වැඩියෙන්ම දුක.......

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    මට ගොඩක්ම දුක හිතුනේ මගේ තාත්තා මැරුන දවස. මම හොස්පිටල් එකට ගියේ 5.40 ට ඒත් මම එතනට යන්න විනාඩි 5 කට කලින් තාත්තා සදහටම ඇස්දෙක පියාගෙන. මම තව විනාඩි 10 ක් වත් කලින් ගියානම් ඒ අන්තිම මොහොතේ මට එයා ලග ඉන්න තිබ්බා. ඒ සිද්දිය තාමත් මගේ හිතට වදදෙනවා.
    :(:(:(:(
    Ube Waradda
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    matath oyta wage ma seen ekak una machan . wayasa prashne nisa eya magen ath karanda una

    වයස වැඩි සීන් එකක් ද ?
    වයස වැඩි වුනත් කෙල්ල පෙනුමෙන් බාල නම් මොනවා හරි කරන්න තිබ්බා..
    ඒත් මචන් මට තිබ්බේ වෙනම ප්‍රශ්නයක් ආගම් ප්‍රශ්නයක්..
    ඒ හින්දායි අත හරින්න වුනේ..
    නැත්නම් මේලාකටත් මම ඒ කෙල්ලව බැදලා..
     
    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0

    ඒත් මට ඒ කෙල්ලව මගේම කර ගන්න ඕනේ වුනේ නැත්තේ ඒ කෙල්ල මගේ ආගමේ නැති හින්දායි..

    :eek::shocked::growl::growl::growl::eek::eek::eek::eek::confused:

    shame on you bro.....
    in wht century you live in?....
    :frown::no::no::no::no::no::no::no:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :eek::shocked::growl::growl::growl::eek::eek::eek::eek::confused:
    shame on you bro.....
    in wht century you live in?....
    :frown::no::no::no::no::no::no::no:

    මචන් අපිට වෙනත් ආගමේ කෙල්ලෙක් අපේම කර ගන්න පුලුවන් මචන්..
    ඒත් අපි ඒ දේ ලං කර ගත්තා නම්...
    කොයි තරම් ප්‍රශ්න එනවා ද මේ ජිවිතයේදි..
    උඹලාට නම් ඒ හැටි බලපෑමක් නැතිව ඇති.. ඒත් මම නම් එහෙම කලා නම්..
    මේලාකටත් කුල්ලයිෆ්ස්ටයිල් ගිණුමක් නෑ එළකිරි අඩවියේ..
    අනික කොයි දෙමව්පියන්ද කැමති වෙන්නේ මම අන් ආගමිකයෙක් හින්දා..
    දුවව මට භාර දෙන්න..
    අපිට කෙල්ලෙක් ව බලෙන් ගෙනියලා ජිවිතයක් ගත කරන එකේ කිසිම තේරුමක් නෑ මචන්..
    ඒ ජිවිතයේ කිසිම දවසක සතුටක් නෑ..
    දුකක් , ඒ වගේම මේ ජිවිතය ගැන බයක් විතරයි ඇති වෙන්නේ..
     
    well bro...
    i'm in the same spot. i'm catholic,shes Buddhist. :nerd:
    and her parents are never agree for a catholic son.
    but i'm ready for make a sacrifice... whn the time comes i will change my faith for her... whn i told tht ether her or her mom couldn't believe it, that i would do something like that.
    but for me nothing else really matters....
    after all, we all know wht all religions tells us... :)
     
    harsha.perera

    Well-known member
  • මාතර කිඹුලා;10371582 said:
    මානසිකව විදවන්න එපා බන් :( උඹ තාත්තා වෙනුවවෙන් කරන්න පුළුවන් හැමදේම කරන්න ඇතිනේ ඒක එයා උඹටත් වඩා දන්නවා බන්
    එයා මට ගොඩාක් ආදරෙ කලා මචන්ලා, මම දන්නවා මම එනකන්ම බලන් ඉන්න ඇති එයාට යන්න. ඒත් .........
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මට ගොඩක්ම දුක හිතුනේ මගේ තාත්තා මැරුන දවස. මම හොස්පිටල් එකට ගියේ 5.40 ට ඒත් මම එතනට යන්න විනාඩි 5 කට කලින් තාත්තා සදහටම ඇස්දෙක පියාගෙන. මම තව විනාඩි 10 ක් වත් කලින් ගියානම් ඒ අන්තිම මොහොතේ මට එයා ලග ඉන්න තිබ්බා. ඒ සිද්දිය තාමත් මගේ හිතට වදදෙනවා.

    වෙලාව තමයි මචන් ඉතින්...:(:(
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මට මෑතකදි දුකක් දැනුන හේතුව කියනවා නම්..
    මම හුගාක් ලගින් ආශ්‍රය කරපු කෙල්ලව මට අත හරින්න වුනා..
    ඒ දුක නම් ටික කාලයක් යන කම් තිබ්බා..

    :confused::rolleyes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    :(:(:(:(:(
    මගේ හොඳම යාළුවා මාත් එක්ක තරහ උන දවසේ තමයි වැඩියෙන්ම මට දුකක් දැනුනේ තාම එයා මාත් එක්ක වචනයක් වත් කතා කලේ නෑ:(:(

    තාමත් ඒමද.? :(
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මචන් අපිට වෙනත් ආගමේ කෙල්ලෙක් අපේම කර ගන්න පුලුවන් මචන්..
    ඒත් අපි ඒ දේ ලං කර ගත්තා නම්...
    කොයි තරම් ප්‍රශ්න එනවා ද මේ ජිවිතයේදි..
    උඹලාට නම් ඒ හැටි බලපෑමක් නැතිව ඇති.. ඒත් මම නම් එහෙම කලා නම්..
    මේලාකටත් කුල්ලයිෆ්ස්ටයිල් ගිණුමක් නෑ එළකිරි අඩවියේ..
    අනික කොයි දෙමව්පියන්ද කැමති වෙන්නේ මම අන් ආගමිකයෙක් හින්දා..
    දුවව මට භාර දෙන්න..
    අපිට කෙල්ලෙක් ව බලෙන් ගෙනියලා ජිවිතයක් ගත කරන එකේ කිසිම තේරුමක් නෑ මචන්..
    ඒ ජිවිතයේ කිසිම දවසක සතුටක් නෑ..
    දුකක් , ඒ වගේම මේ ජිවිතය ගැන බයක් විතරයි ඇති වෙන්නේ..
    :yes::yes:පස්සෙ දුක් වෙලා වැඩක් නෑ..:(
     
    manoj007

    Junior member
  • Nov 5, 2006
    465
    19
    18
    මට ගොඩක්ම දුක හිතුනේ මගේ තාත්තා මැරුන දවස. මම හොස්පිටල් එකට ගියේ 5.40 ට ඒත් මම එතනට යන්න විනාඩි 5 කට කලින් තාත්තා සදහටම ඇස්දෙක පියාගෙන. මම තව විනාඩි 10 ක් වත් කලින් ගියානම් ඒ අන්තිම මොහොතේ මට එයා ලග ඉන්න තිබ්බා. ඒ සිද්දිය තාමත් මගේ හිතට වදදෙනවා.
    matat ekama tamai wune machan mama yaddi nati wela iwarai