වැඩිම තෙල් කරන් බයික් 1 මොකක්ද?
මචන් මට තියෙන්නෙ පල්සර් 200 එන් එස් 1ක් , මට දැන් ලබන මාසෙ ඉඳන් වැඩට යන්න වෙලා තියෙන්නෙ 50 කි.මි දුරක් ඉතින් මට පල්සර් එකට තෙල් ගැහුවොත් අන්තිමට ඉතුරු වෙන්න පඩියක් නැති වෙනව,
ඉතින් මම හොඳට තෙල් කරන වෙන බයික් එකකට යන්න බැලුවෙ, 200 එක තියන නිසා මේ ගන්න බයික් එකේ පෙනුම එහෙම කිසිම ගැටලුවක් නෑ මට, වැඩිම තෙල් කරන බයික් 1 වෙන්න තමයි ඕනි,
නෙට් එකේ තියන පෝස්ට් ගොඩක තියෙන්නෙ ඩිස්කවර් 100 cc එක තමයි වැඩිම තෙල් කරන්නෙ කියල, මේක ඇත්තද ? පොඩි හෙල්ප් 1ක් දියන්කො.