වැඩියෙන්ම කෙසෙල් වර්ග තියෙන්නේ ලංකාවේ නේ..❤️

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,685
    10,277
    113
    කෙසෙල් වර්ග 1000කට වඩා තියෙනවලු.


    කොංගෝ වල එහෙම හෙන අමුතු විදියේ කෙසෙල් තියෙන්නේ.
    ------ Post added on Mar 25, 2024 at 3:42 PM
    Ov thai vala thynva eka gediyak kilo dekak thunak vithta loku eva, mada vala mam dakka eka eka vidiye lassana pata thynv varga
     
    • Love
    Reactions: NRTG and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    Ado umbath "Ponnayas' Assemble" set ekey ekkeda 🤭 🤭 ?
    නෑ. ඒත් උබ තමිල්නාඩුවෙන් බැහැපු එකෙක් වගේ මගේ ත්‍රෙඩ් වල රීලා තිබ්බා. ඒ හින්දා උබට ඇටිකෙහෙල් ගෙඩියක් පුකේ ගහලා ගූ බෙට්ටක් කටේ ඔබනවා :baffled:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,997
    18,668
    113
    34
    Hell
    අපේ ගෙදර තියෙනවා සීනි, ඇම්බුන්, ඇඹුල්, රත් කෙහෙල්, සුවඳැල් , ආනමාලු
    අලුකෙහෙල්

    නේත්‍රම්පලම් කෙහෙල් තිබ්බ වදවෙලා ගිහිල්ල. අවුරුද්දට වටයක් දාලා බලන්න ඕනේ හොයාගන්න පැලයක්
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,997
    18,668
    113
    34
    Hell
    කෝ නේත්‍රපලම්... ලංකාවෙත් භාගයක් ඇහැට දැකල නෑ.

    හොදට ගහේ පැහිල ඉදුන එකක් අයිස් ක්‍රීම් වගේ. වැඩේ තියෙන්නේ ඉක්මනට වද වෙනවා ගුල්ලෝ වගේ ජාතියක් හැදෙනවා කදේ