වැඩියෙන් කැමති මොන වගේ පෙනුමක් තියෙන කෙල්ලෙක්ටද?

වැඩියෙන් කැමති මොන වගේ පෙනුමක් තියෙන කෙල්ලෙක්ටද? පල්ලෙහා පින්තුර බලපන් උදාහරණ වලට.

  • Sri Lankan

    Votes: 35 26.7%
  • Indian

    Votes: 10 7.6%
  • Persian (Iranian)

    Votes: 20 15.3%
  • Brazilian

    Votes: 17 13.0%
  • Colombian

    Votes: 6 4.6%
  • Chinese

    Votes: 10 7.6%
  • Swedish

    Votes: 17 13.0%
  • Nigerian

    Votes: 5 3.8%
  • Lebanese

    Votes: 9 6.9%
  • Filipino

    Votes: 2 1.5%

  • Total voters
    131

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Lankan

    142ef4a1c45b7de8660e793d2ef3b099.jpg

    Indian

    avatars-000626806431-2tzluq-t500x500.jpg

    Iranian

    138817934-portrait-of-beautiful-iranian-woman-relaxing-at-home.jpg

    Brazilian

    brazilian_girl_by_slight_of_hand_man_d2kjxmu-fullview.jpg

    Colombian

    colombian-women.jpg

    Chinese

    asian-asian-architecture-asian-culture-asian-girl-6793100.jpeg

    Swedish

    sweden4.jpg

    Nigerian

    499fbcf4679e7391890dad1f6f5c41de.jpg

    Lebanese

    118910281_442964246604243_5050039154661009701_n.jpg

    Filipino

    filipino-beauty.png
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,441
    1
    101,364
    113
    34
    Kalutara
    ම්ම් ආසයි නේතෙ? 😂 දැන් මොකෝ තත්වෙ කෙල්ල සෙට්ද 🙄
    නෑ බන් තාම කෑම නම් දෙනව. ඇන්ටි මට කෑම එක දෙද්දි පපඩමක් හදන්න කිව්වනෙ කෙල්ලට. ඇයි ඇන්ටිට බැරිවුනේ එක පාර පපඩමත් හදල එහෙම්මම දෙන්න සේරම? 🙄 පස්සෙ ටික වෙලාවකින් පපඩම දුන්නෙ.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ලස්සන තියෙන්නේ බලන කෙනාගේ ඇස් ඇතුලේ බං ඒකයි එකෙක්ට ලස්සන කෙල්ල තව එකෙක්ට කැතට පේන්නේ තව එකෙක්ට කැත එකාව වෙන එකෙක්ට ලස්සනට පේන්නේ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    නෑ බන් තාම කෑම නම් දෙනව. ඇන්ටි මට කෑම එක දෙද්දි පපඩමක් හදන්න කිව්වනෙ කෙල්ලට. ඇයි ඇන්ටිට බැරිවුනේ එක පාර පපඩමත් හදල එහෙම්මම දෙන්න සේරම? 🙄 පස්සෙ ටික වෙලාවකින් පපඩම දුන්නෙ.
    Wade goda daganna try karapan.kohomada thaniyen inna gedarata kella dunnoth athal eke kama tika hadagena kala inna puluwan ubata
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,153
    7,157
    113
    Back Bay-Beacon Hill, Boston
    ලස්සන තියෙන්නේ බලන කෙනාගේ ඇස් ඇතුලේ බං ඒකයි එකෙක්ට ලස්සන කෙල්ල තව එකෙක්ට කැතට පේන්නේ තව එකෙක්ට කැත එකාව වෙන එකෙක්ට ලස්සනට පේන්නේ
    ඒකනේ බං බුදු හාමුදුරුවෝ දේසනා කලේ විඥානය මායාකාරයෙක් කියලා...
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මෙ ෆොටො ටිකෙන් ඒ රට වල ලස්ස්න කෙල්ලො රිප්‍රසන්ට් වෙන්නැ. ඉන්දියාන්, ලතින්, චයිනිස්, ෆිලිපින් කෙල්ලන්ගෙ කැත බලපන්කො.

    Average penumata tikak kittu unwa damme.
    Lassanama kello inne tikai ne ban.
    Godak un me wage thamai.
     
    • Wow
    Reactions: Gwynbleidd

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    නෑ බන් තාම කෑම නම් දෙනව. ඇන්ටි මට කෑම එක දෙද්දි පපඩමක් හදන්න කිව්වනෙ කෙල්ලට. ඇයි ඇන්ටිට බැරිවුනේ එක පාර පපඩමත් හදල එහෙම්මම දෙන්න සේරම? 🙄 පස්සෙ ටික වෙලාවකින් පපඩම දුන්නෙ.
    ශේප් එකේ කෙල්ලට මැසේජ් කරන්නවත් පටන් ගනිං උට්ටෝ මනෝ ගගහා ඉන්නැතුව 😂 එහෙන් මෙහෙන් වචනයක් දාල බලහන් මොකාටද එන්නෙ කියලා බලාගන්න

    ප.ලි :- දෙයියනේ කියලා නිකං අතටම හම්බෙන බත් එකටත් කෙලවිලා ගියොත් වග කියනු නොලැබේ
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,153
    7,157
    113
    Back Bay-Beacon Hill, Boston
    මෙ ෆොටො ටිකෙන් ඒ රට වල ලස්ස්න කෙල්ලො රිප්‍රසන්ට් වෙන්නැ. ඉන්දියාන්, ලතින්, චයිනිස්, ෆිලිපින් කෙල්ලන්ගෙ කැත බලපන්කො.
    tissa1.png