleyes:

    machan Discover 100 eka 115 KG
    Platina 100 eka 113 KG
    So difference 2 KG
    :dull::dull::dull:
    Seeni 2Kg tiyagattha nam platina eke dekama eka bara.

    :P:P:rolleyes::rolleyes::rolleyes:
     
  • Sep 8, 2014
    490
    47
    28
    ct100 > platina 100 > discovery 100
    CT100 එකත් හොඳයි මචන්

    1 st CT
    :yes::yes::yes:

    Discover 100 (Old model)
    meka thamai 2
    Engine eka 94 cc horse power 7.7

    platina 100
    Meka thamai 3
    Engine eka 99 cc horse power 8.1

    dekema same wage thamai eth discover 100 eke horse power eka adu nisa eka meeta wada wadiyen thel karanna one mata hithena widiyata.

    So
    Ct 100 > Discover 100 > Platina 100

    discover 100 aeke horsepower adu unata bara wadiy ban..ath dakeemen kiyanne..platina 100 aeka thel karanawa discover 100 aekata wada.. thel hodatama karanna ona nan ara cd dawn hari tvs metro hari aekak ganna..thel kirilla hodatama hodai metro aeke..habai ithin TVS walata aeka aeka katha kiyanawa kattiya..aenisa poddak ahala balanna:rolleyes::rolleyes:

    ගස් ගිනියා;17302889 said:
    Honda little cub

    discovery 100..
    :D

    කට්ටියටම ගොඩක් ස්තුතී
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මචං ct 100 ගන්න එපා
    platina 100
    discover 100 ගනින්
    සීටී 100 එක පදිනකොට වෙහෙස වැඩියි...
     
  • Sep 8, 2014
    490
    47
    28
    හයිබ්‍රිඩ් මෝටර්සයිකල් තියෙනවලු බං
    පුළුවන්නම් විස්තර හොයලා බලපං

    http://sanctamaria.com/hybrid/default.htm

    තොරතුරු වලට ස්තුතී මචන් , උපරිම වේගෙ 35 - 40 නේද මචන්, අපේ පැත්තෙ ටිකක් කඳු වැඩි නිසා ඔය වේගෙවත් නැති වෙයි, එහෙම උනොත් මචන් පාරටම වෙලාව ගෙවෙනව නේද