ඇයි බන් කර්මාන්තශාලා තිබ්බම මිනිස්සුන්ට ලැබෙන දේවල් දන්නෙ නෑ වගේ කතාකරන්නෙ?මේ අය විතරක් නෙමෙයි පිට පලාත් වල අයත් මෙහෙ නැවතිලා වැඩකරනවා.. ලන්කාවෙ වැඩියෙන්ම හමුදාවට බැඳිලා ඉන්නෙ මේ පලාතෙ අය නෙමෙයි. කුරුනෑගල කොළඹ 5 පාර සම්පූර්නෙන්ම වගේ හදලා ඉවරයි..ඊලඟට උඹ ඔය කියන කෙල්ලෙ දූෂනය වෙන කතාව පත්තර කාරයොන්ගෙ හිතලුවක් විතරයි.. අනිත් පලාත්වල තියෙන තත්වෙ වගේ තමයි මෙහෙත් ලොකු වෙනසක් නැහැ. ස්ත්රී දූශන වගේ දේවල් නවත්තන්න මොන පක්ෂෙ ආවත් බැහැ.මේ පලාතෙ ප්රශ්නයක් හැටියට තියෙන්නෙ මිනිස්සු පිටරට රස්සා කරන එක විතරයි.හැබැයි හුඟක් අය එහෙම යන්නෙ වැඩිපුර හම්බකරන්න මිසක් මෙහෙ රස්සා නැතුව නෙමෙයි.