මගෙ චුටි පුතාගෙ ඉස්සෙල්ලම දත් අවේ එයාට මාස 8 දි. එකට එයාට හොන්දටම උන ගත්තා. පලවෙනිදවසෙ අපි ගිහින් Doctor බේත් ගෙනාවා. Doctor කිව්වා " Dath ena නිසඉ මෙහෙම උන් ගන්නෙ බය වෙන්න එපා කියල" කොහොම හරි මගෙ පැටියට එදා රැ හොන්දටම උන ගත්තා. Doctor කිව්ව විදියට ලමයව තෙත රෙදි කැල්ලකින් තෙම තෙම උන අඩු කර ගත්තා. මටයි Wifetai නින්ද yai කියල අපි දෙන්න ඇහරගෙන හිටියෙ. එලි වෙනකන් මන් පුතාව ඔඩොක්කුවෙ තියන් හිටියෙ.
පහුවෙනිද මම නිවාඩු දාල ගෙදර හිටිය. උදේ පැටිය හොන්දින් හිටිය. එය නිදා ගෙන හිටියෙ. පොඩ්ඩ කෙන්දිරි ගානව ඇහිල Wife ගිහින් බලන්න. එතකොට හොන්දටම උන. මමත් ගියා බලන්න. එය චූ දාලත් හිටියෙ. උන වැඩිකමට කෙන්දිරිත් ගානව. මම ඇදුම් ගලවල චු ගොඩේ හිටිය පුතාව පැත්තකින් අරන් තිබ්බ. එයාව උස්සද්දි එය මගෙ මූන බැලුව. මන් පැත්තකින් තිබ්බමත් එයා එ විදියටම මන් දිහා බලන් හිටිය . මට අමුත්තක් දැනුන නිසා මන් සුදු පුතා කිව්ව. පටියා ඇස්පිල්ලම් ගහන්නෙත් නැතුවා එක පාරටම දරදන්ඩු උනා. Wife බය වෙල කැ ගහන්න ගත්තා. මට කරන්නෙ මොකද්ද කියල හිතා ගන්න බැරි උනා. මම Wifeta වඩා වේගෙන් කැ ගහව්ව "අනේ කවුරු හරි එන්නකේඔ කියල"
පොඩි එකගේ වාසනවට අල්ලපු ගෙදර හිටිය Ayureda Doctor Aunty කෙනෙක් අවා"
පැටියට උන වලිප්පුව හදැඉල
දෙය්යනේ එදා තරම් නම් මන් කවදාවත් බය වෙලා නෑ.

මචන්, පුතාට උන වලිප්පුව හැදුන වෙලාවෙ Doctor Aunty ඇවිල්ල මොකද කලේ? අපි බය වෙන්න ඕන තත්වයක්ද ඒක? ඊට පස්සේ මොකද වුනේ කියල පොඩි විස්තරයක් දාපන්.. පොඩි බබාලා ඉන්න කාට හරි ප්‍රයෝජනයක් වෙයි..
Thanks!

අපිටත් දැනගන්න විස්තර කියන්න..තාම බබාලා නම් පේන තෙක් මානෙක නෑ..ඒ වුනාට කමක් නෑ දැනගෙන ඉන්න එක හොඳයි නේ 

මචන්, පුතාට උන වලිප්පුව හැදුන වෙලාවෙ Doctor Aunty ඇවිල්ල මොකද කලේ? අපි බය වෙන්න ඕන තත්වයක්ද ඒක? ඊට පස්සේ මොකද වුනේ කියල පොඩි විස්තරයක් දාපන්.. පොඩි බබාලා ඉන්න කාට හරි ප්‍රයෝජනයක් වෙයි..
Thanks!
Sorry මචන්ල,
මගෙ ගෙදර PC එකක් නැ. Office එන්නම ඔනි Net යන්න. එකi Late උනේ
=================================================
උන වලිප්පුව හැදෙන්නෙ මොලේට ලේ ගමනාගමනය අඩු උනාමලු( Doctor කිව්වෙ එහෙමයි)
එයා කලේ ලමයගෙ ඔලුව පහතට හිටින්න අල්ලගෙන ඔලුව හොන්දට වතුරෙන් තෙමුව.
එයා කලේ එච්චරයි. ලමයට සිහිය අවා.
එළකිරියේ එවුන් වලතරයගේ ගෙදර යනවා කියපු දවස .... බය උනේ මොකුත් නිසා නෙමේ ... එච්චර මල ගෙවල් සෙට් එකකට සීනි බිස්කට් ගෙනියන්න අතේ සතේ නැති නිසා![]()

එහෙම ලොකුවට බය වෙච්ච එකකුත් නෙවෙයි,ඉස්සර ගෙදර තිබ්බෙ වෑන් එකක් නිසාන් වැනෙට් එකක්...ලයිසන් නැති උනත් මහ පාරෙ වාහනේ එලෙව්වා
ඒ තරමට පුකේ අමාරුව,යන්නෙත් හෙමින් නෙවෙයි,බස් කාරයොත් එක්ක ඇරගන්නමයි යන්නෙ,උන්ට ඉස්සර වෙන්න දෙන්නෙම නෑ
ඔහොම මොකක් හරි සීන් එකකට තාත්තා කෝල් එකක් දීල කිවුවා මට වාහනෙත් අරන් පන්සලට එන්න කියලා,තාත්ත පන්සලේ හිටියේ,සාමන්යෙන් තාත්ත මට එහෙම වාහනේ ගේන්න කියන්නෙ නෑ,ලයිසනුත් නැති පොඩි එකානෙව
ඕක අම්මා මට කිවුවා විතරයි උන්හිටි තැන් මතක නෑ යතුරත් අරන් වාහනේ දාල තිබ්බ ගරාජ් ඉඳන් රිවස් කරා රිවස් කිරිල්ලක් පින්වතුනි 30 ටත් වැඩියෙන්ද කොහෙද ඉස්පීඩ් එකෙන්
දඩෝන් ගාල සද්දයක් ඇහුනා,බලද්දි තාත්ත බයික් එක පිටිපස්සෙ නවත්තලා තිබිලා,ඒක අඩියක් විතර පස්සට වීසි වෙලා...
හැබැයි මගේ මොකක් හරි පෙර පිනක් නිසා වාහන දෙකටම කිසීම හානියක් වෙලා තිබ්බෙ බෑ...දඩෝන් ගාල සද්දෙ ඇහිච්ච වෙලාවෙ චූ ගියේ නැති එක විතරයි...
තව දවසක් මගේ කාමරේ තිබ්බ පාපිස්ස අම්ම හෝදලා ඒක අනිත් රෙදිත් එක්ක දාන්න බැරි නිසා,වෑන් එකේ වම් පැත්තෙ සයිඩ් කන්නාඩිය උඩ දාල,එකලින් වගේම තාත්තගෙ පනිවිඩේකට කෙලන් ගියා සයිඩ් කන්නාඩියේ පාපිස්සත් වනාගෙනම,තාත්ත ඈතදිම වාහනේ දිහා බලල ඔලුවෙ අත ගහගත්තාඅන්තිමේ ගමේ මිනිස්සු ඔක්කොම ඉස්සරහා අහගත්ත හොඳ එකෙන්,විලිලැජ්ජයි සන්තෝසයි...
![]()

මාතර කියන්නේ..හ්ම්ම්ම්ම් සුෆිරි නගරයක්
එකේ තමය ඉපදුනෙත්.මැරෙන්නෙත්