මට ගොඩක්ම දුක හිතුනේ මගේ තාත්තා මැරුන දවස. මම හොස්පිටල් එකට ගියේ 5.40 ට ඒත් මම එතනට යන්න විනාඩි 5 කට කලින් තාත්තා සදහටම ඇස්දෙක පියාගෙන. මම තව විනාඩි 10 ක් වත් කලින් ගියානම් ඒ අන්තිම මොහොතේ මට එයා ලග ඉන්න තිබ්බා. ඒ සිද්දිය තාමත් මගේ හිතට වදදෙනවා.

matath oyta wage ma seen ekak una machan . wayasa prashne nisa eya magen ath karanda una
ඒත් මට ඒ කෙල්ලව මගේම කර ගන්න ඕනේ වුනේ නැත්තේ ඒ කෙල්ල මගේ ආගමේ නැති හින්දායි..

shame on you bro.....
in wht century you live in?....![]()
මචන් අපිට වෙනත් ආගමේ කෙල්ලෙක් අපේම කර ගන්න පුලුවන් මචන්..
ඒත් අපි ඒ දේ ලං කර ගත්තා නම්...
කොයි තරම් ප්රශ්න එනවා ද මේ ජිවිතයේදි..
උඹලාට නම් ඒ හැටි බලපෑමක් නැතිව ඇති.. ඒත් මම නම් එහෙම කලා නම්..
මේලාකටත් කුල්ලයිෆ්ස්ටයිල් ගිණුමක් නෑ එළකිරි අඩවියේ..
අනික කොයි දෙමව්පියන්ද කැමති වෙන්නේ මම අන් ආගමිකයෙක් හින්දා..
දුවව මට භාර දෙන්න..
අපිට කෙල්ලෙක් ව බලෙන් ගෙනියලා ජිවිතයක් ගත කරන එකේ කිසිම තේරුමක් නෑ මචන්..
ඒ ජිවිතයේ කිසිම දවසක සතුටක් නෑ..
දුකක් , ඒ වගේම මේ ජිවිතය ගැන බයක් විතරයි ඇති වෙන්නේ..

එයා මට ගොඩාක් ආදරෙ කලා මචන්ලා, මම දන්නවා මම එනකන්ම බලන් ඉන්න ඇති එයාට යන්න. ඒත් .........මාතර කිඹුලා;10371582 said:මානසිකව විදවන්න එපා බන්උඹ තාත්තා වෙනුවවෙන් කරන්න පුළුවන් හැමදේම කරන්න ඇතිනේ ඒක එයා උඹටත් වඩා දන්නවා බන්
උබ හරි. මගේ වැරැද්ද. ඒක තමයි මගේ හිතට සැනසීමක් නැත්තෙ..
Ube Waradda
Their are two .......
1. my father's dead.
2. my mother's dead.

මට ගොඩක්ම දුක හිතුනේ මගේ තාත්තා මැරුන දවස. මම හොස්පිටල් එකට ගියේ 5.40 ට ඒත් මම එතනට යන්න විනාඩි 5 කට කලින් තාත්තා සදහටම ඇස්දෙක පියාගෙන. මම තව විනාඩි 10 ක් වත් කලින් ගියානම් ඒ අන්තිම මොහොතේ මට එයා ලග ඉන්න තිබ්බා. ඒ සිද්දිය තාමත් මගේ හිතට වදදෙනවා.

මට මෑතකදි දුකක් දැනුන හේතුව කියනවා නම්..
මම හුගාක් ලගින් ආශ්රය කරපු කෙල්ලව මට අත හරින්න වුනා..
ඒ දුක නම් ටික කාලයක් යන කම් තිබ්බා..

මගේ හොඳම යාළුවා මාත් එක්ක තරහ උන දවසේ තමයි වැඩියෙන්ම මට දුකක් දැනුනේ තාම එයා මාත් එක්ක වචනයක් වත් කතා කලේ නෑ![]()

එයා මට ගොඩාක් ආදරෙ කලා මචන්ලා, මම දන්නවා මම එනකන්ම බලන් ඉන්න ඇති එයාට යන්න. ඒත් .........

මචන් අපිට වෙනත් ආගමේ කෙල්ලෙක් අපේම කර ගන්න පුලුවන් මචන්..
ඒත් අපි ඒ දේ ලං කර ගත්තා නම්...
කොයි තරම් ප්රශ්න එනවා ද මේ ජිවිතයේදි..
උඹලාට නම් ඒ හැටි බලපෑමක් නැතිව ඇති.. ඒත් මම නම් එහෙම කලා නම්..
මේලාකටත් කුල්ලයිෆ්ස්ටයිල් ගිණුමක් නෑ එළකිරි අඩවියේ..
අනික කොයි දෙමව්පියන්ද කැමති වෙන්නේ මම අන් ආගමිකයෙක් හින්දා..
දුවව මට භාර දෙන්න..
අපිට කෙල්ලෙක් ව බලෙන් ගෙනියලා ජිවිතයක් ගත කරන එකේ කිසිම තේරුමක් නෑ මචන්..
ඒ ජිවිතයේ කිසිම දවසක සතුටක් නෑ..
දුකක් , ඒ වගේම මේ ජිවිතය ගැන බයක් විතරයි ඇති වෙන්නේ..

පස්සෙ දුක් වෙලා වැඩක් නෑ..
matat ekama tamai wune machan mama yaddi nati wela iwaraiමට ගොඩක්ම දුක හිතුනේ මගේ තාත්තා මැරුන දවස. මම හොස්පිටල් එකට ගියේ 5.40 ට ඒත් මම එතනට යන්න විනාඩි 5 කට කලින් තාත්තා සදහටම ඇස්දෙක පියාගෙන. මම තව විනාඩි 10 ක් වත් කලින් ගියානම් ඒ අන්තිම මොහොතේ මට එයා ලග ඉන්න තිබ්බා. ඒ සිද්දිය තාමත් මගේ හිතට වදදෙනවා.
එතකොට දැනුන වේදනාව කොහොමද ???????matat ekama tamai wune machan mama yaddi nati wela iwarai