වැඩිම මනාප දයාසිරිට

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
oya wede aaye karanna epa machan, umbata thiyana system eka wenas karanna oni nam, wenas karanna puluwan kenektawath chande deepan, Ranil and Mahinda witharak newe lankawe inne.

අනේ මන්ද බන් කව්රු ආවත් රට කනවා මම එහෙම කරේ මුන් ප්‍රතික්ෂේප කරන ඡන්ද වත් බලල හැදෙයි කියල
:nerd::nerd:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මනාප ගැන නම් දන්නෙ නැ,හැබැයි වයබ මද්යම පලාත් දිනන්නෙ ආන්ඩුව,:yes: උතුර tna එක, :yes:
අනිත් සියලු පක්ෂ කුජිත වෙන්ඩ පරදිනව :lol:
ෆොනිය මල් ගහකුත් උස්සගෙන කැරකි කැරකි ඉන්නවා දැක්කා.පොරටනම් ඇපත් නැතිවෙයි.:(
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
karmanthashala thibba kiyala hema minihatama sethak wenawada ban? oya peththe goviyo keedenk nam innawada? lankawe wediyenma hamudawata bendila thiyenne wayamba palathen.. ee ranawiruwanta karala thiyana dewal monawada? adu gaane 1990 ganan wala carpet karapu kurunegala colombo main road ekawath re-layer karalada? lankawe wediyenma adu wayase kello rape wenne wayamba.. koo eewata mokuth karalada?

ඇයි බන් කර්මාන්තශාලා තිබ්බම මිනිස්සුන්ට ලැබෙන දේවල් දන්නෙ නෑ වගේ කතාකරන්නෙ?මේ අය විතරක් නෙමෙයි පිට පලාත් වල අයත් මෙහෙ නැවතිලා වැඩකරනවා.. ලන්කාවෙ වැඩියෙන්ම හමුදාවට බැඳිලා ඉන්නෙ මේ පලාතෙ අය නෙමෙයි. කුරුනෑගල කොළඹ 5 පාර සම්පූර්නෙන්ම වගේ හදලා ඉවරයි..ඊලඟට උඹ ඔය කියන කෙල්ලෙ දූෂනය වෙන කතාව පත්තර කාරයොන්ගෙ හිතලුවක් විතරයි.. අනිත් පලාත්වල තියෙන තත්වෙ වගේ තමයි මෙහෙත් ලොකු වෙනසක් නැහැ. ස්ත්‍රී දූශන වගේ දේවල් නවත්තන්න මොන පක්ෂෙ ආවත් බැහැ.මේ පලාතෙ ප්‍රශ්නයක් හැටියට තියෙන්නෙ මිනිස්සු පිටරට රස්සා කරන එක විතරයි.හැබැයි හුඟක් අය එහෙම යන්නෙ වැඩිපුර හම්බකරන්න මිසක් මෙහෙ රස්සා නැතුව නෙමෙයි.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොනිය මල් ගහකුත් උස්සගෙන කැරකි කැරකි ඉන්නවා දැක්කා.පොරටනම් ඇපත් නැතිවෙයි.:(
    අඩො ඔව් බන් පොනියට වෙන්නෙ මොකක්ද කියල බලන්ඩ ඔනෙ.:yes: අපේ unp ගොයියො ටික කලගුන සලකල අති හිටු කියල. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බන් කර්මාන්තශාලා තිබ්බම මිනිස්සුන්ට ලැබෙන දේවල් දන්නෙ නෑ වගේ කතාකරන්නෙ?මේ අය විතරක් නෙමෙයි පිට පලාත් වල අයත් මෙහෙ නැවතිලා වැඩකරනවා.. ලන්කාවෙ වැඩියෙන්ම හමුදාවට බැඳිලා ඉන්නෙ මේ පලාතෙ අය නෙමෙයි. කුරුනෑගල කොළඹ 5 පාර සම්පූර්නෙන්ම වගේ හදලා ඉවරයි..ඊලඟට උඹ ඔය කියන කෙල්ලෙ දූෂනය වෙන කතාව පත්තර කාරයොන්ගෙ හිතලුවක් විතරයි.. අනිත් පලාත්වල තියෙන තත්වෙ වගේ තමයි මෙහෙත් ලොකු වෙනසක් නැහැ. ස්ත්‍රී දූශන වගේ දේවල් නවත්තන්න මොන පක්ෂෙ ආවත් බැහැ.මේ පලාතෙ ප්‍රශ්නයක් හැටියට තියෙන්නෙ මිනිස්සු පිටරට රස්සා කරන එක විතරයි.හැබැයි හුඟක් අය එහෙම යන්නෙ වැඩිපුර හම්බකරන්න මිසක් මෙහෙ රස්සා නැතුව නෙමෙයි.
    :yes::yes: මෙහෙ දැන් කුලි වැඩක් දවසකට 1500 වෙනව මාසෙ වැඩකරොත් 35000.එත් අපේ උන්දල රට යනව මාසෙට 20000 පඩියට ලොල් තමා
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ෆොනිය මල් ගහකුත් උස්සගෙන කැරකි කැරකි ඉන්නවා දැක්කා.පොරටනම් ඇපත් නැතිවෙයි.:(
    අප්පද බොල.. දේශ්පාලන ඔස්තාර්...
    ආරන්චියි, සාරි.. ෆොන්.. ටයර් බෙදුවලු ඔය දිනන පැත්තේ පොඩි කොල්ලො,.. ඔක දිනනවා නෙමෙයි බලෙන් ගන්නවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අප්පද බොල.. දේශ්පාලන ඔස්තාර්...
    ආරන්චියි, සාරි.. ෆොන්.. ටයර් බෙදුවලු ඔය දිනන පැත්තේ පොඩි කොල්ලො,.. ඔක දිනනවා නෙමෙයි බලෙන් ගන්නවා
    ඔය කියුවෙ ඔව අරගෙන අනිත් පැත්තට කතිරෙ ගන්ඩ පුලුවන්,එක හින්ද ඔව බලෙන් ගැනිමක් නෙමෙ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය කියුවෙ ඔව අරගෙන අනිත් පැත්තට කතිරෙ ගන්ඩ පුලුවන්,එක හින්ද ඔව බලෙන් ගැනිමක් නෙමෙ

    ඔව් ඔව්.. කුරුනැගල උන් කියන්නෙ ඔයිට වෙනස් කතාවක්..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :yes::yes: මෙහෙ දැන් කුලි වැඩක් දවසකට 1500 වෙනව මාසෙ වැඩකරොත් 35000.එත් අපේ උන්දල රට යනව මාසෙට 20000 පඩියට ලොල් තමා

    උබත් කුලී වැඩ කරනවද?:confused:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    kawuru dinuwath kamak naha wadagath manussayek onama pakshekin
    eth lankawe gon harak chande denne marayonta kudukarayonta horuntane
    mona pakshekin hari ratata wadak karana kenek dinanawanam
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අප්පද බොල.. දේශ්පාලන ඔස්තාර්...
    ආරන්චියි, සාරි.. ෆොන්.. ටයර් බෙදුවලු ඔය දිනන පැත්තේ පොඩි කොල්ලො,.. ඔක දිනනවා නෙමෙයි බලෙන් ගන්නවා
    මේ සැරේ හුඟක්ම තියෙන්නෙ පාවෙන චන්ද ඇයි අවුල්ද?;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ubala wage ponnayaonta chande hambunama ohoma ponnayanta denawane...uth ekka kollo gahapan
    සැහෙනට රිදිල,චන්දෙ කියන්නෙ තමන්ගෙ කමත්ත නැතුව තොගෙ කැමැත්ත නෙමෙ.තොපි වගෙ ගොබ්බයො චන්දෙ කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැ