වැඩියම රණ්ඩු කරන දෙන්න
මන් ප්රශ්නයක් ඇහුව ඔයගොල්ලොන්ගෙන් මීට කලින් මෙන්න මේ thread එකෙන්
එත් එක වැඩිය කට්ටිය කෙමති නැති නිසා බලන්නෙත් නැති නිසා මන් එකේ උත්තරේ දන්නා හිතුව

නිතර ආදරෙන් ඉන්න දෙන්නෙක්ට Love birds වගේ කියනවා
එත් නිතර රණ්ඩු කරන දෙන්නෙක්ට කියන්නේ angry birds

hina yan na thama
ඉතින් කමක් නෑ ඔන්න කිව මන් ගියා

අයට නම් පොර කුකුල්ලු
කියලත් කියනවා